බේබද්දා උනත් මු කියන කතාව නම් ඇත්ත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    Airport staff unath ali oluwen inne.
    Wish ekak karahama reply nha, thank you ekak kiyanna danne nha. Kisima welcoming face ekak nha munge. Eakata wena ratawal wala 😍😍😍
    උන් බොස් වගේ ඉන්නේ . අපි උන්ට සර් කියයි කියලා හිතාගෙන ඉන්නේ🤮

    හදනවා නේ



    2023 ඉවර කරන්න තිබිලා තියෙන්නේ. :(😥


    ඔව් ඕකේ Design එක නෙළුම් මලක් කියලා එක යහපාලන ආණ්ඩුව වෙනස් කර
    එතැන ඉඳන් වෙච්ච දෙයක් නැහැ
    ------ Post added on Mar 16, 2024 at 11:15 PM
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Airport staff unath ali oluwen inne.
    Wish ekak karahama reply nha, thank you ekak kiyanna danne nha. Kisima welcoming face ekak nha munge. Eakata wena ratawal wala 😍😍😍
    Kiyala wadak na, innawa gon haththak bummagena tourists lata stamp eka gahanne...lankwe ekek pita rata idan lankawata eddi, aai harila yanna hithena tharamata thama mun passport eka illanne
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එයාපෝට් එකෙන් තමයි රට ගැන හිතාගන්නේලු 😂😂😂 ඉතිං රටේ හැටියට ඔය එයාපෝට් එක හොද වැඩිත් එක්ක
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    Lankawe guu port balanna rata idan enna ona ban. Duty free lan wenakotama 20k withara wata karan ane apen gannako, koheda gewal, ane malli badu wagayak tiye pannala denna. awurudhu 10 awath payen epa wenawa

    කොහොමද ඉන්දියාවේ මුම්බායි වල අදානි හදපු අළුත් ඵයාර්පෝර්ට් ඵක..රටක සල්ලි කාරයෝ වැඩිවෙන්න වැඩිවෙන්න උන්ගේ ඒ සල්ලි වලින් රටටත් වාසියක් ගන්න රටේ ඉන්න දේශපාලුවෝ දැනගන්න ඕන..ඒකට ලංකාවේ සල්ලි තියෙන උන්ගෙන් වාසි ගන්නේ දේශපාලනය කරන උන්ගෙ පවුල් වල උන්ට විතරයි..☹️



     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,007
    113
    Immigration pahukarala lankawta athul weddi Dutyfree, mehen emna mehen enna, apen gann apen ganna 😅😂😅😂🥲

    අපෝ ඵතන මහ හිඟන්නෝ බං ඉන්නේ..ඵතනින් බේරිලා ඵන්නෙ පට්ටම අමාරුවෙන්...ඔක්කොම තියෙන්නේ ඉන්දියන් ඉලෙක්ට්‍රික් බඩු..😄😄
     
    • Like
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    Terry Crews Nbc GIF by America's Got Talent
     
    • Like
    Reactions: 2osama

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    තියන එකක් වෙනස් කරලා උන්ගේ නම දාන්න බෑ
    ඒ නිසා උන් වෙන එකක් හදනවා වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    අපරාදේ මම මත්තල එක හදන්න කලින් මේ විඩීයෝ එක දැක්ක නන් මේක හදලා ඉන්නවා. දැන් ඉතින් සෝරි