බේබද්දා උනත් මු කියන කතාව නම් ඇත්ත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    3% ජෙප්පො කරපු විනාශයක් :(
    himal%2Fimport%2Fwp-content%2Fuploads%2F2024%2F01%2Fsrilanka_ct_0011.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''මුළු රටේම නම කැත කරනව'' මේ දේවල් පෙන්නල.......:(:(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    හාමුදුරුවන්ට අදාළ දේවල් කතා කරන්නේ නෙවෙයි බොන අය බෝයි නොබොන අය නොබි ඉදියි.

    මේ වගේ අනවශ්‍ය විදියට ගිහියන් ගේ වැඩ වලට අත දාන හාමුදුරුවන්ට ඔහොම බැනලා මදි
    මම එහෙම නම් කුණුහරපෙන් බනින්නේ ගණයට
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,069
    113
    Immigration pahukarala lankawta athul weddi Dutyfree, mehen emna mehen enna, apen gann apen ganna 😅😂😅😂🥲
    සිරාවට , ඇක්චුවලි අඩු කුලේ සෙට් එක ටයි දාලා ... ගු විදියට විකුනන්නේ
    අනේ අපෙනුත් ගන්න
    අපෙනුත් ගන්න
    තනිකර මජර සේල් එකක් යන්නේ !
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    සිරාවට , ඇක්චුවලි අඩු කුලේ සෙට් එක ටයි දාලා ... ගු විදියට විකුනන්නේ
    අනේ අපෙනුත් ගන්න
    අපෙනුත් ගන්න
    තනිකර මජර සේල් එකක් යන්නේ !
    කිරිවෙහෙරට යන පාර දෙපැත්තේ නන්ගිලා මල් විකුණන්නෙ. ඒවගේ ද?