Ekige minihata bari eka mata puluwandaUba wife ge number illan wife ta terum karanna tibbe![]()
එහෙම ගෑනියෙක් ඉන්න එකේ වටිනාකම දැනෙන්නේ මේ වගේ ත්‍රෙඩ් බලද්දී තමා .නැද්දගෙදර යුතුකම් ටික කරල, තැන් තැන් වල චාටර් නොවී ගෙදරට ගෙනල්ල, කාටවත් වදයක් නොවී, බියර් එකක් ගහන්න බැරි නන්
එහෙම ගෑනු වැඩක් නෑ.
හන්ගන් ඉන්න එක තමා අව්ල දැන්ම කියාහන් සතියට එක පාරක් අනිවා බොනවා කියල.බදින්න කලින් බොන්නේ නැතිව ඉදල බැන්දට පස්සේ බොන්න ගන්න එක උන්ට පට්ට අච්ල්මන් බොන එක අවුරුදු 10 හන්ගන් හිටියා ගෙදරින්
ඊලග අවුරැද්දෙ ඉදන් ගෑනි දැකලා ෂුවර් එකට මටත් ඕකම තමා
සතියකට දවස් 3/4 බොනවනේ![]()
uba kohomda eka hariyatama kiyanneganunta kochchra karath madi ne bn ekane awla
අද පැය 2ක් යාළුවෙක් ගෙ දුක අහගෙන ඉන්න උණා ෆෝන් එකෙන්. ඌ හෙණ ස්ටෙබල් පොරක්. හොදට හම්බකරනවා. ලගදී බැන්දෙ.මූ සතියකට සැරයක් වගෙ ගෙදරට ගෙනල්ලා බියර් එකක් එහෙම ගහනවලු. මුලින් වයිෆ් මුකුත් කියලා නැහැ. පස්සෙ පස්සෙ හෙණ වලි ලු.
මූ කා එක්කවත් සෙට් වෙන්නෙත් නැහැ ලු. මාසෙකටම දෙපාරක් විතර බියර් එකක් බොද්දී ගෑනි මූට බනිනවා ලු බේබද් දෙක් ගානට දාලා.
මම මූට කිව්වා බියර් එකට වඩා ගෑණිව වටින නිසා සම්පූර්ණයෙන්ම ඕක නවත්තන්න කියලා.
මූ කෝල් එක කට් කරා. දැන් මම කෝල් කරාට නො ආන්සර්.
මට හෙණ අවුල්. මගේ බොක්කෙම ෆිට් එකක්. මම කෑවෙත් නැහැ හරියට.
මම පොඩ්ඩක් කල්පනා කරලා බැළුවම ඌත් පව්. ගෑනු උනත් තේරුම් ගන්න ඕනි.ඒත් ඕව කල්පනා කරන්න තිබ්බෙ බදින්න කලින්.
අප්සෙට් නිසාම මේක දැම්මෙ. බොන්න තිබ්බා නම් මම අද බොනවා.එච්චරටම අවුල්
මන් බොන එක අවුරුදු 10 හන්ගන් හිටියා ගෙදරින්
ඊලග අවුරැද්දෙ ඉදන් ගෑනි දැකලා ෂුවර් එකට මටත් ඕකම තමා
සතියකට දවස් 3/4 බොනවනේ![]()

මේන්න උත්තරේ..සමහර කෙල්ලන්ට ඉඳල හිටල ලාගර් එකක් ගහන එකත් බේබද්දෙක් තමා.කියන්න දුකයි මගෙ කෙල්ලත් එහෙමයි.හැබැයි ඉතින් මම නම් බොනවා.රන්ඩු වෙද්දි අහගෙන ඉන්නවා.යාලුවටත් අහගෙන ඉන්න කියපං.මුලදි හෙන අමාරු උනාට පහු වෙද්දි හරියනවා
මචන් කොහොම හරි ඌට කෝල් කරලා කියපන් ඔය බොන විදියටම දිගටම බොන්න කියලා මාසෙකට දවස් දෙකක් බියර් එකක් බිව්වට බේබද්දෙක් වෙන්න්නේ නෑ.
ඌ මේ එලාවේ ඕක නැවැත්තුවොත් ඌට ආපහු ජීවිතේට බොන්න වෙන්න්නේ නෑ..
දැන් කෙසේ වෙතත් වයසට ගියාම ඇගේ අමාරුවට ශොට් එකක්වට් දාන්න බැරි වෙනවා
ඕක නැවැත්තුවේ නෑ කියලා ගෑනි දාලා යන්නේ නෑ.
කසාද බැන්නේ ඌ උගේ ජීවිතේ විදින්න ඒක විදින්න කියපන් ඌ අද බොන එක නැවැත්තුවොත් ආයේ පාටි එකකටවත් ගිහිල්ලා බොන්න වෙන්නේ නෑ
ඔහොම ශේප් එක්කේ ඉන්න කියපන් ගෑනි තේරුම් ගනී මූ බීලා නාස්ති වෙන්නේ නෑ යාලුවෝ එක්ක සෙට් වෙලා නාස්ති වෙන්නේ නෑ කානු පල්ල්ලෙ වැටිලා නෝන්ඩි වෙන්නෙ නෑ වලි දාගන්නේ නෑ කියල.
හැබැයි ඔය බොන සීමාව ඉක්මවා යන්න එපා කියපන්..
පාටියකට වෙඩින් එකකට ගියාම ඇරෙන්න යාලුවෝ එක්ක තැන්තැන්වල සෙට් වෙන්න එපා කියපන් ඔය විදියිට ගෙදර ශේප් එක්කේ බොන්න කියපන් ගෑනිට ආදරෙන් සලකන්න කියපන් එතකොට ඔය මාසෙ දවස් දෙකට ගෑනිම බයිට් හදලා දෙයි.
අත්දැකීමෙන් කියන්නේ...?
කොහොමද බන් හන්ගන් ඉන්නේ බීලා එදර ගියහම ගද එනවනේ උබ සති බෝඩිමක ඉදලද ජොබ් එකට යන්නේ?
------ Post added on Jun 8, 2021 at 3:12 PM
@Solo Rider mu thama mata eka kyl dunneuba kohomda eka hariyatama kiyanne
ඒකනේ බන් බදින්නේ නැත්තේ..බදින්න කලින්ම ඕවා ගෑනිට කියලා තිබ්බනං ඔය කේස් යන එකක් නෑ මං හිතන්නෙ? මුං බැන්දෙ ලව් මැරේජ්ද ප්‍රපෝසල්ද? බදින්න කලින් බෝදිසත්ව චරිතයක් රගලා බැන්දට පස්සෙ බියර් එකක් ගහන්න ගත්තත් ගෑනිට අවුල් යනවා ඉතිං. හැබැයි බදින්න කලින් ඉදන් මම ඉදලා හිටලා බියර් එකක් ගහනවා පාටියක වගේ යාලුවො එක්ක සෙට් වෙනවා බේබද්දෙක් නෙවෙයි ලිමිට් තියාගෙන ඉදහිට ඩ්‍රින්ක් එකක් දානවා කියලා කියලා තිබිලත් දැන් ගෑනි කේස් එක දානවනං, උබත් සිරාවට බෙබෙක් වගේ ඩේලිගහන්නැත්තං ගහන දාටත් ගොන් පොන්නයෙක් වගේ කෑගහලා වලිදාගෙන ගූ වෙන්නැතුව ඩීසන් ඉන්නවනං ඉදහිට බියර් එකක් බීපු දවසටත් ගෑනි ඔහොම බොරුවට බෙබා ලයින් දාල රණ්ඩු ඇදගන්න එනවනං ගහපන් උට්ටිට ලැට් බාල්දියෙන් ගේ වටේ පන්න පන්න
ප.ලි:- උබ බදින්න කලින්ම ඉදහිට බොනවා කියලා තිබිලත් ගෑනි දැන් කේස් එක අදිනවා කියන්නෙ බොහෝවිට නැන්දම්මා ගෑනිගෙ ඔලුවට විස දාල වෙන්න පුලුවන්. "ඔහොම තමා හැමෝම මුලින් පටන් ගන්නෙ පස්සට යන්න යන්න තමා ඩේලි බොන්න ගන්නෙ දැන්ම හදාගත්තොත් තමා දුවේ නැත්තං අර අහවල් නැන්දට වෙලා තියන දේ පේනවනෙ" වගේ ටෝක් දීලා නැන්දම්මා ගෑනිව බයකරලා ඇති ලොවෙත්. ඒක හොයලා බලලා උබ != ඒ අහවල් මාමා කියලා තේරුං කරලා දියන් ගෑනිට.

මම ඔච්චර විස්තර දන්නෙ නෑබදින්න කලින්ම ඕවා ගෑනිට කියලා තිබ්බනං ඔය කේස් යන එකක් නෑ මං හිතන්නෙ? මුං බැන්දෙ ලව් මැරේජ්ද ප්‍රපෝසල්ද? බදින්න කලින් බෝදිසත්ව චරිතයක් රගලා බැන්දට පස්සෙ බියර් එකක් ගහන්න ගත්තත් ගෑනිට අවුල් යනවා ඉතිං. හැබැයි බදින්න කලින් ඉදන් මම ඉදලා හිටලා බියර් එකක් ගහනවා පාටියක වගේ යාලුවො එක්ක සෙට් වෙනවා බේබද්දෙක් නෙවෙයි ලිමිට් තියාගෙන ඉදහිට ඩ්‍රින්ක් එකක් දානවා කියලා කියලා තිබිලත් දැන් ගෑනි කේස් එක දානවනං, උබත් සිරාවට බෙබෙක් වගේ ඩේලිගහන්නැත්තං ගහන දාටත් ගොන් පොන්නයෙක් වගේ කෑගහලා වලිදාගෙන ගූ වෙන්නැතුව ඩීසන් ඉන්නවනං ඉදහිට බියර් එකක් බීපු දවසටත් ගෑනි ඔහොම බොරුවට බෙබා ලයින් දාල රණ්ඩු ඇදගන්න එනවනං ගහපන් උට්ටිට ලැට් බාල්දියෙන් ගේ වටේ පන්න පන්න
ප.ලි:- උබ බදින්න කලින්ම ඉදහිට බොනවා කියලා තිබිලත් ගෑනි දැන් කේස් එක අදිනවා කියන්නෙ බොහෝවිට නැන්දම්මා ගෑනිගෙ ඔලුවට විස දාල වෙන්න පුලුවන්. "ඔහොම තමා හැමෝම මුලින් පටන් ගන්නෙ පස්සට යන්න යන්න තමා ඩේලි බොන්න ගන්නෙ දැන්ම හදාගත්තොත් තමා දුවේ නැත්තං අර අහවල් නැන්දට වෙලා තියන දේ පේනවනෙ" වගේ ටෝක් දීලා නැන්දම්මා ගෑනිව බයකරලා ඇති ලොවෙත්. ඒක හොයලා බලලා උබ != ඒ අහවල් මාමා කියලා තේරුං කරලා දියන් ගෑනිට.
අද පැය 2ක් යාළුවෙක් ගෙ දුක අහගෙන ඉන්න උණා ෆෝන් එකෙන්. ඌ හෙණ ස්ටෙබල් පොරක්. හොදට හම්බකරනවා. ලගදී බැන්දෙ.මූ සතියකට සැරයක් වගෙ ගෙදරට ගෙනල්ලා බියර් එකක් එහෙම ගහනවලු. මුලින් වයිෆ් මුකුත් කියලා නැහැ. පස්සෙ පස්සෙ හෙණ වලි ලු.
මූ කා එක්කවත් සෙට් වෙන්නෙත් නැහැ ලු. මාසෙකටම දෙපාරක් විතර බියර් එකක් බොද්දී ගෑනි මූට බනිනවා ලු බේබද් දෙක් ගානට දාලා.
මම මූට කිව්වා බියර් එකට වඩා ගෑණිව වටින නිසා සම්පූර්ණයෙන්ම ඕක නවත්තන්න කියලා.
මූ කෝල් එක කට් කරා. දැන් මම කෝල් කරාට නො ආන්සර්.
මට හෙණ අවුල්. මගේ බොක්කෙම ෆිට් එකක්. මම කෑවෙත් නැහැ හරියට.
මම පොඩ්ඩක් කල්පනා කරලා බැළුවම ඌත් පව්. ගෑනු උනත් තේරුම් ගන්න ඕනි.ඒත් ඕව කල්පනා කරන්න තිබ්බෙ බදින්න කලින්.
අප්සෙට් නිසාම මේක දැම්මෙ. බොන්න තිබ්බා නම් මම අද බොනවා.එච්චරටම අවුල්
මම නං බොන්නෙ නෑ..ඒත් බං උඹේ යාලුවට තිබ්බනෙ බඳින්න කලින් ඔව්ව ගැන උගේ ගෑනි එක්ක කතා කරන්න.නිකමට හිතුවොත් ඌ උගේ යුතුකම් ටික හරියට ඉටුකරනව,චාටර් නොවී නියම විදියට බොනව කියල,ගෑනි ඒකටත් ඉඩ දෙන්නැත්තං එතන ප්‍රස්නයක් තියෙනව.මගේ යාලුවන්ගෙන් එකෙක් ඉන්නව,ඌ කෑව බිව්වට ගෑනි අවුලක් නෑලු,ඒත් බිව්වම ගඳට ගෑනි කැමති නෑ ලු.ඉතිං ඌට වෙනම කාමරයක් තියෙනව,බීල ආපු දවසට පොර ඒකට යනව...බීපු දවසට ගෑනි එක්ක ලව් කරන්න ජිගිය දාන්න යන්නෑලු.ඉතිං කිසිම ගැටුමක් නෑ කිව්ව...අද පැය 2ක් යාළුවෙක් ගෙ දුක අහගෙන ඉන්න උණා ෆෝන් එකෙන්. ඌ හෙණ ස්ටෙබල් පොරක්. හොදට හම්බකරනවා. ලගදී බැන්දෙ.මූ සතියකට සැරයක් වගෙ ගෙදරට ගෙනල්ලා බියර් එකක් එහෙම ගහනවලු. මුලින් වයිෆ් මුකුත් කියලා නැහැ. පස්සෙ පස්සෙ හෙණ වලි ලු.
මූ කා එක්කවත් සෙට් වෙන්නෙත් නැහැ ලු. මාසෙකටම දෙපාරක් විතර බියර් එකක් බොද්දී ගෑනි මූට බනිනවා ලු බේබද් දෙක් ගානට දාලා.
මම මූට කිව්වා බියර් එකට වඩා ගෑණිව වටින නිසා සම්පූර්ණයෙන්ම ඕක නවත්තන්න කියලා.
මූ කෝල් එක කට් කරා. දැන් මම කෝල් කරාට නො ආන්සර්.
මට හෙණ අවුල්. මගේ බොක්කෙම ෆිට් එකක්. මම කෑවෙත් නැහැ හරියට.
මම පොඩ්ඩක් කල්පනා කරලා බැළුවම ඌත් පව්. ගෑනු උනත් තේරුම් ගන්න ඕනි.ඒත් ඕව කල්පනා කරන්න තිබ්බෙ බදින්න කලින්.
අප්සෙට් නිසාම මේක දැම්මෙ. බොන්න තිබ්බා නම් මම අද බොනවා.එච්චරටම අවුල්

ඒ කියන්නෙ උඹ ගෑනුන්ට කොරල තියෙනව...ganunta kochchra karath madi ne bn ekane awla