මාත් උබ වගේම තමයි...මන් බොන එක අවුරුදු 10 හන්ගන් හිටියා ගෙදරින්
ඊලග අවුරැද්දෙ ඉදන් ගෑනි දැකලා ෂුවර් එකට මටත් ඕකම තමා
සතියකට දවස් 3/4 බොනවනේ![]()
දෙපාරක් මාට්ටු උනා...
බොසා එක්ක බිව්ව කියල ශේප් උනා...
තුන් වෙනි පාරත් මාට්ටු වෙලා ඉන්නෙ දැන් සතියක ඉදන් නෝ කතා නෝ සිනා...
මොකක්ද බන් මේකට කරන්න ඕනේ....?