බේබද්දෙක් කියන්නෙ කවුද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ithin uuta hithenna athi ubata kiyana de therenne naa kiyala. uuta beer eka watinawa athi gaanita wada.

    uba mona pamkak da kiwwe? thoo kiyanna thibbe gaaniwa divorce karapang, karala api set wemu kiyalane.
    ඔව් ඇත්ත කතාව
    මම කල්පනා කරේ මුගෙ ගෑනිව මෝහනය කරොත්???
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මන් බොන එක අවුරුදු 10 හන්ගන් හිටියා ගෙදරින්
    ඊලග අවුරැද්දෙ ඉදන් ගෑනි දැකලා ෂුවර් එකට මටත් ඕකම තමා
    සතියකට දවස් 3/4 බොනවනේ 😁😆
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මන් බොන එක අවුරුදු 10 හන්ගන් හිටියා ගෙදරින්
    ඊලග අවුරැද්දෙ ඉදන් ගෑනි දැකලා ෂුවර් එකට මටත් ඕකම තමා
    සතියකට දවස් 3/4 බොනවනේ 😁😆
    කොහොමද උබ හංගන් හිටියේ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මන් බොන එක අවුරුදු 10 හන්ගන් හිටියා ගෙදරින්
    ඊලග අවුරැද්දෙ ඉදන් ගෑනි දැකලා ෂුවර් එකට මටත් ඕකම තමා
    සතියකට දවස් 3/4 බොනවනේ 😁😆

    හන්ගන්න්න එපා කියපන්
    නැත්නන් ලෝක ඇනයක් වෙනවා
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මන් බොන එක අවුරුදු 10 හන්ගන් හිටියා ගෙදරින්
    ඊලග අවුරැද්දෙ ඉදන් ගෑනි දැකලා ෂුවර් එකට මටත් ඕකම තමා
    සතියකට දවස් 3/4 බොනවනේ 😁😆
    මුසාවාදා කඩන්නෙපා :frown:
    කොහෙද හංගන් හිටියේ :eek:
    බෝතල් ටික බඩ ඇතුලෙද :oo:
    නැත්තන් බීලා කබරයා දාලා දත්මැදගෙනද ගෙදෙට්ට එන්නේ :confused:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තාම අලුත් බෝතල් ටිකක් ලයින් කරගන්න බැරි උනාද කපිතාන් :confused:
    සීල් බෝතල් දැන් විකින්නේනේ වෙන්දේසියේ බං.

    අපි මිලක් ගහන්න ඕනි. තව එකෙක් ඊට වැඩි මිලක්. තව එකෙක් ඊට වැඩි මිලක්.වැඩිම ලංසුවට බෝතලේ.

    ඔය දොස්තරලා බොන්ඩ හොද නැහැ කියන්නෙත් මොකක් හරි හේතුවක් හින්දා වෙන්ඩ ඇති නේද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මුසාවාදා කඩන්නෙපා :frown:
    කොහෙද හංගන් හිටියේ :eek:
    බෝතල් ටික බඩ ඇතුලෙද :oo:
    නැත්තන් බීලා කබරයා දාලා දත්මැදගෙනද ගෙදෙට්ට එන්නේ :confused:

    👆👆👆👆👆 බෝඩිම් මචන් grade 6 ඉදන් 😁😆
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uta oka genita katha karala therum karala denna tharan oluwak nathuwa athi.

    geni bucket danna monawa hari hethuwak athi ban
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සීල් බෝතල් දැන් විකින්නේනේ වෙන්දේසියේ බං.

    අපි මිලක් ගහන්න ඕනි. තව එකෙක් ඊට වැඩි මිලක්. තව එකෙක් ඊට වැඩි මිලක්.වැඩිම ලංසුවට බෝතලේ.

    ඔය දොස්තරලා බොන්ඩ හොද නැහැ කියන්නෙත් මොකක් හරි හේතුවක් හින්දා වෙන්ඩ ඇති නේද?
    ඔව් අක්මාවට හොද නෑනෙ ගිනි වතුර :nerd:
     
    • Haha
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඔව් අක්මාවට හොද නෑනෙ ගිනි වතුර :nerd:

    මේ කාලේ රෑට පාරට බැහැලා "ගල් බෝතලේ " කිය කියා ඩිලිවරි පාරක් ගියා නම්
    කට්ටිය අක්මාව නලලේ තියන් දුවන් එයි 😆😆
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,100
    113
    බේබද්දා කියන්නෙ පෲතුගිසියෙන් ඩෝප් කාරයට කියන bebado වචනෙන් සිංහලට බිඳිල ආපු එකක්. ගෑනු තාවකාලිකයි, භාෂා විකසනය සදාකාලිකයි කියල ගසන්න තියෙන්නෙ. මන් දන්නෑ මන් නම් එහෙමයි සාදාරණීකරනය කරන්නෙ.


    අඩෝ මාත් අපේ පැත්තෙ අංකල් කෙනෙක්ව රා සප්ලයර් හැටියට අල්ලගත්ත. දේශීය එව්වට හුරු වෙලා ඉන්නෙ දැන්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම දැක්ක අමෙරිකන් ගොට් ටලෙන්ට් එකේ මොහනය කරන එකෙක් ඇවිල්ල හොවී ව මොහනය කරලා ඔලුවට දානවා ලෝකෙ හැමෝම ග්ල්වුස් දාගෙන ඉන්නෙ අතට අත දුන්නට අවුලක් නැහැ කියලා

    ඌ ඊට කලින් කාත් එක්කවත් අතට අත නොදිපු එකෙක්
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ගෙදර යුතුකම් ටික කරල, තැන් තැන් වල චාටර් නොවී ගෙදරට ගෙනල්ල, කාටවත් වදයක් නොවී, බියර් එකක් ගහන්න බැරි නන්
    එහෙම ගෑනු වැඩක් නෑ.
    1623129706707.png


    අපේ D_Mad කොලුවට හරිගිහින් වගේ...:love2::love2::love2:
    ------ Post added on Jun 8, 2021 at 10:53 AM