බේබද්දො වැඩේ කෑවා...🤬🤬

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙච්චර දවසක් අවංකව කැපකිරීම් කරපු මිනිස්සුන්ගෙ මහන්සිය එකදවසින් නැති කරල දැම්මා අද.

    ගෝල්ෆේස් සීන් එක තව ටික දවසක් ගියානම් හොඳ ප්‍රතිපල දෙකතුනක් හරි ලැබෙන්න තිබ්බා.

    බේබද්දො ටිකක් එකතුවෙලා ඔක්කොම අල කරා.

    ප.ලි. තුවාල වුනු අයට ඉක්මන් සුව ලැබේවා. අපි ඔක්කොම එකම රටේ මිනිස්සු මොනා කලත්.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙච්චර දවසක් අවංකව කැපකිරීම් කරපු මිනිස්සුන්ගෙ මහන්සිය එකදවසින් නැති කරල දැම්මා අද.

    ගෝල්ෆේස් සීන් එක තව ටික දවසක් ගියානම් හොඳ ප්‍රතිපල දෙකතුනක් හරි ලැබෙන්න තිබ්බා.

    බේබද්දො ටිකක් එකතුවෙලා ඔක්කොම අල කරා.
    ගොනෝ මේක කොහොමද ගෝල්ෆේස් මඟුලට අදාල වෙන්නේ.නිකන් මොන්ටිසෝරි කථා කියන්න ඵපා..
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මෙච්චර දවසක් අවංකව කැපකිරීම් කරපු මිනිස්සුන්ගෙ මහන්සිය එකදවසින් නැති කරල දැම්මා අද.

    ගෝල්ෆේස් සීන් එක තව ටික දවසක් ගියානම් හොඳ ප්‍රතිපල දෙකතුනක් හරි ලැබෙන්න තිබ්බා.

    බේබද්දො ටිකක් එකතුවෙලා ඔක්කොම අල කරා.
    bebaddo kiyala ahema wedi tiyanna puluwanda
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වට වෙලා ඇමතියෙක්ගේ ගෙවල් වලට ගහන්න බෑ. පාරෙ යන උන්ට කීයක් හරි හොයලා දෙන මිනිස්සුට තමා මුන් පාරවල් වහල වද දෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    එහෙම කියන්නත් එපා බන්.
    උන්ට උන්ගේ රස්සාව කරගෙන යන එක ගැන තීරණය කරන්න උනාම මොනවද කරන්නේ කියලා හිතන්නේ නැති වෙන්න පුලුවන්.
    එදා වෙලා හොයල කන උන්ට තියන ප්‍රෙෂර් එකත් එක්ක සති ගන්න බෝඩ් උස්සගෙන ඉන්න කියන එකත් කරන්න පුලුවන් දෙයක් ද කියලා හිතන්න වෙන්ව.
    මුන් මෙච්චර මිනිස්සු සති ගන්න උද්ගෝෂණ කරලත්, ඇමතිලා 17යි, රජ්‍ය ඇමතිලා 21යි පත් කරේ.. මුන් ඇහෙන්නේ නෑ වගේ ඉන්නව..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝල්ෆේස් අරගලේ තිබුණ වගේම සාමකාමීව යනවා. ඒක මර්දනය කරන්නෙ මොන පදනමටද?
    දාල තියෙන එක හරියට කියෝපං බන් මුලින්...🤦‍♂️
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මුන් ignore ලිස්ට් එකෙන් එලියට එන්නේ කොහොමද

    Ane manda ban. patta gemak yanawa mekth mata penne

    එකනෙ බන්
    lol oii ubala nam.

    මගේ ප්‍රොෆයිල් එක ලොක් කරල නෑ.
    පුලුවන්නම් ගෝටට හෝ ආන්ඩුවට කඩේ ගිය එකක් පෙන්නපන් මීටකලින්.

    මිනිහෝ අද පොඩි උන් හාපුරා කියල ඉස්කෝලෙ ගියේ. උන්ගෙ හොඳම දවස කාල දැම්මා. පාරෙ ගිය අහින්සක මිනිස්සු තමා අද තැලුනෙ මිසක් බොලාවගේ සල්ලි තියෙන පෝසත් උන් නෙවෙයි.

    ගෝල්ෆේස් සාමකාමී අරගලය නිසා කොච්චර හොඳ දේවල් උනාද රටේ. ඒ මොකද සාමකාමී නිසා. පොඩ්ඩක් හිතල බලපල්ලා කන්නාඩි ගලවලා.

    ඉග්නෝර් කරපල්ලා මට පාඩුවක් නෑ.:D

    ගොනෝ මේක කොහොමද ගෝල්ෆේස් මඟුලට අදාල වෙන්නේ.නිකන් මොන්ටිසෝරි කථා කියන්න ඵපා..
    ලියල තියෙන දේ කියවල තේරුම් ගනින් බන්.
    ------ Post added on Apr 19, 2022 at 7:50 PM

    එහෙම කියන්නත් එපා බන්.
    උන්ට උන්ගේ රස්සාව කරගෙන යන එක ගැන තීරණය කරන්න උනාම මොනවද කරන්නේ කියලා හිතන්නේ නැති වෙන්න පුලුවන්.
    එදා වෙලා හොයල කන උන්ට තියන ප්‍රෙෂර් එකත් එක්ක සති ගන්න බෝඩ් උස්සගෙන ඉන්න කියන එකත් කරන්න පුලුවන් දෙයක් ද කියලා හිතන්න වෙන්ව.
    මුන් මෙච්චර මිනිස්සු සති ගන්න උද්ගෝෂණ කරලත්, ඇමතිලා 17යි, රජ්‍ය ඇමතිලා 21යි පත් කරේ.. මුන් ඇහෙන්නේ නෑ වගේ ඉන්නව..
    රාජපක්ස කාලකන්නි ටික නිසා අහින්සක මිනිස්සුන්ගෙ පාරවල් වහල හරියයිද බන්. එදා මිරිහානෙ සිද්දිය බලපන් අන්න අරගල
    ------ Post added on Apr 19, 2022 at 7:51 PM

    ගෝල්ෆේස් අරගලේ තිබුණ වගේම සාමකාමීව යනවා. ඒක මර්දනය කරන්නෙ මොන පදනමටද?
    මොකක්?
    ------ Post added on Apr 19, 2022 at 7:51 PM
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    එහෙම කියන්නත් එපා බන්.
    උන්ට උන්ගේ රස්සාව කරගෙන යන එක ගැන තීරණය කරන්න උනාම මොනවද කරන්නේ කියලා හිතන්නේ නැති වෙන්න පුලුවන්.
    එදා වෙලා හොයල කන උන්ට තියන ප්‍රෙෂර් එකත් එක්ක සති ගන්න බෝඩ් උස්සගෙන ඉන්න කියන එකත් කරන්න පුලුවන් දෙයක් ද කියලා හිතන්න වෙන්ව.
    මුන් මෙච්චර මිනිස්සු සති ගන්න උද්ගෝෂණ කරලත්, ඇමතිලා 17යි, රජ්‍ය ඇමතිලා 21යි පත් කරේ.. මුන් ඇහෙන්නේ නෑ වගේ ඉන්නව..
    onna oka tamai wela thiyenne...paw oi
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වට වෙලා ඇමතියෙක්ගේ ගෙවල් වලට ගහන්න බෑ. පාරෙ යන උන්ට කීයක් හරි හොයලා දෙන මිනිස්සුට තමා මුන් පාරවල් වහල වද දෙන්නෙ.
    උබ නුවරනෙ අද දකින්න ඇතිනෙ එක ඇමති බල්ලෙක්ට කිසි කරදරයක් උනේ නෑ. බස්වල යන්නෙ සාමාන්‍ය දුප්පත් මිනිස්සු තැලුනා.

    කලින් තිබ්බ එකටයි පෙරේදට කලින් තිබ්බ එකටයි මම ආව ටොරින්ටන් එක ඉස්සරහ. ඒ වැඩේ කොච්චර ලස්සනට උනාද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    රාජපක්ස කාලකන්නි ටික නිසා අහින්සක මිනිස්සුන්ගෙ පාරවල් වහල හරියයිද බන්. එදා මිරිහානෙ සිද්දිය බලපන් අන්න අරගල
    පාරවල් වහන එක වැරදි බන්. කවුද ඒක හරි කිව්වේ. මම ඕක වැරදි කිව්වේ බයිසිකල් parade එකට අර හමුදුවෝයි ගමේ උන් ඇවිත් පාරවල් වාහන දවසේ ඉදල.
    මම කියන්නේ මිනිස්සුන්ට සාමකාවිව සති ගන්න උද්ගෝෂණ කරන්න කියන එක ප්‍රයෝගික නෑ කියලා. දවසක් දෙකක් සල්ලි හොයාගන්න බැරි උනොත් මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරි මිනිස්සු ඉන්නව. උන් මේ වෙලාවේ ප්‍රචණ්ඩ වෙන එක සමාන්‍යයි.
    මට තේරෙන්නේ නෑ බන්. මම දන්නේ මේ නිකන් විනාසයක නිකන් ආරම්බයක් විතරයි කියලා. 😟
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ නුවරනෙ අද දකින්න ඇතිනෙ එක ඇමති බල්ලෙක්ට කිසි කරදරයක් උනේ නෑ. බස්වල යන්නෙ සාමාන්‍ය දුප්පත් මිනිස්සු තැලුනා.

    කලින් තිබ්බ එකටයි පෙරේදට කලින් තිබ්බ එකටයි මම ආව ටොරින්ටන් එක ඉස්සරහ. ඒ වැඩේ කොච්චර ලස්සනට උනාද.

    නුවර යන්න හම්බුනෙ නැ දවල් හැම පාරම වහල තිබ්බා නේ. ලග තිබ්බ බැංකුවකට ගිහින් වැඩේ කරන ගෙදර ආවා බන්.
     
    • Like
    Reactions: NRTG and Rontmir

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රාජපක්ෂලා වහ කෑව කියල හිතාගත්තොත් හොඳයි..:D

    if-we-burn-you-burn-with-us.png