නෑ නෑ කවුරුත් එහෙම මට බලෙන් පොවන්න හදලා නෑ. අපේ ෆ්ලැට් එකේ පාටියක් දාපු වෙලාවෙත් මම බොන්නේ නෑ කිව්ව නිසාම අරක්කු නැතුව පාටි එක දැම්මා. ඒත් මට හිතෙනවා අනිත් අය මන් නිසා ඒව නවත්තන්න ඕනේ නෑ කියලා. මට ඕනේ පොඩ්ඩක් නිකන් තොල ගාලා කට්ටිය එක්ක චැට් එකේ ඉන්න. එත් මට ඕනේ සැන්ඩි කරන අනුපාතය වෙරි නොවී ඉන්න Social drikers ලා පාවිච්චි කරන ප්‍රමාණය ඒ ඒ අරක්කු ජාති සැන්ඩි කරන්නේ මොනවා එක්කද වගේ ඒවා දැන ගන්න.බොන්න අකමැති නම් නොබී හිටපන්. බලෙන් පොවන්න එන එවුන් ඉන්නවා නම් උන්ව හලපන් , හේතුව , උන් උබේ චොයිස් එකට රෙස්පෙක්ට් කරන්න දැනගන්න ඕන . අනික , උබට ගට තියෙන්නේ ඕන උබ වෙනුවෙන් පෙනී හිටින්න .
තියෙන බයිට් කෑල්ලක් හපල , සැන්ඩි ටිකක් හිමිහිට බීල , චැටක් දාගෙන හිටහන් .
නෑ නෑ කවුරුත් එහෙම මට බලෙන් පොවන්න හදලා නෑ. අපේ ෆ්ලැට් එකේ පාටියක් දාපු වෙලාවෙත් මම බොන්නේ නෑ කිව්ව නිසාම අරක්කු නැතුව පාටි එක දැම්මා. ඒත් මට හිතෙනවා අනිත් අය මන් නිසා ඒව නවත්තන්න ඕනේ නෑ කියලා. මට ඕනේ පොඩ්ඩක් නිකන් තොල ගාලා කට්ටිය එක්ක චැට් එකේ ඉන්න. එත් මට ඕනේ සැන්ඩි කරන අනුපාතය වෙරි නොවී ඉන්න Social drikers ලා පාවිච්චි කරන ප්‍රමාණය ඒ ඒ අරක්කු ජාති සැන්ඩි කරන්නේ මොනවා එක්කද වගේ ඒවා දැන ගන්න.උඹ බීලා නැත්තන් බොන්න උවමනාවකුත් නැත්තන් මොකටද බන් බොන්නෙ. බලෙන් පොවන ගමේ ගොඩේ ගල් අරක්කු බෝතල් ගනන් ගහන ගොබ්බ යාලුවො ටිකක් නන් ඉන්නෙ මුලින්ම උන්ගෙන් ඈත් වෙයන්. Genuine මිනිස්සු බිවුවද නැද්ද නෑ කාටවත් බල කරන්නෙවත් බොන එක ලොකුකමක් කියල හිතන්නෙවත් නෑ.
------ Post added on Nov 1, 2024 at 11:46 PM