බේබද්දෝ වරෙන්.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    බේබද්දෝ වරෙන්.

    ගොඩක් සැර නැති ගඳ අඩු හොද අරක්කු එකක් කියන්න බොන්න. orange juice එක්ක වගේ බොන්න පුළුවන් එකක්.

    පොඩි පාටියක් දෙන්න තියනව 4 දෙනෙක්ට. බෝතල් 2 ඇති වෙයිද
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගද නැත්තම් මොකටද ඔයි බොන්නේ. බිව්වා කියල දැනෙන්නෙවත් නැත්තම් බීල වැඩක් නැ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සල්ලිකාර කෙල්ල දාගත්ත එකට දෙන පර්ටි එක හොදට දීපන් යකො ලෝබ වෙන්නෙ නැතුව...:angry::angry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රිට්ස්

    රිට්ස් කොහෙද බන් ගද නැත්තේ ? :P

    ගද නැති සුවද අරක්කුත් තියනවා ග්‍රීන් ඇපල් ,වයිට් ඩයමන්ඩ් ලෙමන් වගේ එත් ඒවා ..එත් ඒවා ගණන් අඩු ලෝ කොලිටි අරක්කු වර්ග ... පුලුවන්නම් පොඩ්ඩක් හොද එකක් අරන් ගහපන් ... ඔරේන්ජ් ජුස් එක්ක ගහන්නේ වොඩ්කා .. වොඩ්කා හොදයි සමර්න්ඔෆ්ෆ් වාගේ එකක් එච්චර ලොකු ගදක් කියලත් නැහැ .. ගද නැති අරක්කු හොයන්න එපා කොලිටි එක හොද අරක්කු හොයපන්
    :P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැනගැනීම උදෙසා සහ අනාගත සුබසිද්ධිය උදෙසා අරක්කු ගැන දන්නේ නැති උනොත් සමාජෙන් කොන් වෙනවා
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    රිට්ස් කොහෙද බන් ගද නැත්තේ ? :P

    ගද නැති සුවද අරක්කුත් තියනවා ග්‍රීන් ඇපල් ,වයිට් ඩයමන්ඩ් ලෙමන් වගේ එත් ඒවා ..එත් ඒවා ගණන් අඩු ලෝ කොලිටි අරක්කු වර්ග ... පුලුවන්නම් පොඩ්ඩක් හොද එකක් අරන් ගහපන් ... ඔරේන්ජ් ජුස් එක්ක ගහන්නේ වොඩ්කා .. වොඩ්කා හොදයි සමර්න්ඔෆ්ෆ් වාගේ එකක් එච්චර ලොකු ගදක් කියලත් නැහැ .. ගද නැති අරක්කු හොයන්න එපා කොලිටි එක හොද අරක්කු හොයපන්
    :P

    සමර්න්ඔෆ්ෆ් බෝතලයක් කියක් වෙනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    රිට්ස් කොහෙද බන් ගද නැත්තේ ? :P

    ගද නැති සුවද අරක්කුත් තියනවා ග්‍රීන් ඇපල් ,වයිට් ඩයමන්ඩ් ලෙමන් වගේ එත් ඒවා ..එත් ඒවා ගණන් අඩු ලෝ කොලිටි අරක්කු වර්ග ... පුලුවන්නම් පොඩ්ඩක් හොද එකක් අරන් ගහපන් ... ඔරේන්ජ් ජුස් එක්ක ගහන්නේ වොඩ්කා .. වොඩ්කා හොදයි සමර්න්ඔෆ්ෆ් වාගේ එකක් එච්චර ලොකු ගදක් කියලත් නැහැ .. ගද නැති අරක්කු හොයන්න එපා කොලිටි එක හොද අරක්කු හොයපන්
    :P

    smirnof sara wadi ban muta.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සමර්න්ඔෆ්ෆ් බෝතලයක් කියක් වෙනවද?

    4890 /- එක ගණන් වැඩිනම් එරිස්ට් ඔෆ්ෆ් කියල ලංකාවේ එකක් තියනවා 2400/- එකත් ශේප් හැබැයි ..මේ සයිට් එකෙන් ගණන් බලා ගනින්

    https://ws23.lk/
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ceylon-arrack.jpg