බේබදු අත්පොත

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Source is an E-mail...!! Sorry if repost..!!!

    බීමෙන් කිසිදු රසයක් හෝ තෘප්තියක් නොලැබීම. කමිසයේ ඉදිරිපස තෙත්වීම.

    බොන වේලාවේදී කට නිසි පරිදි විවෘත නොවීම හෝ මුහුණේ වැරදි තැන වීදුරුව තබාගෙන සිටීම
    තවත් ෂොට් එකක් මිලදී ගන්න. කණ්නාඩියක් ඉදිරිපසට ගොස් තාක්ෂණය නිවැරදි වන තුරු සෑහෙන වාර (ෂොට්) ගණනත් පුරුදු වෙන්න.

    *******************************************************
    බීමෙන් කිසිදු රසයක් හෝ තෘප්තියක් නොලැබීම හා බියර් අසාමාන්‍ය ලෙස පැහැදිලි හා සුදුමැලි පාටකින් යුක්ත වීම.

    වීදුරුව හිස්.

    ඔබ සඳහා තවත් ෂොට් එකක් මිලදී ගන්න හැකි අයෙක් සොයා ගන්න.

    ********************************************************
    පාදවලට සිසිලසක් හා තෙත් ගතියක් දැනීම

    ඔබ වීදුරුව වැරදි අතට අල්ලාගෙන සිටී
    විදුරුවේ විවෘත කෙළවර සීලිම දෙසට වන සේ අල්ලා ගන්න.

    ********************************************************
    බා(ර්) එක බොඳවී පෙනීම

    ඔබ බලා සිටින්නේ හිස් වීදුරුවේ පතුළ තුළිනි.

    ඔබ සඳහා තවත් ෂොට් එකක් මිලදී ගන්න හැකි අයෙක් සොයා ගන්න.

    ********************************************************
    පාදවලට උණුසුමක් හා තෙත් ගතියක් දැනීම

    ඔබගේ ස්වයං පාලනය ගිලිහී යාම.

    ලඟම සිටින බල්ලා අසලට යන්න. ටික වෙලාවකින් බල්ලාගේ නොහැදියාව ගැන හිමිකරුට පැමිණිලි කරන්න. අලාභය ලෙස තව ෂොට් එකක් ඉල්ලා සිටින්න.

    ********************************************************
    බා(ර්) එක ගමන් කරයි.

    ඔබව කිසිවකු ඔසවාගෙන යනු ලබයි.

    ඔබව ඔසවාගෙන යනු ලබන්නේ තවත් බා(ර්) එකකට දැයි බලන්න. එසේ නොමැති බව හැඟී ගියහොත් පැහැරගෙන යන බවට හයියෙන් කෑ ගසන්න.

    ********************************************************
    ඔබ ඉදිරිපස බිත්තියේ සිවිලින් ෂීට් සවිකර ඇති බව හා ටියුබ් ලයිට් සවිකර ඇති බව පෙනෙයි.

    ඔබ උඩුබැලි අතට බිම වැටී සිටී.

    කාගේ හෝ උදව්වෙන් කෙලින් වෙන්න. වීදුරුවේ ඉතිරි තිබේ නම් වහා එය පානය කරන්න. නැතහොත් තව එකක් ගන්න.

    ********************************************************
    හැම දෙයක්ම බාගෙට අඳුරුවී ඇති බවක් පෙනේ. කටේ දත් අතර සිගරට් කොට පිරී ඇති බවක් හැඟේ.

    ඔබ මුනින් අතට බිම වැටී සිටී.

    උඩුබැලි අතට බිම වැටී සිටින ආකාරයටම අනුගමනය කරන්න.

    ********************************************************
    ඔබේ ඇඳ මෙතරම් තද සීතල හා තෙත ගතියෙන් යුක්ත ඇයි දැයි බැලීමට ඔබ නින්දෙන් ඇහැරෙයි. ඔබට නිදන කාමරයේ බිත්ති හෝ සීලිම නොපෙනෙයි.

    ඔබ කාණුවේ රාත්‍රිය ගතකර ඇත.

    වහා ඔරලෝසුව ගෙන කාණුව විවෘත කරන වේලාව දැයි බලන්න. එසේ නොමැති නම් සිටින ආකාරයෙන්ම වැතිරී සිටින්න.

    ********************************************************
    හැම දෙයක්ම එකවර අඳුරු වෙයි.

    බා(ර්) එක වසනු ලබයි.

    ඔබ සන්ත්‍රාසයට හා හදිසි තැති ගැනීමක් බලාපොරොත්තු වන්න.
     
    Last edited: