බේබදු ගැනී බස් එක හප්පලා කරපු වැඩේ

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Action movie එකක් බැලුව වගේ බං.
    BMW එක හැප්පිලා u-turn එකක් ගහනවා. ඇතුලේ ඉන්න එවුන් සීරිමක්වත් නැතුව එලියට එනවා.
    බස් එක උඩින් ගිහින් අනිත් පැත්තෙන් එන car එකේ ගෑවී නොගැවී ගිහින් පෙරලෙන්නේ.:)
    10/10