බේබදු පූසෙක්

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    කුප්පමේනියා වලටත් ඔහොම වෙනව නේද?
    එහෙනම් ඔතලා ගහපං...🤣

    Kuppamenia kiyanne cat drug ekak nemei yako behethak.
    හ්ම්ම්
    ------ Post added on Oct 18, 2021 at 9:22 AM

    පූසෙක්ව ටික වෙලාවක් කරකවල අතෑරියාමත් ඔහොම වෙනව :lol:
    පවු වැඩ කරන්න එපා යකො
    ------ Post added on Oct 18, 2021 at 9:23 AM

    දැන් හොයාගන්නවත් නෑ කුප්පමේනියා
    ගම්වල තියෙ
    ------ Post added on Oct 18, 2021 at 9:24 AM
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඕක පූසන්ට හැදෙන රෝගයක්. උන්ගේ කණ් ආශ්‍රිතව හැදෙනව කියල කියනව. තවත් හේතු තියෙන්න පුළුවන්. ඇවිදිනකොට බැලන්ස් එක හරියට වෙන්නෙ නැහැ. මේ රෝගය Vestibular disease කියන නමින් හඳුන්වනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,001
    1
    43,377

    හොඳටම අසනීප වුණාම අමාරුවෙන් නැඟිටල ඇවිදිනකොටත් ඔය වගේ
    අයියෝ මේක දැක්කම මට මතක් වුණේ බේත් කරපු පූසො. හුඟක් උන්ව මට ගොඩ දාගන්න බැරි වුණා මැරුණ. පොඩි පැටව්
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    හොඳටම අසනීප වුණාම අමාරුවෙන් නැඟිටල ඇවිදිනකොටත් ඔය වගේ
    අයියෝ මේක දැක්කම මට මතක් වුණේ බේත් කරපු පූසො. හුඟක් උන්ව මට ගොඩ දාගන්න බැරි වුණා මැරුණ. පොඩි පැටව්

    ඔව්. උන්ගෙ ඇස් දිහා බැලුවම හොඳට තේරුම් ගන්න පුළුවන් ඌට අමාරුව කියාගන්න බැරුව අසරණ වෙලා ඉන්නෙ කියල. පව් ඉතින්. මගෙත් හිටිය පූසෙක් ගොඩක් ලොකු නැහැ පොඩියි. අසනීප වෙලා හොඳ කරගන්න බැලුවට හරි ගියේ නෑ වඩාගෙන අත උඩම ඉන්නකොට පූස මැරුණ. අන්තිම හුස්ම ටික යද්දි කෙඳිරි ගෑවුනා. මට නම් ඇහුණෙ පුංචිම ළමයෙක් කෙඳිරි ගානව වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,001
    1
    43,377
    113
    ඔව්. උන්ගෙ ඇස් දිහා බැලුවම හොඳට තේරුම් ගන්න පුළුවන් ඌට අමාරුව කියාගන්න බැරුව අසරණ වෙලා ඉන්නෙ කියල. පව් ඉතින්. මගෙත් හිටිය පූසෙක් ගොඩක් ලොකු නැහැ පොඩියි. අසනීප වෙලා හොඳ කරගන්න බැලුවට හරි ගියේ නෑ වඩාගෙන අත උඩම ඉන්නකොට පූස මැරුණ. අන්තිම හුස්ම ටික යද්දි කෙඳිරි ගෑවුනා. මට නම් ඇහුණෙ පුංචිම ළමයෙක් කෙඳිරි ගානව වගේ.
    ඔව් මචං. දැං හොඳ තැනක ඉපදිල කරදරයක් නැතුව ඇති කියල හිත හදා ගමු :)
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඔව්. උන්ගෙ ඇස් දිහා බැලුවම හොඳට තේරුම් ගන්න පුළුවන් ඌට අමාරුව කියාගන්න බැරුව අසරණ වෙලා ඉන්නෙ කියල. පව් ඉතින්. මගෙත් හිටිය පූසෙක් ගොඩක් ලොකු නැහැ පොඩියි. අසනීප වෙලා හොඳ කරගන්න බැලුවට හරි ගියේ නෑ වඩාගෙන අත උඩම ඉන්නකොට පූස මැරුණ. අන්තිම හුස්ම ටික යද්දි කෙඳිරි ගෑවුනා. මට නම් ඇහුණෙ පුංචිම ළමයෙක් කෙඳිරි ගානව වගේ.
    මගෙ එකත් කකුල්දෙක ළඟ පන ගියෙ ලෙඩ වෙලා ඉදල ඒ කාලෙ vet ල ගැන එහෙම දන්නෙ නැ අපි.උ මැරුණ දවසෙ ඉදලා අපි ආයෙ කවදාවත් සත්තු හැදුවෙ නැ.අර සිද්දියෙ දුක⁣ට😥
     
    • Sad
    Reactions: manojdhrma

    Similar threads