බේබි හැම වැඩකටම හොම්බ දාන්නේ ඇයි?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ආණ්ඩුවේ එක එක අමාත්‍යංශ වලට ඇමතිවරු පත් කරලා තියෙනව නේ, එතකොට මේ බේබි හැම වැඩක්ම බලන්නේ ඇයි?

    ඒවාට පත්වෙලා ඉන්න ඇමතිලා බලන්නේ නැද්ද? පන නැද්ද?

    එහෙමත් නැත්නම් මුළු ඔක්කොගෙම අධීක්ෂණ ඇමති බේබි ද?

    E-2WAGDVgA8rZ8U
    E-2WAGGUUAIyN1t

    E-2nYeCVIAEvXlO
    E-2gSSRVgAMh_9z

    E-2X2JeVUAclwGq
    E8ujEWWUYAYMVTD


    කිසිම වැදගත් විදිහකට තැනකට යන කෙනෙක් නෙමේ.

    සෙරප්පු ගෙන, ෂර්ට් එක උඩින් දාගෙන.

    මම හොඳට දන්නා දෙයක් තමයි, එක්තරා රටක වියාපාරික කණ්ඩායමක් හමුවෙන්න ගියෙත් සෙරප්පු දෙකක් දාගෙන, ෂර්ට් එකක් උඩින් දාගෙන.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ප්‍රොජෙක්ට් එහෙම කරන කොට ඇමතියාට පගාව ගහන්න බෑ..... මූ තමයි ඒකට ඩීල් එක දාන්නේ. ඇමතියාට හුළං.....

    අද ලියලා තියාගන්න, ප්‍රභල ඇමතියෝ ඔක්කොම මුන්ට විරුද්ධ වෙනවා ලඟදිම.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අපේ අනාගත සරල ජනාධිපති තුමා..මරු බොඩිය නේද..කෙල්ලො පික්සු වැටිල ඉන්නෙ..
    ඇත පළාතක චන්දෙ ඉල්ලන්නේ ඔන්න ඕකයි

    සජියත් හම්බන්තොට එවුන් රවට්ටන් හිටිය හද්ද පිටිසර

    බෙබිත් එතනම හද්ද පිටිසර එවුන් රවට්ටන් හැමපාරම ඇතුලට එනවා
     
    • Like
    Reactions: siri_ayya

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අනාගත ජනාධිපතිතුමා දැන්මම වැඩවලට පුරුදු වෙනව වගේ.
    ජය නියතයි, ටොයියො කපෝතියි ✌️.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    අපේ අනාගත ජනපති. සැරදේවා ඔබ තුමා වගේ නායකයෙක් තමයි අපට් ඕන. හැම දේම හොයල බලන කෙනෙක් තමයි අපට ඕන. 8-)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඉස්සර හැම ඉදිකිරීමක් එක්කම පෙන්නන්නේ බැසිල්, ගෝටා. එහෙම තමයි පුස් චරිත පිම්බුවේ.
    දැන් හැම ඉදිකිරීමක් එකක්ම පෙන්නනේ නාම්බා, අනාගත ජනාදිපති / අගමැති.

    ඉස්සරහට මොන වැඩේ කරල ගහන කටවුට් වල උඩින්ම නාම්බාගේ photo එකක් දාල යටින් දානවා "ගරු නාමල් මැතිදුන්ගේ අදීක්ෂණය යටතේ" කියලා...ඔහොම කාලයක් යද්දී මිනිස්සු දන්නෙම නැතුව ඔළුවට දාගෙන නාමල් රටේ සෑහෙන දෙයක් කරපු කෙනෙක් කියලා. පවුලේ පුස්සන් පොරවල් කරන සාස්තරේ!!
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මූට දැන්ම ජනාධිපති වෙන්න බෑ.... අවුරුදු 30ට වගේ උඩ උන් සේරම දන්නව මූ හරක කියල... කොහොමත් මයින කූරිය ගැහුවට පස්සෙ කාටද ඕන මේ කොහෙවත් යන උද්දච්ච මෝඩ වේසිගෙ පුතාව ජනාධිපති කරන්න..... කොහොමත් ලංකාවේ දේශපාලන පවුල් වල පරම්පරා 2යි ඉහලටම යන්නෙ... ඊට පස්සෙ බහින කලාව....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    කිසිම වැදගත් විදිහකට තැනකට යන කෙනෙක් නෙමේ.

    සෙරප්පු ගෙන, ෂර්ට් එක උඩින් දාගෙන.
    සෙරප්පු ෂර්ට් වලින්ද වැදගත්කම මනින්නේ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    සෙරප්පු ෂර්ට් වලින්ද වැදගත්කම මනින්නේ?
    දන්නේ නැත්නම් දැනගන්න

    මනුස්සයෙක් මුලින්ම මනින්නේ ඔහුගේ ඇඳුමෙන්, අදුමෙනුත් ඉස්සෙල්ලම කෙනෙකුගේ ඇහැ යන්නේ සපත්තුවට.

    වැදගත්කම මනින්නේ ක්‍රියාවෙන්, හැබැයි ඒක හැම තැනකට හරියන්නේ නැහැ.

    තර්ක කරන්න පුළුවන්.

    මම පොස්ට් එකේ අන්තිමට දාල තිබ්බ එක මට කිවුවේ ඒ ජාත්‍යන්තර වියාපාරික හමුව සංවිධානය කරපු කෙනා.
    අනිත් ඔක්කොම ටයි කෝට් දාල පිළිවෙලකට එනකොට බේබි යන්නේ සෙරප්පු කුට්ටමක් දාල.
    ඇවිත් හිටපු අය මුලින්ම බලන්නේ පිළිකුලෙන් සහ තමන්ව පිළිඹිබු කරන ආකාරය අනුව.

    ඒවා කෙසේ වෙතත් මම මේකේ කියන වැදගත්ම දේ තමයි හැම මගුලකම බේබි ඉන්නේ ඇයි කියන එක.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාමල් වගේ කෙනෙක් වැඩ ගැන හෙව්වහම හොර වැඩ කරන්න අැමතියො බය වෙනව.ඉතිං ඒකේ වැරැද්ද මොකක්ද.අනික කවදහරි රටේ නායකකම බාරගන්න ඉන්නෙ කෙනා..දැම්මම ඕව ගැන හොයල බලල අත්දැකීම් ගන්න ඵක හොඳයි