ආණ්ඩුවේ එක එක අමාත්‍යංශ වලට ඇමතිවරු පත් කරලා තියෙනව නේ, එතකොට මේ බේබි හැම වැඩක්ම බලන්නේ ඇයි?
ඒවාට පත්වෙලා ඉන්න ඇමතිලා බලන්නේ නැද්ද? පන නැද්ද?
එහෙමත් නැත්නම් මුළු ඔක්කොගෙම අධීක්ෂණ ඇමති බේබි ද?
කිසිම වැදගත් විදිහකට තැනකට යන කෙනෙක් නෙමේ.
සෙරප්පු ගෙන, ෂර්ට් එක උඩින් දාගෙන.
මම හොඳට දන්නා දෙයක් තමයි, එක්තරා රටක වියාපාරික කණ්ඩායමක් හමුවෙන්න ගියෙත් සෙරප්පු දෙකක් දාගෙන, ෂර්ට් එකක් උඩින් දාගෙන.