බේලා බලන්න ඉන්දියාවට යන්න ගිහින්...

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පේන්නේ නැද්ද බන් මුන් මොන් පොඩිද කතා කරන විදියෙන්ම පේනවා අනික් උන්ට ආතල් එකක් දෙන්න නොදන්න පාර්ට් එකෙන් කතා කරන උන් කියල. බලපන්කෝ ඔකුන් චෑනල් එකකුත් පටන් ගනී. අපේ ගොබ්බ හැත්තට ඔයවගේ එන්ටර්ටෙට්මන්ට් නේ ඔනත් 🥴
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    පේන්නේ නැද්ද බන් මුන් මොන් පොඩිද කතා කරන විදියෙන්ම පේනවා අනික් උන්ට ආතල් එකක් දෙන්න නොදන්න පාර්ට් එකෙන් කතා කරන උන් කියල. බලපන්කෝ ඔකුන් චෑනල් එකකුත් පටන් ගනී. අපේ ගොබ්බ හැත්තට ඔයවගේ එන්ටර්ටෙට්මන්ට් නේ ඔනත් 🥴

    එහෙමමත් කියන්න බෑ බන්.ඔය පැතිවල මිනිස්සු පට්ට මෝඩයි.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,016
    113
    බෙලා තෝර්න්ව විතරයි දන්නෙ මම. 🙄
    Who put Bella in the Wych Elm?

    51CT6rscL9L._SX331_BO1,204,203,200_.jpg
    Wych-Elm.jpg