බොක්කලා උදව්වක් ඕනී...

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    කොල්ලනේ, මම දැනට ජොබ් එකක් කරනවා IT සයිඩ් එකේ, ලක්සෙක වගේ පඩියක් ගන්නවා, උපාදී අනම් මනම් මොකුත් නෑ, ඉතින් මම බිට් එක කරන්න කියලා දැම්මා, බිට් එකට කලින් ෆිට් එක කරන්න ඕනී මොකද උසස්පෙල එක විශයක් නෑ මට, ඉතින් ෆිට් එකේ e-test වල past papers or model papers තියෙන කෙනෙක් මට දෙනවද....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොල්ලනේ, මම දැනට ජොබ් එකක් කරනවා IT සයිඩ් එකේ, ලක්සෙක වගේ පඩියක් ගන්නවා, උපාදී අනම් මනම් මොකුත් නෑ, ඉතින් මම බිට් එක කරන්න කියලා දැම්මා, බිට් එකට කලින් ෆිට් එක කරන්න ඕනී මොකද උසස්පෙල එක විශයක් නෑ මට, ඉතින් ෆිට් එකේ e-test වල past papers or model papers තියෙන කෙනෙක් මට දෙනවද....
    someone plz help him