ඕක තමා ඉතින්, ඔකයි දුම් හට්ටියයි, N95 එකයි, face shield එකයි. High positive උන එවුන් එක්ක පැය 8 කට වඩා ඉදලත් එක AC කාබරේ අවුලක් නැතිව ගොඩ ගියා. ඒ උනාට මේ සතියේ මට antigen කරගන්න බැරි උන නිසා සුවර් නෑ.සුව දරනි පැකට් එක ගන්න සතියකට සැරයක්..
ඕක තමා ඉතින්, ඔකයි දුම් හට්ටියයි, N95 එකයි, face shield එකයි. High positive උන එවුන් එක්ක පැය 8 කට වඩා ඉදලත් එක AC කාබරේ අවුලක් නැතිව ගොඩ ගියා. ඒ උනාට මේ සතියේ මට antigen කරගන්න බැරි උන නිසා සුවර් නෑ.සුව දරනි පැකට් එක ගන්න සතියකට සැරයක්..
උබ මගේ නැතිඋන නිවුන් සහෝදරයද?hamadama dum allapan.aye ithin baya wenna ona
Antigen sure na bro.. pcr ekak karaganna try ekak denna
අපොයී තාම පොඩීනේ.30ට අඩු උන්ට දෙන්නෙ නෑනෙ?
Hmmm.. gaana nam wadi.. man danna kattiyage antigen negative wela passe pcr positive una..5500/- to 9000/- cost eka![]()
Private PCR da? Ona nam ekath free karala denawa ban araken.5500/- to 9000/- cost eka![]()
Echchara salli naHadunoth kiyapan. Citrus eka set karannam.
Ammooහපොයි උබ ඔහොම හිත හදා ගන්නවා. ඒකට මට හැම සතියේම එකට වැඩ කරන උන් positive වෙනවා. ඔක්කොම ලගම ඉන්න උන්![]()
දිගටම antigen තමා සතිය ගානේ. ගිය සතිය වෙකම්ම අවුලක් නෑ. මේ සතියේ මාව මග ඇරලා අනිත් උන් 4 දේනෙක් කරා උන්ට අවුලක් නෑ. උන්ට positive උනොත් තමා අපේ අයෙ කරන්නේ.
ඔය තියරිය මෙච්චර කල් නම් හරිගියා, මේ පාර මගෙන් තමා කෙල උනොත් කෙල වේන්නේ.
කටුකුරුන්ද හෙද විද්යාලයඅපොයී තාම පොඩීනේ.
කොහෙන්ද බන් රැපිඩ් ඇන්ටිජන් එක කලේ??
Private PCR da? Ona nam ekath free karala denawa ban araken.
------ Post added on Jun 26, 2021 at 8:16 PM
හොදයිද බන් කොහොන්ද ගන්න පුලුවන්සුව දරනි පැකට් එක ගන්න සතියකට සැරයක්..
සුවදරනි කියන්නේ මැජික් එකක් නෙමේ කොරෝනා වලට හදපු බීපු ගමන් හොද වෙන්න... මිනිස්සු හිතන්නේ මචන් එහෙමයි එක ගැන.. සුවදරනි එක සෙම කොන්ටෝර්ල් එකේ තියා ගන්න උදවුවක් වෙනවා.. කොරෝනා වලට වෙන්නත් සෙම නගින එකනේ පෙනහලුවේ..හොදයිද බන් කොහොන්ද ගන්න පුලුවන්
We enter this world alone and we leave this world alone....but we all go through life together.Thama nam akkala innawa. Scla oatan gaththama egolloth yai. Ehe yannath bane mehe wahala. Innawa ithin ethakota thaniyama.