



.
..බොක්ස් ඕපන්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා පොඩි හෙල්පුවක් ඕනේ..
.
.
.
ජපානෙන් සහ කොරොයාවෙන් යූස් කරපු iPhone X වගයක් තියෙනවා සමහර ඒවා යූස් කරලාත් නෑ ඒත් බොක්ස් ඕපන් කරලා විතරයි කියලා තමයි කියන්නේ.. මට ඒවා ලන්කාවේ සිම් එකක් දාලා කවුරු හරි යූස් කරපු ඒවාද කියලා හොයාගන්න විදියක් තියෙනවාද කියලා දන්න කෙනෙක් කියනවද?
දන්න කෙනෙක් ඉනන්වානම් පොඩ්ඩක් උදවු කරන්න.



Last edited:




