බොක්ස් ඕපන්...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :rofl::rofl::rofl::rofl:
    .
    ..බොක්ස් ඕපන්...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා පොඩි හෙල්පුවක් ඕනේ..
    .
    .
    .
    ජපානෙන් සහ කොරොයාවෙන් යූස් කරපු iPhone X වගයක් තියෙනවා සමහර ඒවා යූස් කරලාත් නෑ ඒත් බොක්ස් ඕපන් කරලා විතරයි කියලා තමයි කියන්නේ.. මට ඒවා ලන්කාවේ සිම් එකක් දාලා කවුරු හරි යූස් කරපු ඒවාද කියලා හොයාගන්න විදියක් තියෙනවාද කියලා දන්න කෙනෙක් කියනවද?

    දන්න කෙනෙක් ඉනන්වානම් පොඩ්ඩක් උදවු කරන්න.:cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    check it with a valid Sim before you buy it.. there are some fault products going around in the market.. and for your information - most of these iPhones are used ones.. but still mostly are in very good condition (y)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    Tnx
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    check it with a valid Sim before you buy it.. there are some fault products going around in the market.. and for your information - most of these iPhones are used ones.. but still mostly are in very good condition (y)

    tnx bro..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    phone එකේ imei එකයි සිම් tray එකේ imei එකයි එකමද බලන්න

    imei එක ගහල https://checkcoverage.apple.com/ ඕකෙන් බලන්න Repairs and Service Coverage එක active ද කොච්චර දවස් තියනවද කියල :yes::yes:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    phone එකේ imei එකයි සිම් tray එකේ imei එකයි එකමද බලන්න

    imei එක ගහල https://checkcoverage.apple.com/ ඕකෙන් බලන්න Repairs and Service Coverage එක active ද කොච්චර දවස් තියනවද කියල :yes::yes:

    එහෙම බැලුවා මචන් ඔන්න මම දෙකක දැම්මා...
    මට ඕනේ ලන්කාවේ කවුරු හරි පාවිච්චි කරලද කියලා හොයගන්න..

    Repairs and Service Coverage: Active
    Your product is covered for eligible hardware repairs and service under Apple’s Limited Warranty.
    Estimated Expiration Date: March 31, 2019

    Repairs and Service Coverage: Active
    Your product is covered for eligible hardware repairs and service under Apple’s Limited Warranty.
    Estimated Expiration Date: March 10, 2019
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එහෙම බැලුවා මචන් ඔන්න මම දෙකක දැම්මා...
    මට ඕනේ ලන්කාවේ කවුරු හරි පාවිච්චි කරලද කියලා හොයගන්න..

    Repairs and Service Coverage: Active
    Your product is covered for eligible hardware repairs and service under Apple’s Limited Warranty.
    Estimated Expiration Date: March 31, 2019

    Repairs and Service Coverage: Active
    Your product is covered for eligible hardware repairs and service under Apple’s Limited Warranty.
    Estimated Expiration Date: March 10, 2019

    එල :yes:

    ලංකාවේදී use කරලද නැද්ද නම් හරියටම හොයාගන්න විදියක් නෑ මන් දන්නා තරමින් :oo:

    උබ future world එකට call එකක් දීලා ඔය model number එක කියල icare service එක දෙනවද අහපන් :yes: උන් දෙනවා නම් අවුලක් නෑ වගේ :yes::yes: icare warranty එක තියන නිසා හදිස්සියේ මොකක් හරි අවුලක් අවොත් device එකට device එකක් ගන්න පුළුවන් :yes:;)
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    එල :yes:

    ලංකාවේදී use කරලද නැද්ද නම් හරියටම හොයාගන්න විදියක් නෑ මන් දන්නා තරමින් :oo:

    උබ future world එකට call එකක් දීලා ඔය model number එක කියල icare service එක දෙනවද අහපන් :yes: උන් දෙනවා නම් අවුලක් නෑ වගේ :yes::yes: icare warranty එක තියන නිසා හදිස්සියේ මොකක් හරි අවුලක් අවොත් device එකට device එකක් ගන්න පුළුවන් :yes:;)

    අඩේ එහෙමද උන්ගෙන්ම phone එක ගන්න ඕනේ නැද්ද warranty ගන්න..
    මම පොඩ්ඩක් අහලා බලන්න උබ් එල කොල්ලෙක් නේ ..
    Rep+++
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අඩේ එහෙමද උන්ගෙන්ම phone එක ගන්න ඕනේ නැද්ද warranty ගන්න..
    මම පොඩ්ඩක් අහලා බලන්න උබ් එල කොල්ලෙක් නේ ..
    Rep+++

    නැහැ උන්ගෙන්ම ගන්න ඕනේ නෑ :P:P

    උන් agent ල නිසා icare warranty තියන මේ region එකට support phone model එකක් නම් ගෙවීමක් නැතුව ගන්න පුළුවන් :yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    නැහැ උන්ගෙන්ම ගන්න ඕනේ නෑ :P:P

    උන් agent ල නිසා icare warranty තියන මේ region එකට support phone model එකක් නම් ගෙවීමක් නැතුව ගන්න පුළුවන් :yes::yes:

    අන්න ඒකනේ බන් මේවා ජැපෑන් සහ කොරියා වලින් ගෙන්නන ඒවා ඒක නිසා කොහොම වෙයිද් දන්නේ නෑ..
    කෝකටට් ම කෝල් කරලා බලන්නම්..
    Tnx..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අන්න ඒකනේ බන් මේවා ජැපෑන් සහ කොරියා වලින් ගෙන්නන ඒවා ඒක නිසා කොහොම වෙයිද් දන්නේ නෑ..
    කෝකටට් ම කෝල් කරලා බලන්නම්..
    Tnx..

    ඒක තමයි වැඩේ කෝකටත් අහල බලහන් :yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අන්න ඒකනේ බන් මේවා ජැපෑන් සහ කොරියා වලින් ගෙන්නන ඒවා ඒක නිසා කොහොම වෙයිද් දන්නේ නෑ..
    කෝකටට් ම කෝල් කරලා බලන්නම්..
    Tnx..
    Mokada wune kiyala apitath kiyapan