බොක පස්නයක් බන්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කසාදෙ මතක් උනා ම ගූ යන ප්‍රශ්න දෙකක් තියෙනව බන්. මට හීන් දාඩිය දානව මේ දෙක මතක් වෙද්දී.

    කෙල්ල ළග ඉන්නකොට පඩයක් ගියොත් මාර අප්සට් බන්. මට බයයි පඩ යයි කියල. උඹලට එහෙම වෙලා තියෙනව ද? අර මේකෙ කවුද දාලා තිබුණ ෆිල්ම් එකක් බලන්න ගිහින් බොක්ස් එකේ දී බ්‍රම් බ්‍රම් ගාලා කෙල්ලට පඩ ගිය එකත් මතක් වෙනවා. අද ෆනී වීඩියෝ එකක් බලන්න ගිහින් දැක්ක කෙල්ල කුස්සියේ උය උය ඉදිද්දි මිනිහා ඇවිත් බදාගෙන කිස් එකක් දෙන්න යනව. එතකොට ම ඒකිට පඩයක් ගියා ඩෝන් ගාලා.
    මාත් හරි ආසයි උයද්දි ගිහින් පස්ස මිරිකන්නයි හපන්නයි. ඒ විඩියෝ එක දැකල ගූ ගියෙ නැති එක විතරයි. මට පට්ට බයයි ඒකිට හරි මට හරි පඩ යයි කියල. එහෙම වෙලා තියෙනව ද උඹලට. බදින්න ළග නිසා ඕක මතක් වෙලා නිතර නිතර බය හිතෙනවා.
    ලොකු ම බය නින්ද ගියා ම පඩ යයි කියල

    අනිත් එක බැදල යන්න ඉන්න ගෙදර මාස්ටර් බෙඩ් රූම් එකට ඇටෑච් බාත් එකක් තියෙනව. වෙන බාත්රූම් නෑ. බොක දාද්දි සද්දෙ ඇහෙයි කියලත් බයයි බන්.

    මේක 2ට විසදුමක් කියපන් අඩෝ
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    පිස්සුද අඩේ උඹට.
    ඔවා ගණන් ගන්න දේවල් ද? වැඩිය හිතන්නෙ නැතුව හිටහන්.
     
    • Sad
    Reactions: rahal jayasekara

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    1. Can't help for the fart
    If fart is loading just avoid the place. But , can't help for bedtime farts. Even if, it is passed silently, the smell reveals it.

    It'll be normalize with the living together bro.

    2. Turn on the tap to fill the basin when you are pooping.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,665
    113
    සේදවත්ත
    කසාදෙ මතක් උනා ම ගූ යන ප්‍රශ්න දෙකක් තියෙනව බන්. මට හීන් දාඩිය දානව මේ දෙක මතක් වෙද්දී.

    කෙල්ල ළග ඉන්නකොට පඩයක් ගියොත් මාර අප්සට් බන්. මට බයයි පඩ යයි කියල. උඹලට එහෙම වෙලා තියෙනව ද? අර මේකෙ කවුද දාලා තිබුණ ෆිල්ම් එකක් බලන්න ගිහින් බොක්ස් එකේ දී බ්‍රම් බ්‍රම් ගාලා කෙල්ලට පඩ ගිය එකත් මතක් වෙනවා. අද ෆනී වීඩියෝ එකක් බලන්න ගිහින් දැක්ක කෙල්ල කුස්සියේ උය උය ඉදිද්දි මිනිහා ඇවිත් බදාගෙන කිස් එකක් දෙන්න යනව. එතකොට ම ඒකිට පඩයක් ගියා ඩෝන් ගාලා.
    මාත් හරි ආසයි උයද්දි ගිහින් පස්ස මිරිකන්නයි හපන්නයි. ඒ විඩියෝ එක දැකල ගූ ගියෙ නැති එක විතරයි. මට පට්ට බයයි ඒකිට හරි මට හරි පඩ යයි කියල. එහෙම වෙලා තියෙනව ද උඹලට. බදින්න ළග නිසා ඕක මතක් වෙලා නිතර නිතර බය හිතෙනවා.
    ලොකු ම බය නින්ද ගියා ම පඩ යයි කියල

    අනිත් එක බැදල යන්න ඉන්න ගෙදර මාස්ටර් බෙඩ් රූම් එකට ඇටෑච් බාත් එකක් තියෙනව. වෙන බාත්රූම් නෑ. බොක දාද්දි සද්දෙ ඇහෙයි කියලත් බයයි බන්.

    මේක 2ට විසදුමක් කියපන් අඩෝ
    හොදට පඩ ඇරපන් එක පරිවෘතිය ක්‍රියාවලිය හැමෝටම වෙනවා , සුකන්න පුලුවන් නම් ඕක මොකද්ද

    බොකත් දාපන් සද්දෙට ගානක් නෑ පරාස් ගාල යන දවස් තියනවා දාපන් නිකං බෝම්බ ගැහුව වගේ ලැට් පෝච්චිය ගානක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    රටේ තත්වෙ එක්ක ගෑනි මාව දාලා ගෑස් කඩ කාරයෙක් එක්ක යයිද කියලා හිතෙනකොට ගූ යන්න එනවා
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    310314-1.gif