බොක-පෙට්ටි

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    මටත් ඔය වගේ සීන් එකක් උනා බන් 4 වසරෙදිම, දවසක් ඉස්කොලේදි ඉන්ටෙර්වල් එක එහෙම් ඉවර වෙලා අම්බ බොක බරක් හැදුනා, මාත් ඉවසගෙනම් හිටියා බන්.ඔන්න ඉස්කොලේ ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මටවත් නොදෙනිම රෙවුනා . මාත් දැන් ශේප් එකේ ඉන්නවා තව ටික වෙලාවනේ ගෙදර යන්න තියෙන්නේ. එත් බන් එක හු*තියක්, *** ක ගාව ගදක් එනවා කියල එක විනාඩියට පන්තිය පුරම පැතිරුවා. කොහොම හරි පන්තියේ මිස් ටත් වැඩේ මාට්ටු, මිස් මාව යැවුවා ටොයිලට් එකට කක්කා කරල එන්න කියලා. අය ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් තිබ්බේ නෑ, කකුල් දෙකේ දිගටම කලින් දවසේ කාපු තල කැරලි වල තල ඇට බේරෙනවා, විලි ලැජ්ජාවට බන් මට ටොයිලට් එකෙන් එලියට එන්නත් බෑ, කොහොම හරි හිටිය කරන්න දෙයක් හිත ගන්න බෙරුව ඉස්කොලේ ඇරිලත් පෙය බාගයක් විතර. එඊට පස්සේ අම්ම ඇවිල්ල තමා හොදල එහම ගෙදර එක්ක ගියේ

    :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    :D:D
     
    • Like
    Reactions: sannsa

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන් සමන්,

    බොලාගේ ඉස්කෝලෙට පිටසක්වල ජීවියෝ ආපු සීන් එක නිසා උඹ එලියට බහින්න බයේ නේද හිටියේ??:yes:

    මොනා වුණත් අවුලක් නෑ! කොහොම හරි අන්තිමට උඹ ඒ ඉස්කෝලෙම ගුරු මණ්ඩලේට බැඳුණා නෙවැ....!!:D:D:D

    ලේසි නැහැනේ අප්පා පීටී මාස්ටර් කිව්වහම...?:rofl::rofl::rofl:

    ඒක නෙමෙයි, ඒක නෙමෙයි ඉස්කෝලේ ළමයි උඹ නැති තැන මේ නම යූස් කරනවා කියන්නේ ඇත්ත ද???:yes::yes:

    ප:ලි:- හඳුනා ගත්තොත් ඔබ මා............! :P:P
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    අප්පිරියයි බන්, ගූ ගොඩවල් අවුස්සන එපා ගදගහනවා :angry:
     
    Last edited:
    • Like
    Reactions: sannsa