බොක-පෙට්ටි

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මටත් ඔය වගේ සීන් එකක් උනා බන් 4 වසරෙදිම, දවසක් ඉස්කොලේදි ඉන්ටෙර්වල් එක එහෙම් ඉවර වෙලා අම්බ බොක බරක් හැදුනා, මාත් ඉවසගෙනම් හිටියා බන්.ඔන්න ඉස්කොලේ ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මටවත් නොදෙනිම රෙවුනා . මාත් දැන් ශේප් එකේ ඉන්නවා තව ටික වෙලාවනේ ගෙදර යන්න තියෙන්නේ. එත් බන් එක හු*තියක්, *** ක ගාව ගදක් එනවා කියල එක විනාඩියට පන්තිය පුරම පැතිරුවා. කොහොම හරි පන්තියේ මිස් ටත් වැඩේ මාට්ටු, මිස් මාව යැවුවා ටොයිලට් එකට කක්කා කරල එන්න කියලා. අය ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් තිබ්බේ නෑ, කකුල් දෙකේ දිගටම කලින් දවසේ කාපු තල කැරලි වල තල ඇට බේරෙනවා, විලි ලැජ්ජාවට බන් මට ටොයිලට් එකෙන් එලියට එන්නත් බෑ, කොහොම හරි හිටිය කරන්න දෙයක් හිත ගන්න බෙරුව ඉස්කොලේ ඇරිලත් පෙය බාගයක් විතර. එඊට පස්සේ අම්ම ඇවිල්ල තමා හොදල එහම ගෙදර එක්ක ගියේ

    :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    :lol::lol::lol::lol:
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මචන් සමන්,

    බොලාගේ ඉස්කෝලෙට පිටසක්වල ජීවියෝ ආපු සීන් එක නිසා උඹ එලියට බහින්න බයේ නේද හිටියේ??:yes:

    මොනා වුණත් අවුලක් නෑ! කොහොම හරි අන්තිමට උඹ ඒ ඉස්කෝලෙම ගුරු මණ්ඩලේට බැඳුණා නෙවැ....!!:D:D:D

    ලේසි නැහැනේ අප්පා පීටී මාස්ටර් කිව්වහම...?:rofl::rofl::rofl:

    ඒක නෙමෙයි, ඒක නෙමෙයි ඉස්කෝලේ ළමයි උඹ නැති තැන මේ නම යූස් කරනවා කියන්නේ ඇත්ත ද???:yes::yes:

    ප:ලි:- හඳුනා ගත්තොත් ඔබ මා............! :P:P

    Ade machan maath me samanwa anduragaththa :lol::lol::lol:
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මචන් සමන්,

    බොලාගේ ඉස්කෝලෙට පිටසක්වල ජීවියෝ ආපු සීන් එක නිසා උඹ එලියට බහින්න බයේ නේද හිටියේ??:yes:

    මොනා වුණත් අවුලක් නෑ! කොහොම හරි අන්තිමට උඹ ඒ ඉස්කෝලෙම ගුරු මණ්ඩලේට බැඳුණා නෙවැ....!!:D:D:D

    ලේසි නැහැනේ අප්පා පීටී මාස්ටර් කිව්වහම...?:rofl::rofl::rofl:

    ඒක නෙමෙයි, ඒක නෙමෙයි ඉස්කෝලේ ළමයි උඹ නැති තැන මේ නම යූස් කරනවා කියන්නේ ඇත්ත ද???:yes::yes:

    ප:ලි:- හඳුනා ගත්තොත් ඔබ මා............! :P:P

    පිටසක්වල ජීවියෝ ආව බණ්ඩාරවෙල පැත්තෙ ඉස්කෝලයක් නෙවෙඉ නේද ඔය කියන්නෙ?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    මට නම වැටුනේ මක්කන් ලොක්කා කියලා. මන් ඒ දවස් වල ඉදන්ම තම්බි ඇලජික්. කට ඇරියොත් අල්ලටයි හම්බයොන්ටයි බනින්නේ. මගේ උසත් එක්ක එක එක නම් වැටුනත් ඒවට වැඩිකල් පැවැත්මක් තිබුනේ නෑ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    4 වසරේ ඉන්නකොට උඹ ජොක්කුත් දානවද... පුක හෝදගන්න තමයි බැරි ජොක්කුත් දාල යන්නෙ..
    අපිනම් 6 වසරෙදි වගේ තමයි ජොකෙක් දැම්මෙ.. කුරුං ගොයියා ශිප් එකට අහුවෙන නිසා ඒකත්.

     
    • Like
    Reactions: Gunther

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    බොක පෙට්ටි;17030334 said:
    මගේ නම සමන්. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
    මට ඒ නම වැටුනේ මේ හින්දයි.

    මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

    ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

    හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

    ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

    ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

    මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

    බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

    කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
    මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ පිළිගත්තු.

    ඉතිං මම මේ එලකිරියට ආපු ගමන් ඔය කතාව කිව්වේ මොකද,උබලත් කියපල්ලකෝ උබලට වැටිලා තියෙන නම් එහෙම මොනාද කියලා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sachitha4444

    Active member
  • 4 වසරේ ඉන්නකොට උඹ ජොක්කුත් දානවද... පුක හෝදගන්න තමයි බැරි ජොක්කුත් දාල යන්නෙ..
    අපිනම් 6 වසරෙදි වගේ තමයි ජොකෙක් දැම්මෙ.. කුරුං ගොයියා ශිප් එකට අහුවෙන නිසා ඒකත්.


    :rofl::rofl::rofl::rofl::rofl::rofl: