බොට්නෙට් එකක්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උඹට කියන්න ඌත් දන්නේ නැතුව ඇති බොහෝ දුරට :lol:

    ඕව ගැන නිතරම කියවන්නේ සාමාන්‍යයෙන් නොදන්න උන් තමයි :lol:

    සිරා බන්.. පට්ට hackers ල ඉන්නේ ලංකාවේ.. :lol:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඔකේ තියන්නේ Game සර්වර් එකක් ගැන මචන්. උබ හිතුවද මන් ගොනෙක් කියලා

    ehenam uba eka kiyalwa na. game server ekak unata athule wenne DDos gahana eka game gahanta na :lol: dan thiyenne thread eka withrai server down ddos walata​