බොඩිබිල්ඩින් - නීති රීති

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
බොඩිබිල්ඩින් - නීති රීති

අපි කව්රුත් ආසයි නෙ ඇග පොඩ්ඩක් හදාගෙන ඉන්න :D අපි ඉතින් කරන්නෙ gym එකට ගහින් යකඩ උස්සලා මොනවා හරි සප්ලයිමන්ට් එකක් ගහන එක :rofl:
එත් අපි නොදැනුවත්ව වැරදි ගොඩක් වෙනව :sorry: සමහරු දකින දකින සප්ලයිමන්ට් ගහල 2 පුස් කරගන්නව :sorry: තවත් සමහරු තිබ්බ ඇගත් නැතිකරන් ලෙඩ්ඩු වෙනව :sorry: වැරැද්ද අපේම තමයි :sorry: ජිම් එකේ අයිය අපිට ආදරේට නෙවෙයිනෙ "මල්ලි මේ සප්ලයිමන්ට් එක හොදයි ,මෙහෙම ගහපන්, මේ ෂෙඩියුල් එක කරපන්" කියන්නෙ :dull: උන්ට තුට්ටුවට දෙකට සප්ලයිමන්ට් හම්බවෙනව ඒවා විකුනනනව :angry: අපි දන්නෙ නෑනේ බන් ඉතින් :sorry:

ඒ වගේ අපි අතින් නොදැනුවත්ව වෙන වැරදි ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමුද ? :cool: මම නම් වැඩි දෙයක් දන්නෙ නෑ :yes: හරි මම දන්න ටික කියන්නම් :yes:

* වෝක්අවුට් කරල ඉවර උනගමන් දාඩිය පිටින් නාන්න හොද නෑ :no: දාඩිය ටික වේලිලා ඇගට ඇලෙන කල් ඉන්න ඕන :yes:
* වෝක්අවුට් කරපු ගමන් කන්න හොද නෑ :no:


ඔයාල දන්න ඒවත් දාන්න :cool:
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    math dan 5 month wage idan yanawa. agath salakiyayuth widihata thiyenawa. aga thiyeddi hoda piliganeemakuth thiyenawa :v