බොඩි ලැන්ග්වේජ් එකම කෙනෙක් හැඟිම් දෙකක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න බලන්න මේ විඩියෝ දෙක දිහා. මේ දෙකේම ඉන්නේ එකම කෙනා. බලන්න බොඩි ලැංගුවේජ් එකට බොරු කරන්න බැරි විදිය. නියම හැඟිම හැමවෙලාවෙම බොඩි ලැන්ගුවේජ් එකෙන් එලියට එනවා.
    මේ විඩියෝ දෙකෙන්
    එකක හැඟිම අපේක්ෂාව සඵලත්වය - එලකිරි දැන් වැඩේ හරි අපි ගොඩ

    අනිකේ හැඟීම අපේක්ෂාව භංගත්වය - අප්පට සිරි මොකද මේ වුනේ කියලා. අපිට කෙලියා නේද කියලා.







    වහල් නොවී බලපල්ලා තෙරේවි ගොඩක් දේවල්. මේකේ අරමුණ හුදෙක්ම බොඩි ලැන්ගිවේජ් ගැන විතරමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විමල්ගෙ ගෑනිවත් උබල තරන් විමල්ගෙ බොඩි ලැන්වේජ් එක කියව ගන්ඩ දන්නෙ නැතුව ඇති බන්, :yes: :yes:

    විමල්ගෙ බොඩි ලැන්වේජ් තේරන උබලට සහරානයගෙ බොඩි ලැන්වේජ් නෙතේරීමනෙ අප්ප කරුමෙ කියන්නෙ...:lol::lol::lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ස හොඳටම සංවෙදි වෙලා වගේ...

    1603364278672.png

    1603364854717.png
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි දෑන් මොනවා කිව්වත් වෑඩක් නෑ. අර 19 සම්මත වුනා වගේම 20 සම්මත වෙලා ඉවරයි. 19 වෙච්ච දේවල් අපි දෑක්කා 20 න් වෙන දේවල් අපිට බලා ගන්න පුලුවන්. 19 ටත් ඔය විදිහටම අත් ඉස්සුවා කට්ටිය.. ලන්කාවේ දේශපාලනය ඕක තමා. කොලේ තියෙන්නේ මොකක්ද අදාල නෑ අත් උස්සනවා, උස්සන්න වෙනවා... දෑන් ඉතින් බලන් ඉමු පුතාලා... 2015 යහපාලනයට මිනිස්සු සහයෝගය දුන්නා. උන් පාහර බල්ලෝ මිනිස්සුන්ට බෝම්බ කන්න ඈරලා නතර වුනේ. ඒකේ ප්‍රතිපලය තමා ආයෙත් රාජපක්ෂලා ආපු එක. දෑන් අඩලා වෑඩක් නෑ. තව අවුරුදු ගානක් උන්ගේ ආතල් බලන්න තියෙන්නේ. ඊලග අවස්තාවක් ගෑන ලොකුවට බලාපොරොත්තු තියා ගන්න එපා... :confused2:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anik paksha wala unge body language hoyana kuhaka jeppo Tamange pakshe bomba Ibrahim ge body language gana hewwa nam adath minissu 500k jeewath wenawa.😔😔😔😔


    minissu 500k marila tawa 1000kage atha paya nathi une Ibrahim ge body language hoyapu nathi kalakanni jvp ballo nisa . 😡😡

    Minimaru opa dupa hoyana jvp kuhakayo☹☹☹