බොඩි ස්ප්‍රෙ හෝ පර්ෆියුම් ගැන උදව්ව්වක්

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    බොඩි ස්ප්‍රෙ හෝ පර්ෆියුම් ගැන උදව්ව්වක්

    මුලින්ම කිරියෙ ඉන්න වැඩිමහල්ලන්ගෙන් අවසරයි!!!
    සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න හොද බොඩි ස්ප්‍රෙ හරි පර්ෆියුම් එකක් හරි ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද?:confused:ඉස්සර නම් Rislet එකෙන් ගත්තෙ Adidas හරි AXE හරි Rs 450.. එත් දැන් එකට යන එක නවත්තුව තම්බි කේස් නිසා.තව black night product use කලා.එකත් තම්බි නිසා අතඇරිය..:baffled::baffled:
    දැන් ඉතින් හොද බොඩි ස්ප්‍රෙ එකක් හරි පර්ෆියුම් එකක් හරි ගන්න හොද තැනක් හොද ගානක් එක්ක කියන්න පුලුවන්ද?

    ස්තුතියි...:love::love:
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    උත්තර දීපු ඔක්කොටම ස්තුතියි!!:D
    AXE එක නම් යුනිලීවර් ලගෙ තමයි. එත් මට එක සැකයි. මොකද අපේ අය්ය එක පාරක් කුවෙට් ගිහින් එනකොට ගෙනව AXE එකේ සුවද දවස පුරාම තියෙනව. ඒත් මෙහෙ ගන්න තියෙන එකේ එහෙම නෑ වගෙ කියල හිතෙනව.:dull: