බොදුනුවන්ට සතුටු පුවතක් !

බොදුනුවන්ට සතුටු පුවතක් !

බුදු රජාණන් වහන්සේගේ තවත් දන්ත ධාතුවක් සොයාගත් බව ඉන්දීය පුරාවිද්‍යා ආයතනය කියයි.
කුෂ්ණ අධිරාජයාගේ යුගයේ ජම්මු කාස්මීරයේ ඉදිකල දාගැබක තිබී හමු වූ රන් කරඬුවක,දන්ත ධාතුවක කොටස් සහ භෂ්මාවශේෂ(අළු) සහ රන්පත් 38ක් ඇතුළු මහානර්ඝ දේ තිබූ බව රොයිටර් නිව්ස් වලින් මම දැනගත්තා.අවාසනාවට උද උදේ ඉඳලම හොයල‍ත් කිසිම ජායාරූපයක්-වැඩි තොරතුරක් ලැබුනේ නෑ.
(කවුරුහරි ළඟ තියනව නම් දාන්න)
Buddha relics unearthed in Jammu and Kashmir

Amvaran (Jammu and Kashmir), Apr 21 : The Archaeological Survey of India (ASI) recently unearthed a Buddha Stupa in Jammu and Kashmir's Amvaran village.


It is reported to be the seventh site in the world where relics of the Buddha have been found.

The stupa is said to have been erected by the Kushana Empire in the first century BC.

"This site was established around first century BC in Kushana period, and the relic, tooth relic of Lord Buddha was deposited at the time, which we have found in the reliquary," said ASI archaeologist A K Khanna.

"The reliquary found in the stupa contain part of a tooth, some ashes, then there are coins, along with 38 foils of gold and there are beads," he added.

The digging revealed many idols, gemstones, bronze and copper artifacts, and silver and gold foils.
http://www.newkerala.com/news/fullnews-93800.html


මේ ලිපිය හොයා දුන්නේ ටුවිස්ටඩ්:)
 
  • Like
Reactions: sudunone and uocanu

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලුත් අවුරුද්දේ අහපු ඉතාම සුභ ආරංචියක්... :):) ඔයාට ලැබෙන තොරතුරු පුලුවන් ඉක්මනින් මේකේ දාන්න. :)
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    තාම පින්තූර කොහෙවත් නෑ, ඒත් හමබ්වෙලා තියෙන්නෙ නම් "The reliquary found in the stupa contain part of a tooth, some ashes, then there are coins, along with 38 foils of gold and there are beads,
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මමත් මේක ඊයෙ news වල දැක්කා විස්තර වැඩිය හොයාගන්න බැරිවුනා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දන්නා විස්තර දාන්න මේ දවස් ටිකට එලකිරියෙන් හම්බුනු හොද ආරංචියක්
    බොහොම පින් ශම්මී
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මන් දන්න තරමට 1 දළදාවක් විතරයි ලන්කාවෙන් පිට තියෙන්නෙ.
    එක දෝන බමුණා හිසෙ හන්ගගෙන ඉද්දි සක්‍රය හොරෙන් ගෙනිච්ච එක.
    මේ ඒකද දන්නෙ නෑ. හැබැයි වෙන රහතන් වහන්සේනමකගෙ දලදාවක්ද දන්නෙත් නෑනෙ.
    බෙන්තර තියෙනව මහා කාශප මහ රහතන් වහන්සේගෙ දළදාව ගලපාත විහාරෙ .
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම ස්තුතියි.
    ඔය බෙන්තර පැත්තෙ තියෙන ධාතුන් වහන්සෙ බලන්න මම ගිහින් තියෙනවා. ඒ හාමුදුරුවොනම් කිව්වෙ ඒ සර්වඥ ධාතූන් වහන්සෙ කියල- දන්ත ධාතු හෝ කාශ්‍යප හිමියන්ගෙ කියල නොවෙයි; මම කියන්නෙ තවත් තැනක් ද දන්නෙ නෑ. (පන්සලේ නම මතක නෑ) සඟ වෙද පරම්පරාවක පන්සලක්; ධාතුන් වහන්සෙ වැඩ ඉන්න කරඬුවෙ මැණික් එහෙම වෙදකමෙන් සුව වුණු අය පූජා කළ ඒව කියල කිව්වා.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේක ඉතාම සතුටු දායක ආරංචියක්.

    ධාතුන් වහන්සේලා ගැන වැඩි විස්තරයක් දැනගන්න කැමති අය මෙතන කොටන්න