මොකක්ද..
මහින්දට 3 ක් බෑ කියන්නේ....
ඔය කියන ඒවා හරියන්නේ නෑ. මහින්ද දැනටමත් නීතිපතිගෙන් මේ ගැන අහලා, ඔක්කෝම විස්තර පැහැදිලි කරගෙන තියෙන්නේ. මහින්දට තුන් පාරක් ඉල්ලලන්න බැරි නම් , ආයෙත් ජනාධිපතිවරණයක් එන්නෙ තව අවුරුදු දෙකකින් මොකද මහින්දට අවුරුදු 6ක් ඉන්න පුලුවන් ගිය පාර දිනපු චන්දෙන්.












