බොදුබලසේනාවේ ජාතික නායකයා මෙන්න

sumbaraya

Member
Aug 16, 2014
521
45
0
colombo
මොකක්ද..
මහින්දට 3 ක් බෑ කියන්නේ....

ඔය කියන ඒවා හරියන්නේ නෑ. මහින්ද දැනටමත් නීතිපතිගෙන් මේ ගැන අහලා, ඔක්කෝම විස්තර පැහැදිලි කරගෙන තියෙන්නේ. මහින්දට තුන් පාරක් ඉල්ලලන්න බැරි නම් , ආයෙත් ජනාධිපතිවරණයක් එන්නෙ තව අවුරුදු දෙකකින් මොකද මහින්දට අවුරුදු 6ක් ඉන්න පුලුවන් ගිය පාර දිනපු චන්දෙන්.:yes::yes::yes::yes::yes:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොදු බල සේනා පසුගියදා පැවති මහ සමුලුවේදි එකට සහභාගි වු හැම හාමුදුරු නමක්ම ඡන්ද 1000 ක් හදා ගන්න කිවුවලු.

    පුවන්නම් හොදයි.
    මෙහෙ පන්සලේ බොදු බලසේනා නියෝජිතයා වශයෙන් හිටපු හමුදුර්වෝ පොඩි ප්‍රශ්නයක් ඇතිවෙන දෙයක් කරා. එක බොදු බලසේන්වේ වරදක් නමෙයි. සිද්දිය කියන එක තේරුමක් නැහැ. එත් එකන් පන්සකේ ලොකු හමදුරුවන්ට පවා අවනම්බුවක් උනා. දැන් මාසයක් විතර. එතින් නියෝජිතයෝ තොරගන්නකොට ගැලපෙන අය තෝරාගන්න ඕනි. නොගැලපෙන් අය තෝරගත්තම සන්විදනයත් අපකිර්තියට පත් වෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කියන ඒවා හරියන්නේ නෑ. මහින්ද දැනටමත් නීතිපතිගෙන් මේ ගැන අහලා, ඔක්කෝම විස්තර පැහැදිලි කරගෙන තියෙන්නේ. මහින්දට තුන් පාරක් ඉල්ලලන්න බැරි නම් , ආයෙත් ජනාධිපතිවරණයක් එන්නෙ තව අවුරුදු දෙකකින් මොකද මහින්දට අවුරුදු 6ක් ඉන්න පුලුවන් ගිය පාර දිනපු චන්දෙන්.:yes::yes::yes::yes::yes:

    ඔව් මහින්ද කොහොම හරි ඉල්ලනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද..
    මහින්දට 3 ක් බෑ කියන්නේ....
    මහින්දට 3ක් බෑ කියන්නේ මහින්ද එනවට බය නිසා....උඹල මගේ රෙප් කැපුවත් ඔන්න ඕකයි ඇත්ත කතාව.....
    මහින්දට 3ක් බැරි නම්, මහින්ද අන්ෆේමස් නම්, මහින්ද එන එකම ඇති විපක්ෂෙට සංධාන ගත වෙලා ඒව මාකට් කරල ඡන්දය දිනන්න......එහෙම කරන්න බෑ, කරන්නේ නෑ....මොකද විපක්ෂය ආඩි හත් දෙනා ගේ කැද හැළිය උයන නිසා........
    මහින්දට 3ක් බෑ කියල මහින්ද එන එක වලක්වනවට වඩා හොද නැද්ද මහින්ද ව්‍යවස්ථා විරෝධිව නම් එන්නේ ඒක සහ මේ යන පාහර පාලන ක්‍රමය මාකට් කරල ඡන්දෙ දිනන්න......???? ව්‍යවස්ථා විරෝධි, ජන විරෝධි, කිසිදු දැක්මක් නැති නම් මහින්දට ඔහු එන එක වාසියි නේ විපක්ෂ අපේක්ෂකයට!!!!
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි..."
    ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සි0හල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ල0කාවේ සි0හල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සි0හල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සි0හල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සි0හල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සි0හල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සි0හල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...
    එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..
    එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසි0හ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ල0කාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසි0හ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසි0හ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසි0හ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...
    එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...
    රනිල්...අපේ මීළඟ ජනාධිපතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..මෙවර ජය ඔබටයි...එය ස්ථිරයි..
    මෙය හැකිතාක් share කරන්න...රනිල්ට දිනන්න බෑ කියන අයට පෙන්වා දෙන්න මීළඟ ජනාධිපතිවරණයේ නියත ජය රනිල් සතු බවත් රනිල් රටේ මීළඟ ජනාධිපති වීම ඉර හඳ පායනවා මෙන් ස්ථිර බවත් පෙන්වා දෙන්න...
    - ප්‍රමිත් ගනේආරච්චි

    imss.jpg

    :lol::lol: :lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්දට 3ක් බෑ කියන්නේ මහින්ද එනවට බය නිසා....උඹල මගේ රෙප් කැපුවත් ඔන්න ඕකයි ඇත්ත කතාව.....
    මහින්දට 3ක් බැරි නම්, මහින්ද අන්ෆේමස් නම්, මහින්ද එන එකම ඇති විපක්ෂෙට සංධාන ගත වෙලා ඒව මාකට් කරල ඡන්දය දිනන්න......එහෙම කරන්න බෑ, කරන්නේ නෑ....මොකද විපක්ෂය ආඩි හත් දෙනා ගේ කැද හැළිය උයන නිසා........
    මහින්දට 3ක් බෑ කියල මහින්ද එන එක වලක්වනවට වඩා හොද නැද්ද මහින්ද ව්‍යවස්ථා විරෝධිව නම් එන්නේ ඒක සහ මේ යන පාහර පාලන ක්‍රමය මාකට් කරල ඡන්දෙ දිනන්න......???? ව්‍යවස්ථා විරෝධි, ජන විරෝධි, කිසිදු දැක්මක් නැති නම් මහින්දට ඔහු එන එක වාසියි නේ විපක්ෂ අපේක්ෂකයට!!!!

    :yes::yes:
    mekath FB,SMS president wage sigithi athal ekak witharai.
    dan mahinda enawanam JVP,Fonseka chandeta enne naha kiyanawa.
    anthimata minissu anatha wenawa.
    ekkekwath palanaye waradi allaganne nathiwa wena magul allagena athal denawa.
    mahinda enawa kiyala godak kalne.eth dan thama thuna baha kiyanne.
    thuna neme kiya unath wipakshe ewun bedila mehema sigithi athal gaddi kohomath mahindayata wasi
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පක්ශ පාට, කුල ආගම් වලට බෙදී වැනසෙමුද??
    එක්ව නැගී සිට දියුණු වෙමුද??
    තීරණය සොන්න ඔබ අතේ.....
    ජනතා සොන්නාධිපත්‍ය බලය සුරකිමු. රියල් සොන්නයෙක් ජනපති කරමු
    සොන්නලුන්ගේ පිනට පහලවූ සොන්න රජා මහේශ් එමිල් වලතර මැතිතුමා දිනවමු :yes::yes::love::love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට 3ක් බෑ කියන්නේ මහින්ද එනවට බය නිසා....උඹල මගේ රෙප් කැපුවත් ඔන්න ඕකයි ඇත්ත කතාව.....
    මහින්දට 3ක් බැරි නම්, මහින්ද අන්ෆේමස් නම්, මහින්ද එන එකම ඇති විපක්ෂෙට සංධාන ගත වෙලා ඒව මාකට් කරල ඡන්දය දිනන්න......එහෙම කරන්න බෑ, කරන්නේ නෑ....මොකද විපක්ෂය ආඩි හත් දෙනා ගේ කැද හැළිය උයන නිසා........
    මහින්දට 3ක් බෑ කියල මහින්ද එන එක වලක්වනවට වඩා හොද නැද්ද මහින්ද ව්‍යවස්ථා විරෝධිව නම් එන්නේ ඒක සහ මේ යන පාහර පාලන ක්‍රමය මාකට් කරල ඡන්දෙ දිනන්න......???? ව්‍යවස්ථා විරෝධි, ජන විරෝධි, කිසිදු දැක්මක් නැති නම් මහින්දට ඔහු එන එක වාසියි නේ විපක්ෂ අපේක්ෂකයට!!!!

    මහින්ද කොහොමත් ඉල්ලනවා
    එත් මහින්දට අවාසි
    එක්මන් වෙනතරමට
    මොකද ඌවෙ චන්දෙ නිසා අලින්ට පොඩි මොරාල් එකක් තියනවා
    පරක්කු වෙන්න වෙන්න ඕක අඩුවෙනවා
    එකයි unp එකට වාසි

    පොදු අපෙක්ෂකයෙක් නැහැ
    පිට රටින් තමයි එහෙම එකෙක් ගේන්න වෙන්නේ

    මහින්ද දින්නොත් හරි ජන්දේ කල් ගියොත් හරි jvp එකට වාසි
    මොකද jvp බලාපොරොත්තුවෙන්නේ මහින්ද එළවනවට වඩා එහා දෙයක්
    jvp බලපොර්ත්තුවෙන්නේ විදයකේ අහෝසි කරන්න
    රටේ ක්‍රමය වෙනස් කරන්න
    එක රනිල්ගෙන් බලාපොරෝත්තුවෙන්න් බැහැ
    රනිල් කොහොමත් විධායකේ අහෝසි කරන්නේ නැහැ
    එතින් රනිල් ආවම වෙන්නේ ආයිත් මුල තත්වයටම යන එක
    මොකද මහින්ද දින්නම unp එක තවත් දිය වෙනවා
    unp එක විපක්ෂයක් විදියට දියාරු වෙනවා කියන්නේ
    මහමතිවරනෙකදී එකේ වාසිය jvp එකට එනවා

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බින්දු;17233973 said:
    පක්ශ පාට, කුල ආගම් වලට බෙදී වැනසෙමුද??
    එක්ව නැගී සිට දියුණු වෙමුද??
    තීරණය සොන්න ඔබ අතේ.....
    ජනතා සොන්නාධිපත්‍ය බලය සුරකිමු. රියල් සොන්නයෙක් ජනපති කරමු
    සොන්නලුන්ගේ පිනට පහලවූ සොන්න රජා මහේශ් එමිල් වලතර මැතිතුමා දිනවමු :yes::yes::love::love:

    :rofl::lol::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුමාර මහත්තයා එනවා.....:dull:
    බය නොවී හිටු........:oo:

    :D:D ගිය පාර පු#ත් අරගෙන නේද ගියා කිවුවේ.
    මේ පාර මොන වෙයිද දන්නේ නැහැ..
    හැබැයි පොදු අපේක්ෂකයාට jvp සහය නැතුව යාවි.
     
    sakalamana

    Member
    Aug 5, 2014
    62
    10
    0
    කවුරු හරි කියාපල්ලකො බොදුබලය මෙවගේ තීරනයක් ගතතෙ කවද්ද කියලා. රකිල්ටනම් එන්න වෙන්නෙ නැ මේ ආත්මෙනම්....අදිපතියෙකුට නොව නායකයෙකුයි අපිට අවස්‍ය...
     
    Oct 2, 2014
    164
    22
    0
    මට තියෙන ප්‍රශ්නය මෙකයි දැන් සුලු ජාතික චන්ද මහින්දට වැටෙන්නෙ නැහැලු...? රනිල්ටලු එවා වැටෙන්නෙ ......එතකොට සුලු ජාතික චන්ද මහින්දට නොවැටෙන්නෙ හෙතුව මහින්ද සුලු ජාතින් වෙනුවෙන් පෙනි නොසිටන නිසා හා යුද්දය ඉවර කර නිසා නෙද? එතකොට සුලු ජාතින්ගෙ අබිලාශ ඉස්ට කර ගන්න පත් කරන රනිල් වෙනුවෙන් සිංහල අපි චන්දෙ දෙන්නෙ මොකටද? ....
    රනිල් කියන්නෙ මොඩි වගෙ තමන්ගෙ ජතියට ආදරය කරන මනුස්සයෙක් නෙමෙ කියලා එයාගෙ පහුගිය කෙරුවාවල් වලින් පෙනවානෙ රනිල්ව මොඩිට සමාන කරලා................ බලයට ගෙන්න නම් දගලන්න එපා රනිල් වෙනුවට වෙන කෙනෙක්ව තම්යි බලයට ගෙන්න ඔන....... අනුර කුමාරලා
    සුලු ජාතින්ගෙ පැත්තට කතා කරත් උන් රටට ආදරෙයි අපෙ කමට ආදරෙයි මහින්ද වෙනුවට බලයට ගෙනවනම් අනුරව ගෙන්න ඔන නැත්නම් ඉන්න මහින්ද හොදයි සුලු ජාතින්ගේ සිත සනසවන රනිල්ට වඩා................
     
    • Like
    Reactions: GuneBhai

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මහින්ද ආව . යුද්දේ ඉවර කළා. කලගු ණ සලකන්න මිනිස්සු දෙවෙනි පාරටත් ජනාධිපති කෙරුවා. මහින්දගේ කෑ දරකම වැඩි වුනා. ව්‍යවස්ථාව වෙනස්කරලා හැමදාම බලයේ ඉන්න හදා ගත්තා. පවුල එක්ක එකතු වෙලා ලෙසටම කොමිස් ගැහුවා. දැන් ඉවසුවා ඇති. දැන්වත් රට හරියට දියුණු කරන්න පුළුවන්, දුෂණ නැති රනිල්ට රට භාර දෙන්න කාලේ හරි.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    හිං සැරෙ;17234068 said:
    මට තියෙන ප්‍රශ්නය මෙකයි දැන් සුලු ජාතික චන්ද මහින්දට වැටෙන්නෙ නැහැලු...? රනිල්ටලු එවා වැටෙන්නෙ ......එතකොට සුලු ජාතික චන්ද මහින්දට නොවැටෙන්නෙ හෙතුව මහින්ද සුලු ජාතින් වෙනුවෙන් පෙනි නොසිටන නිසා හා යුද්දය ඉවර කර නිසා නෙද? එතකොට සුලු ජාතින්ගෙ අබිලාශ ඉස්ට කර ගන්න පත් කරන රනිල් වෙනුවෙන් සිංහල අපි චන්දෙ දෙන්නෙ මොකටද? ....
    රනිල් කියන්නෙ මොඩි වගෙ තමන්ගෙ ජතියට ආදරය කරන මනුස්සයෙක් නෙමෙ කියලා එයාගෙ පහුගිය කෙරුවාවල් වලින් පෙනවානෙ රනිල්ව මොඩිට සමාන කරලා................ බලයට ගෙන්න නම් දගලන්න එපා රනිල් වෙනුවට වෙන කෙනෙක්ව තම්යි බලයට ගෙන්න ඔන....... අනුර කුමාරලා
    සුලු ජාතින්ගෙ පැත්තට කතා කරත් උන් රටට ආදරෙයි අපෙ කමට ආදරෙයි මහින්ද වෙනුවට බලයට ගෙනවනම් අනුරව ගෙන්න ඔන නැත්නම් ඉන්න මහින්ද හොදයි සුලු ජාතින්ගේ සිත සනසවන රනිල්ට වඩා................

    යකෝ මහින්ද ආපහු ආවොත් මම නං වෙන රටක් හොයාගෙන යනවා බං.. මරා ආපහු ආවොතින් පොඩි මිනිස්සුන්ගේ රීරි මාන්සෙත් උරා බීලා තමයි නවතින්නේ.. රටට ආදරයක් තියනවා නං මේ යකාව ගෙදර යවන්න එකතු වෙයල්ලා.. බලහන්කො රටේ නීතියක් තියනවද කියලා.. මරා සහ වටේ ඉන්න චක් ගෝලයො නොසෑහෙන්න හොරකං කරනවා.. අපි හම්බු කරන තුට්ටු දෙකට බදු ගහනවා.. කන බොන දේට නොසෑහෙන්න බදු ගහනවා.. සල්ලි ටිකක් ඉතුරු කරොත් ඒකටත් බදු.. අඩු තරමේ රටටවත් සෙතක් වෙනවා නං හිත හදාගෙන ඉන්න පුළුවන්.. එහෙමත් නෑනේ.. අපේ සල්ලි බුරුතු පිටින් නාස්ති කරනවා.. සංවර්ධනේට කියලා ලෝකෙටම ණය වෙලා එව්වයිනුත් කොමිස් ගහනවා.. මෙච්චර දේවල් වෙලත්, ඇහැට කනට දකින්න ඇහෙන්න තිබිලත්, කොච්චර පැහැදිලි කරලත් මේ රටේ ඉන්න ගොන් හැතිකරේට ඒක තේරෙන්නෙත් නැත්තං හොඳම දේ තමයි පුළුවන් එවුන් තම තමන්ට පුළුවන් විදිහට යන්න පූළුවන් රටක් හොයාගෙන යන එක.. අඩු තරමේ ගන්න පඩියට කාල බීල හරි ඉන්න පුළුවන්.. ඡන්දෙ දෙන මීහරක් ටිකට කෙලවෙලා පස්ස බිම ඇනිච්ච කාලෙක හරිහමන් එකෙක්ව පත් කරගන්න ඕන කියල හිතිච්ච කාලෙක ආපහු ඇවිල්ලා රටට සුභවාදී වෙනසක් වෙනුවෙන් මගේ මට්ටමෙන් මහන්සි වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ.. :(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: Troop and PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    owa kiyala wadak naha.papuwata gahagaththa gaman hin sarela badata wada rata gana hithala rata huran kana pawulata kathire gahanawa.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    owa kiyala wadak naha.papuwata gahagaththa gaman hin sarela badata wada rata gana hithala rata huran kana pawulata kathire gahanawa.

    ඔව් බං.. අපේ එකාලගේ පවුකාරකම තමයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේ පාර රනිල් එනවනම් ජවිපෙ එන්නෙ නැහැ:no: