බොදු බලය මහින්ද සමග ජනපතිවරණයට එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බොදු බලය මහින්ද සමග ජනපතිවරණයට එනවා

ජනාධිපතිවරණය පිළිබඳ බොදුබල සේනාවේ අවසන් තීන්දුව අද (27) ප්‍රකාශ කරන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

දින 12ක් පුරා රටවටා සිටින බෞද්ධ ජනතාව බෞද්ධ සංවිධාන හා ජාතික හෙළ උරුමය සමග පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවන්ගෙන් අනතුරුව තම සංවිධානයද තීරණයක් ගත් බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ඒ අනුව එම තීරණය අද ප්‍රකාශයට පත් කරන බවත් මේ වන විට ජනාධිපතිරවණය ප්‍රකාශයට පත් කර ඇති බැවින් තම සංවිධානයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී විශාල වෙනසක් කිරීමට බලා‍පොරොත්තු වන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බොදු බලේ ඉන්න නායක හිමිවරු මහින්ද සමග එක්වෙන්න තීරණය කරලා තියෙන්නේ.නමුත් එයාලගේ ගම්බිම් මට්ටමේ ඉන්න හිමිවරු මේකට දැඩිලෙසම විරුද්ධයි.ඒක නිසා බොදු බලය තුල මත බේද ඇතිවෙමින් තියෙනවා
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආපො ඔය හාමුදුරුවො කොහොම හරි සිරිසේන මහත්තයට පන්ගනාත්තු කරානම් හරි.:lol::lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බොදුබලයට එකතු වුනොත් පුදුමයක් නෙමෙයි මෙව්චර කල් මුන් මෙක ප්‍රකාශ නොකොර හිටියේ එහි අවාසියක් තමන් ජාතක කල පියාණන්ට වෙවි කියලා දැන් මුන්ට යන එන මං නැහැ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආපො ඔය හාමුදුරුවො කොහොම හරි සිරිසේන මහත්තයට පන්ගනාත්තු කරානම් හරි.:lol::lol:

    බොදු බලය ගේන සිංහල චන්ද වැඩිම වුනොත් ලක්ෂ දෙකක් වගේ.එයාලව ගත්තොත් සුලු ජාතික චන්ද ලක්ෂ දහයක් විතර විපක්ෂයෙන් අයින් වෙනවා.ලක්ෂ හතක ලොස් එකක් තියෙනවා.ඒක නිසා ඒක හරියන්නේ නෑ:sorry:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බොදුබලය හැදුවේ බෞද්ධ ජන්ද මහින්දට හරවාගන්න 70% ක් වන ජන්දවලින් මහින්දට දිනන්නන්ම් 50% ක්වත් ගත යුතුවෙන්වා ... යකෝ මේ හමුදුරුවරුන්ට මෙච්චර සෙල්ලම් දාන්න දෙයිද ගොඪාගේ අනුග්‍රහය නොතිබුනා නම්
     
    • Like
    Reactions: waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොදු බලය ගේන සිංහල චන්ද වැඩිම වුනොත් ලක්ෂ දෙකක් වගේ.එයාලව ගත්තොත් සුලු ජාතික චන්ද ලක්ෂ දහයක් විතර නෛත්‍රිගෙන් අයින් වෙනවා.ලක්ෂ හතක ලොස් එකක් තියෙනවා.ඒක නිසා ඒක හරියන්නේ නෑ:sorry:
    අනේ කොහොම හරි ගනින්කො බන් අපිට නම් එපා :lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බොදු බලය ගේන සිංහල චන්ද වැඩිම වුනොත් ලක්ෂ දෙකක් වගේ.එයාලව ගත්තොත් සුලු ජාතික චන්ද ලක්ෂ දහයක් විතර විපක්ෂයෙන් අයින් වෙනවා.ලක්ෂ හතක ලොස් එකක් තියෙනවා.ඒක නිසා ඒක හරියන්නේ නෑ:sorry:

    මිනිස්සුන්ට බොදුබලය එපා වුනා එක පිටිපස්සෙ ඉන්නෙ මහින්ද මාමා කියලා දැනගත්තාම අවසානයෙදි බෞද්ධයන් ත්‍රස්තවාදින් ලෙසත් නම් වුනා මේ හොර සියුරුදාරින් නිසා අනිවා 200,000 කට වැඩිය නැහැ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ කොහොම හරි ගනින්කො බන් අපිට නම් එපා :lol:

    බොදු බලේ ප්‍රෙසිඩෙන්ෂල් එකට වැඩක් නෑ.ඕනි නම් මහාමැතිවරණයකදි ආසන දෙක තුනක් දිනාගෙන එකක් කෝටි පනහ ගානේ විකුනගන්න පුලුවන් තීරණාත්මක වුනොත්.නැත්නම් ඒත් වැඩක් නෑ:dull::dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපි ජනපතිටයි… සිරිසේන පරදන්න රට පුරා යනවා… – තුන් සිංහලේ මහා බොදු බලය ජනපතිට එක්වේ..
    November 27, 2014 at 12:26 pm | lanka C news
    අපි ජනපතිටයි… සිරිසේන පරදන්න රට පුරා යනවා… – තුන් සිංහලේ මහා බොදු බලය ජනපතිට එක්වේ..
    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පරාජය කරවීම සඳහා ඉදිරියේදී රට වටා යන බවත් ජනපතිවරණයේදී තම සංවිධානයේ පූර්ණ සහාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

    එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමයෝ කොළඹදී මාදය අමතමින් කියා සිටියේ
    මෛත්‍රීපාල සිරිසෙන් මහතාට නැවතත් ආණ්ඩුවට පැමිණෙන ලෙසයි.

    2 Viewers
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොදු බලේ සහය මහින්දට
    2014 නොවැම්බර් මස 27 12:23:02 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    බොදුබළ සේනා සංවිධානයේ සහාය මහින්ද රාජපක්ෂ ජනපතිට දෙන බව අද (27) එහි විශේෂ රැස්වීමකදී තීරණය විය.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පත්තර වලට මේව එන්නේ දොලහ හමාරට.මට එන්නේ දහය හමාරට.
    :D:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආපො ඔය හාමුදුරුවො කොහොම හරි සිරිසේන මහත්තයට පන්ගනාත්තු කරානම් හරි.:lol::lol:

    :D:D:D සිරා පරද කරන්න තියන හොදම ක්‍රමය :D:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සි‍ය‍ළු‍ම ‍බො‍දු ‍බ‍ල ‍සේ‍නා ‍සා‍මා‍ජි‍ක‍යින්‍‍ ‍ස‍හ ඥාණ‍සා‍ර ‍වා‍දීන්‍‍, ‍එ‍සේ‍ම ‍අ‍බ ‍ස‍ර‍ණ ‍ගි‍ය ‍උ‍ද‍වි‍ය,

    ‍මෙ‍සේ ‍සිං‍‍හ‍ල ‍බෞද්‍‍ධ‍ක‍ම ‍රා‍ජ‍පක්‍‍ෂ‍ලා ‍ගේ ‍දෙ‍පා‍මු‍ල ‍ත‍බා ‍ප‍තුල්‍ ‍සිඹ, ‍තුන්‍‍ව‍රක්‍ ‍හි‍ස ‍පො‍ළො‍වේ ‍ග‍සා‍ගෙ‍න, ‍මෙ‍වන්‍ ‍ගොං‍‍කං‍ ‍මින්‍ ‍ම‍තු‍ව‍ට ‍නො‍ක‍ර‍න ‍බ‍ව‍ට ‍පො‍රොන්‍‍දු ‍වී, ‍නි‍වෙස්‍ ‍ක‍රා ‍ගොස්‍ ‍හො‍දින්‍ ‍මූත්‍රා ‍කො‍ට ‍නි‍දන්‍‍න..

    ‍එ‍මෙන්‍‍ම ‍හ‍කීම්‍ ‍ගේ ‍පස්‍‍සේ ‍ගි‍ය ‍සි‍යල්‍‍ලන්‍‍ද, ‍බද්‍‍යුද්‍‍දීන්‍ ‍ප‍සු‍ප‍ස ‍ගි‍ය ‍සි‍යල්‍‍ලන්‍‍ද ‍හ‍ව‍ස‍ට ‍යාඥා ‍ක‍රද්‍‍දී ‍හි‍ස ‍අ‍ර‍ලි‍ය ‍ග‍හ ‍මන්‍‍දි‍ර‍ය ‍දෙ‍ස‍ට ‍පාත්‍ ‍කො‍ට, ‍පස්‍‍ස ‍අල්‍‍ලා‍ට ‍පෙන්‍‍වා, ‍නි‍වෙස්‍ ‍ක‍රා ‍යන්‍‍න.