මෛත්‍රි පරදවන්න බොදු බලේ රට වටා යනවා කියලා කියනවා.ඒ වුනාට කෙලින්ම මහින්දගේ වේදිකාවට නගින්නේ නැහලු.ඒ වගේම ඥනසාර සාදු කියනවා මුස්ලිම් අයට හොඳ සහ මුස්ලිම් අයට සේවයක් කරන්නේ මහින්දලු.ඒකෙන් අදහස් කරන්නේ රට මුස්ලිම් කරනය ඉස්ලාම් කරනය කුරුස කරනය අන්‍යගමිකරනය කරගෙන යන්නේ මහින්ද කියන එකයි ඒ අනුව බොදු බල සේනාවේ සාමාජිකයන් රට මුස්ල්මානුකරනය කරන මහින්දට චන්දය දෙන්න ඕනලු.මහින්දලු නියම රජා සහ ජාතික නායකයා.දැන් බොදු බලේ ෆේස්බුක් එකේ තිබුන එහෙන් මුස්ලිම් විරෝදය මාකට් කරන්න පටන් ගත්තේ ඒක සෑබෑ මුස්ලිම් විරෝධි අයට පත්වීම වලක්වන්නද? මේ කතාවටට හොඳට ඇහුම් කන් දුන් ඕන කෙනෙකුට ඒක තමයි හිතෙන්නේ.නැත්නම් හම්බයන්ට විරුද්ධව වැඩ කරපු සාමාජිකයන් රට හම්බකරනය කරන ආන්ඩුවකට චන්දය දෙන්නේ ඇයි