බොදු බලේ, ඇයිද මේ කලබලේ..?

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    බොදු බලේ, ඇයිද මේ කලබලේ..?

    රාජපක්ෂ ප්‍රතිරූපය පුම්බවන්න අන්තර්ජාල මෙහෙයුමක්

    මේ වන විට අතිශය දරුණු දේශපාලන අවදානමකට සහ කඩා වැටීමකට පත්ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ ප්‍රතිරූපය පිම්බවීම සඳහා තරුණ පිරිස් හරහා අන්තර්ජාලයේ සමාජජාල උපයෝගී කරගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සුදානම් කර ඇතැයි ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත ඉතා විශ්වාසවන්ත ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
    මේ සඳහා වත්මන් බොදු බල සේනා සංවිධානයේ අතලොස්සක්වූ තරුණයින් සහ නාමල් රාජපක්ෂගේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ තරුණ පිරිස් සම්බන්ධ කරගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ. බොදු බල සේනා සංවිධානය අති දැවැන්ත සංවිධානයක් බවට පත්වූයේත් එහි ප්‍රචාරය සිදුවූයේත්, අන්තර්ජාලයේ සමාජ ජාල තුළින් වන අතර එම ක්‍රමය සහ එම බලවේගය කෙසේ හෝ ජනාධිපතිවරණය සඳහා උපයෝගී කරගන්නා මෙන් වත්මන් රජයේ ඉහළ තැන්වලින් උපදෙස් ලැබී ඇතැයි විශ්වාසවන්ත ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
    මෙය බොදු බල සේනා සංවිධානයේ තරුණ සමුළුවක් ලෙස හෙට (16) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීම්ට ලහි ලහියේ කටයුතු සුදානම් කරමින් සිටින බවට වාර්තාවේ.
    එහෙත් මේ වන විට අන්තර් ජාලය තුළත්, සමාජ ජාල තුළත් සිංහල රාවය, බොදු බල සේනා ඇතුළු සංවිධානයන්හි ක්‍රියාකාරීත්වය සහ ප්‍රචාරය දිය වී ගොස් ඇත. ඒ සඳහා හේතුකරණා රාශියක් බලපා ඇති අතර ජාතික මතවාදයන් මුවාවෙන් පැමිණි මෙම සංවිධාන සඳහා බොහෝ පිරිස් මූලා වී ස්වෙච්ඡාවෙන් වැඩ කළ අතර, එම පිරිස්හි හම යද්දී, ඉහළ සිටි අය තමන්ගේ නම ඉන් විකුණාගැනීම සිදුකළ බවටද චෝදනා එල්ලවේ.
    මේ වන බොදු බල සේනා සංවිධානය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවිචේනය කරන ජාතික හෙළ උරුමය සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු බෞද්ධ හිමිවරුන් විවේචනය කරමින් වත්මන් ආණ්ඩුවට කඩේ යෑම පිළිබඳව මෙතෙක් බොදු බල සේනා සංවිධානය පිලිබඳව විශ්වාසය තැබූ සමස්ත සිංහල-බෞද්ධ ජනතාවම කලකිරී ඇති අතර මෙම සැලැස්ම නිරාවරණය වීමත් සමඟම හෙට සමුළුවේදී එහි පෙළගැස්ම වෙනස් විය හැකි බවද කරුණාවෙන් සලකන්න.
     
    • Like
    Reactions: killing machine

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;17383553 said:
    මටත් සාස්තරයක් කියපන්කෝ බන්... අත බලාද කියන්නේ කප බලාද?
    machan atta deta aththai kiyala piligamu!:nerd:meka dapu eka konaless ekek wenna athi!:rolleyes: mamath mulin hena bakthiyen hitiye BBS eke wedath ekka!:yes: eth den mata unge Target eka mokadda kiyala pehedili ne:no:
    මේ වන බොදු බල සේනා සංවිධානය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවිචේනය කරන ජාතික හෙළ උරුමය සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු බෞද්ධ හිමිවරුන් විවේචනය කරමින් වත්මන් ආණ්ඩුවට කඩේ යෑම පිළිබඳව මෙතෙක් බොදු බල සේනා සංවිධානය පිලිබඳව විශ්වාසය තැබූ සමස්ත සිංහල-බෞද්ධ ජනතාවම කලකිරී ඇති අතර මෙම සැලැස්ම නිරාවරණය වීමත් සමඟම හෙට සමුළුවේදී එහි පෙළගැස්ම වෙනස් විය හැකි බවද කරුණාවෙන් සලකන්න.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan atta deta aththai kiyala piligamu!:nerd:meka dapu eka konaless ekek wenna athi!:rolleyes: mamath mulin hena bakthiyen hitiye BBS eke wedath ekka!:yes: eth den mata unge Target eka mokadda kiyala pehedili ne:no:

    ඔව් මචං. මුලදී මත ගොඩක් කැමැත්තෙන් හිටියා. පරණ ත්‍රෙඩ් වල කමෙන්ට් එකේම කියවලා බැලුවොත් ත්රෙයි, එත් මහින්දගේ ගැටයක් කියලා තරුනට පස්සේ එපා උනා.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔව් මචං. මුලදී මත ගොඩක් කැමැත්තෙන් හිටියා. පරණ ත්‍රෙඩ් වල කමෙන්ට් එකේම කියවලා බැලුවොත් ත්රෙයි, එත් මහින්දගේ ගැටයක් කියලා තරුනට පස්සේ එපා උනා.
    lankaenews eke oka ae dawas wala indan kiwwath mama echcharatama wishawasa kare ne mun mahindage amma thaththa tath boruwata benna nisa! den nam yanne sampoornayen wena gamak!:rolleyes:
    mun kiwwa widiyata hari nam mun politics walata sambanda nowi ena ona anduwak ekka thamange mathaya geniyanna ona
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    lankaenews eke oka ae dawas wala indan kiwwath mama echcharatama wishawasa kare ne mun mahindage amma thaththa tath boruwata benna nisa! den nam yanne sampoornayen wena gamak!:rolleyes:
    mun kiwwa widiyata hari nam mun politics walata sambanda nowi ena ona anduwak ekka thamange mathaya geniyanna ona

    pissuda machan. math muladi hari kamaththen hitiya hamba scene walata katha karapu nisa, eth passe theruna mahindayage balal athak kiyala. dan nam 100% sure. boruwata wadi ayusha naha. bauddayage hageema awussala deshapalana aramunu walata kade yana set ekak :dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lankaenews eke oka ae dawas wala indan kiwwath mama echcharatama wishawasa kare ne mun mahindage amma thaththa tath boruwata benna nisa! den nam yanne sampoornayen wena gamak!:rolleyes:
    mun kiwwa widiyata hari nam mun politics walata sambanda nowi ena ona anduwak ekka thamange mathaya geniyanna ona

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    pissuda machan. math muladi hari kamaththen hitiya hamba scene walata katha karapu nisa, eth passe theruna mahindayage balal athak kiyala. dan nam 100% sure. boruwata wadi ayusha naha. bauddayage hageema awussala deshapalana aramunu walata kade yana set ekak :dull::dull::dull:

    ඔව් බන් දැන් ගොඩක් උන් සින් එක ත්රුම් අරන් ඉන්නේ. කොහ්මත් හෙළ උරුමේ තරම වත් පදනමක නැහැ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    pissuda machan. math muladi hari kamaththen hitiya hamba scene walata katha karapu nisa, eth passe theruna mahindayage balal athak kiyala. dan nam 100% sure. boruwata wadi ayusha naha. bauddayage hageema awussala deshapalana aramunu walata kade yana set ekak :dull::dull::dull:
    hebei machan oke mehema deyak thiyanawa! BBS eke awath ekka ape bauuda kollange mara unity ekak awa! den wage 2.50 weda karanakota unta okkoma epa wela unity eka sampooornayen kedenawa!:nerd: ethakota peththakata wela welawa enakan balan inna w@$@ hu@$# lata puluwana awilla thamanta ona gama denna:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hebei machan oke mehema deyak thiyanawa! BBS eke awath ekka ape bauuda kollange mara unity ekak awa! den wage 2.50 weda karanakota unta okkoma epa wela unity eka sampooornayen kedenawa!:nerd: ethakota peththakata wela welawa enakan balan inna w@$@ hu@$# lata puluwana awilla thamanta ona gama denna:yes:

    ඔව් බන් කොහොමින් කොහොමින් සිහලුන්ට තමයි කෙලවෙන්න්. අනිත් #### උන නම් ගොඩ යනවා, අනික මේවගේ තව සන්විදනයක් ආවත් කට්ටියට විශ්වශේ නැතුව යනවා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔව් බන් කොහොමින් කොහොමින් සිහලුන්ට තමයි කෙලවෙන්න්. අනිත් #### උන නම් ගොඩ යනවා, අනික මේවගේ තව සන්විදනයක් ආවත් කට්ටියට විශ්වශේ නැතුව යනවා
    kotiya awa wage scene ekak thamai anthimata wenne:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kotiya awa wage scene ekak thamai anthimata wenne:yes:

    සෝම හිම්ගේ අපවත් වීමෙන් පස්සේ ආපු ගොඩක් බෞද්ද සංවිදාන කලේ සෝම හිමි විකුනලා. තමගේ පාර හදාගත්ත එක. සෝම හිමියන්ට පස්සේ අවංක භික්ෂුන් වහන්සේ කෙනක් ආවේ නැහැ, එකයි මේ ප්‍රශ්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඥණසාර හමුදුරුවො මහින්දට ජැක් ගහලා සිංහල බෞද්ධයන් පාවා දෙන එකක් නෑ.උන් වහන්සේ කෙරෙහි අපි තබපු විශ්වාසය ආරක්ෂා කරමින් සිංහල බෞද්ධයා නැති කරන මේ ආන්ඩුව එලවන්න පෙරමුන ගන්න එක සිකුරුයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙමයි! බොබසේ මේවේලාවේ මහින්දට කඩේ යන වග මොලේ අබ ඇටයක් තියෙන ඕනම කෙනෙක්ට තේරෙනවා. මමත් මහින්ද වෙනුවෙන් කඩේ යන්න සුදානම් විපක්ෂයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නම්. හේතුව තමයි මහින්ද රනිල් කියන දෙන්නගෙන් අඩුම හානිය තියෙන්නේ මහින්දගෙන් ,ඔව් මම පිළිගන්නවා මහින්දගේ ආන්ඩුව ඉතිහසයේ මෙතෙක් තියෙපු දූෂිත ආන්ඩුව කියලා. රනිල් ආවොත් හොරකම් අඩුවෙයි කිසි ගැටලුවක් නැහැ. ඒත් රනිල්ගේ ඉතිහාසය බලද්දි ප්‍රශ්නේ හොරකම නෙවෙයි රට පවාදීම. පැහැදිලිවම කොටි පාලන ප්‍රදේශ පිලිගත්ත රනිල් කල්මුනේ කාත්තාන්කුඩි මුස්ලිම් පාලන ප්‍රදේශ කියලා පිලිගනිවි බලයට ආවොත්. දැනටම එයා දර්ගා නගරය කියන්නේ 100% මුස්ලිම් ප්‍රදේශ කියලා පිලි අරන් ඉවරයි. ඉතින් අපි මේ වෙලාවේ කල්පනාවෙන් වැඩ කරන්න ඔනේ . රනිල්ව ජනපති කරලා සපිරිස්තානය බිහිකරනවට වඩා තව අවුරුදු 6ක් කට්ට කන එක හොඳයි. මේ චන්දෙදි රනිල් ඉදිරිපත් වෙලා පරදින්න ඕනේ. රට වෙනුවෙන් විශාල සේවයක් කරපු එක්සත් ජාතික පක්ෂය අතලොස්සක් වුනු බටහිරට බෙටි ලෙවකන රනිල් , රවි , මලිත් සම්‍රවික්‍රම, අකිල විරාජ්, (අව) මංගල ලා වගේ ලොන්තුවෝ අයින් වෙන්න ඕනේ . ඒකට රනිල් අයින් වෙන්නම ඔනේ රනිල් පරදින්න ඔනේ ආයෙත් පාරක්.

    රටට වෙන්න පුළුවන් හොඳම දේ තමයි රටට ආදරය කරන කෙනෙක් පොදු අපේක්ෂකයා වීම. රනිල් නැතුව පොදු අපේක්ෂකයෙල් ආවොත් මම මගේ ඡන්දය පොදු අපේක්ෂකයා දිනවන්න පාවිච්චි කරනවා. මම වඩාත් කැමති පල්ලෙහා අයගෙන් කෙනෙක් පොදු අපේක්ෂකයා වුනොත්.
    1 මාදුලුවාවේ සොභිත හාමුදුරුවෝ.
    2. චමිල ලියනගේ.
    3 ශ්‍රියාණි බන්ඩාරනායක
    4 කරු ජයසූරිය
    හැබයි මේ කිපදෙනාගෙන් කෙනෙක් පොදු අපේක්ෂකයා වෙලා ඊට පස්සෙත් ඥානසාර හාමුදුරුවෝ මහින්ද වෙනුවෙන් වැඩ කරනවා නම් සංවිධානයේ ජාතික ප්‍රේමය හුදෙක්ම කඩේ යෑම වහගන්න අල්ලපු අඩව්වක් කියලා