කොහෙද ආගම් දෙකක්.. බෞද්ධයෝ කිතුනුවන්ව කසාද බඳිනවා.. කිතුනුවෝ බෞද්ධයන්ට හිරදෙනවා... බුදුහාමදුරුවෝ කට කැඩෙනකම් කෑගැහුවත් මිත්‍යාදෘශ්ටික සර්වබලදාරී දෙවියන්වහන්සේව හෝ එයාගේ පුතාව විශ්වාස කරන්න එපා කියලා ඒක කිසි ගානක් නැතිවම බෞද්ධයෝ අහක දාලා කිතුනු ආගම් කරුවන් සමග එකට පවුල් කාලා ජීවත් වෙනව ඉතින් කොහෙද ආගම් දෙකක් කියල කියන්නේ ඈ?![]()
ඔය මීහරක් මොලේ උපතින්ම අපු එකක් ද මුස්ලිම් නිසා උන එකක් ද
බුදුහාමුදුර්වෝ කවදාවත් කියල නැහැ අන්යගමිකයන්ව කසාද බදින්න එපා කියල
කසාද බැඳ කියන්නේ ඒ ආගම අදහනවා කියන එක නෙවෙයි . මුස්ලිම් එකෙක් උනත් බුදුහාමුදුරුවෝ කියන විදියට ජිවත් උනොත් එය බෞද්දයෙක් එයට ආගම මාරු කරන්න ඕනේ නෑ . බෞද්දගමෙන් කියන්නේ හරියට හැසිරෙන්න කියල මිසක් ආගමක් බදාගෙන ගහ මරාගන්න කියල නෙවෙයි මොන ආගමේ හිටියත් හරියට ජිවත් වෙන්න කියල 

