බොදු බල සේනාවට කුමන්ත්‍රණ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
බොදු බල සේනාවට කුමන්ත්‍රණ

මේ මූගේ ලොකු කුමන්ත්‍රණයක් යනවා වගේ , උබලා හෙට එන කොට හෙන 2 ‍ කේ 2 කේ පොලු කෑළි ටිකකුත් ගෙනෙන්, මුන් මොකාට එන්න හදනවද කියලා දන්නේ නෑ නේ


ලොකු ප්‍රශ්නෙකට මුලපුරන්නයිවගේ මේ හදන්නේ කට්ටියම. කෝකටත් කියලා අදාල අංශ දැණුවත් කරනලදී. :nerd:
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපි නම් කාටවත් ගහන්න එන්නේ නැහැ. ඒ වගේම අත පය විසි කරන්න ආවොත් කළයුතුදේ කරනවා.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බයවෙල ඉන්නෙ හොදටම.. සින්හයො නැගිට්ටම කලිසන් තෙත් වෙනව..
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අපි නම් කාටවත් ගහන්න එන්නේ නැහැ. ඒ වගේම අත පය විසි කරන්න ආවොත් කළයුතුදේ කරනවා.

    11.gif

    ඔයගොල්ලන්ට අකටයුත්තක් වෙලා තියෙන්නෙ. ඒකට විරෝධතාවය පෙන්නන එක ඔයාලගෙ අයිතියක්
    එහෙම ප්‍රශ්ණයක් ඇති නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා :)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අපි නම් කාටවත් ගහන්න එන්නේ නැහැ. ඒ වගේම අත පය විසි කරන්න ආවොත් කළයුතුදේ කරනවා.

    අනිවා...:yes::yes::yes::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මෙතන කිසිම කුමන්ත්‍රණයක් කරන්න අවශ්‍ය නැ.. අපි කාටවත් ඒක මේක කඩාකප්පල් කරන්න ඕනකමුකුත් නැ.. මොකද අපිට මේවා මැජික් නෙමෙය්.. තමන්ගේ ජාතියට අසාදරණයක් වෙන කොට හඩ නැගිම ඉතා උතුම් දෙයක් වගේම ඒක වෙන්න ඕන දෙයක්.. ඒ වගේම ඒකට හැමෝටම අය්තිය තියනවා...පංසල්වට ගිණි තියපු එකනම් මම කොය් පැත්තකින්වත් අනුමත කරන්නේ නැ.. මගේ අදහසනම් මේ ප්‍රශ්න නිසා ලංකාවෙනම් තවත් වින්නැහියක් නොවේවා කියනේකය්..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    අනේ ඔය බලිකගෙ කයියයි ඌරු ගදයි විතරයි..


    නමුත් එක වචනයකින් උඹලා අර රහසිගතව කරගෙනගිය" ඌරු කඩේ රෙප් දන් සැල" දාල දුවන්න උනානේ කට්ටියටම ඈ :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    මේ මූගේ ලොකු කුමන්ත්‍රණයක් යනවා වගේ , උබලා හෙට එන කොට හෙන 2 ‍ කේ 2 කේ පොලු කෑළි ටිකකුත් ගෙනෙන්, මුන් මොකාට එන්න හදනවද කියලා දන්නේ නෑ නේ



    කෝ කට්ටිය ගෙනාපු දෙකේ දේ පොලු ඈ?
    දාන්න බලමු පිංතූරයක්වත් තියෙනවනම්....
    කෝ එදාට පට්තුකරව කියල කියපු කුරාන් පොත් පත්තුකරන පිංතූර ඈ?
    නිකං බයිලා විතරයි...

    කලින් උදගෝශනකරපු සෙට් එකට ගල්බෝතලයක් දෙනවා කියල දීපු පොරොන්දුව කඩ කරා කියල මේ සැරේ බොදු බෙලහීන සේනාවේ උද්ගෝශනයට කට්ටිය ඇවිල්ලා නෑ අනේ පවු...
    :lol::lol::lol:

    අනේ උඹලයි උඹලැයි 2x2 පොලුයි... :lol::lol: