අපට අවශ්‍ය මෙවැනි කේන්ද්‍රීය සන්විදානයක් නොව විමද්‍යගත සංවිදාන ගොන්නකි, කේන්ද්‍රීය සංවිදාන නොයෙක් උපක්‍රම මගින් පරාජය කිරීම ඉතා පහසු උනත් පොදු න්යායපත්රයකට වැඩකළ හැකි විමද්‍යගත සංවිදාන පරාජය කිරීම ඉතා අපහසුය ( උදා ඇනොනිමස් සංවිදානය), ගමේ මරණදාර සමිති වලින් පටන් ගමු !