බොදු බල සේනා කෝ?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔන්න මාත් බම්ප් එකක් දැම්ම. පරණ කට්ටියක් ගැන පරණ යාලුවෙක් කතා කරනකොට... මොකද දැන් උබ උන්ට බනින්නේ./ උබ වගේම උනුත් මහින්දට චන්දේ දෙන්න කියපු සෙට් එකක් තමයි.

    හැබැයි නානසාරයට සල්ලි දීල තියෙන්නේ නොර්වේ වලින් කියලනේ කියන්නේ. අන්තිමට බැලුවාම නානසාරයා දන්නේත් නැහැ උ කරලා තියෙන්නේ මොකද්ද කියල :D:D
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අම්මෝ ඒක .

    ජනාදිපති වරනෙදි මහින්දට බැහැලම වැඩ කරේ, මාද්‍ය සාකච්චා වලදි මහින්දට චන්දෙ දෙන්න කිව්වෙ BBS . මහින්දගෙ චන්ද කැඩුවලු . ඕක හැදුවෙත් ගෝට .


    උඹ දන්න තරම තමා. ඕකෙන් උනේ මහින්දට මුස්ලිම් චන්ද එකක්වත් නැති වෙච්ච් එක