බොදු බල සේනා හලාල් චිකන් වළඳයි

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
බොදු බල සේනා හලාල් චිකන් වළඳයි

මම ජාතිවාදියෙක් නොවෙමි. මම සිංහල බෞද්ධයෙක් ද වෙමි. මුස්ලිම් ජනතාවගේ සමහර දේවල් ඉතා අන්තගාමී ලක්ෂණ පෙන්නයි. එකයි ඔවින් මේ ලෝකෙට කැළලක් වෙලා තියන්නේ.

බොදු බල සේනාවද ඉතා අන්තවාදී වෙයි. මුස්ලිම් අන්තවාදීන් සහ බොදුබල සේනා අන්තවාදීන් ද එකම බෝට්ටුවේ යන පිරිසක් වෙයි. :D බොදු බල සේනාව අපගේ නිර්මල බෞද්ධ ධර්මය විනාශ කරමින් යති.

තවද බොදු බල සේනාව ඇමරිකාවේ ගිහින් මම දැක්ක චිකන් වලදනවා. මගේ ප්‍රශ්නය මෙයයි. බොදුබල සේනාව ලංකාවට හලාල් එපා කියද්දී ඇමරිකාවේ හලාල් චිකන් වළඳයි.

කොතරම් ශෝක ජනකද .

මේ වළදන්නේ හලාල් චිකන් නොව්යිද. නැත්නම් ලංකාවෙන් රැගෙන ගියා චිකන් ද :no::no:

maxresdefault.jpg
 
sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
ane moda hukanno america wala halal kiyala deyak ne ehe inna suddho owa ahalawath nathuwa athi anika uba bawuddhayek nemai ne pons tho bawudhayek nam tho dannawa hamuduruwanta daaneta dena deya akapa nathi bawa
 
pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මචන් උබ ඉස්සලම හරියට කතා කරන්න ඉගන ගන්න , සැදැහැවත් බෞද්ධයෙක් නම් ඔය අයුරින් කුණු හරුප කියන්න නැහැ .

මම ඇමරිකාවේ අවුරුදු 4 ඉඳල තියනවා. මම ඇමරිකාව ගැන ගොඩක් දේවල් දන්නවා. ඇමරිකාවේ සියලුම මාංශ අහාර වලට හලාල් සහතිකය දීල තියනවා.

This is the logo of American Halal.

4120_isa-halal-logo2.jpg

halal1.jpg

Last edited:

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::yes:
    http://www.halalfoundation.org/
    http://www.ushalalcertification.com/:D:D
     
    • Like
    Reactions: pissu_balla

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ

    හරි දැන් ලංකාවේ හලාල් සහතිකය නැහැ නේ. එත් ඒවායේ මිළ ගණන් අඩු උනාද. හලාල් සහතිකය තියන කාලෙත් එම මිලම්යි නැති උනත් එම මිලයි. සමහර විට දැන් කලින් මිලටත් වඩා ගණන් වැඩයි
    .

    ගමයා;15158438 said:
    americawe halal lankawe ulamalata salli denne nea ne. eka hinda aulak ne :lol:
     
    • Like
    Reactions: maheshmat

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    හරි දැන් ලංකාවේ හලාල් සහතිකය නැහැ නේ. එත් ඒවායේ මිළ ගණන් අඩු උනාද. හලාල් සහතිකය තියන කාලෙත් එම මිලම්යි නැති උනත් එම මිලයි. සමහර විට දැන් කලින් මිලටත් වඩා ගණන් වැඩයි
    .
    :yes::yes:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    කවද්ද බං මේ හාමුදුරු වරු ඇමරිකාවට ගියෙ.... ඔය එංගලන්තෙ නේ....
    පුළුවන් නම් ඔය ඇමරිකාව කියලා ඔප්පු කරහං.......

    අනේ බං.... උඹ නිර්මල බුදු දඑම අදහන එකෙක් නම් මොන මගුලකටද ඔය පින්තූර දාන්නේ..
    බලනකොට උඹ අපිටවඩා අන්තවාදී එකෙක් නේ.......

    තම මුව වසා සිටින තාක් මෝඩයා පණ්ඩිතයෙකි කියන එක මතක තියා ගනිංකෝ... ඒක උඹට හොදට ගැලපෙනවා.....

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    මස් මාළු කන්නේ නැති නිසා මට නම් හලාල් තිබ්බත් නැතත් අවුලක් නැත.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    හරි දැන් ලංකාවේ හලාල් සහතිකය නැහැ නේ. එත් ඒවායේ මිළ ගණන් අඩු උනාද. හලාල් සහතිකය තියන කාලෙත් එම මිලම්යි නැති උනත් එම මිලයි. සමහර විට දැන් කලින් මිලටත් වඩා ගණන් වැඩයි
    .

    ithin uba dan mokada kiyanne halal one nam halal ewa kapan apita mokada :P samagam laba gaththata kamak ne hora kalli walata kappam denne nethuwa :rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගමයා;15158503 said:
    ai Uyalage ulama waru horata halal dila kappam gaththe :rofl::rofl:ewa thami harakam Quran ekath whole sale dala wikunuwe ai mathaka nedda :rofl:

    pissuuuda oyaata ane eema kappam gannawada ko proof ekak pennanna balanna? :rofl::rofl:ehama kappam deela eyi Halal ganne echhara lankkawe un moday da.?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    pissuuuda oyaata ane eema kappam gannawada ko proof ekak pennanna balanna? :rofl::rofl:ehama kappam deela eyi Halal ganne echhara lankkawe un moday da.?

    hora mattu una hinda thamai halal dena eka neweththuwe thawa mona proof da ban .:P ublata kawanna one hinda thamai un halal gaththe un dannawa urekta halal gahala thibunath muslim eun ekath kawanna puluwan kiyla .:rofl:

    mama yanawa bn mata me topic eka penna be ubata upset unanam sorry :P