බොදු බල සේනා in USA

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
පැටියා;14764135 said:
මාසයක් කණක් ඇහිලා ඉන්න පුලුවන් :D

ඇත්ත :D ඒත් ඥානසාරගෙ බණ අහල, ඥානසාර සරණ ගිය අපේ උන්දෙල ටික ඒ අඩුව පිරිමහයි. ඉහ මොල brainwash කරගත්තු උන් ඉන්නව නෙ :D

ඇමරිකාවෙත් හලාල් ආහාර වලට වැඩේ දෙයිද දන්නේ නෑ :rofl: :rofl:
 

k2abey

Member
May 19, 2009
131
4
0
colombo
531938_127675820740073_877308135_n.jpg
 

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පැටියා;14764626 said:
    තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්‍යයක පිණ්‌ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක පමණ දුරක්‌ තිබිණි.

    යායුතු මඟ ගල් බොරලු, කඳු බෑවුම්, කුණකටුවා, තෙල් කරවලයා වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොපළඳින භික්‍ෂුවකගෙන් පාවහන් පළඳින භික්‍ෂුවක්‌ මෙසේ විමසීය

    ‘ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාලවෙන්නේ ගල් ඇහෙන්නේ නැතිද?’

    ‘ඇත්තෙන්ම නැහැ’

    උන්වහන්සේ පිළිතුරු දුන්හ.

    ‘ඒ කොහොමද?’ පාවහන් පළඳින භික්‍ෂුව පෙරළා විමසීය

    ‘මම මෛත්‍රිය කරනවා. මුලින්ම දශ දිශාවටම. ඊට පස්‌සේ මේ කැලයේ ගස්‌, ගල්, මුල්, කටු මේ හැම දෙයටම මෛත්‍රිය කරනවා. මේ පාරේ හමුවන සෑම ගලක්‌ම, මුලක්‌ම, කටුවක්‌ම, අත්තක්‌ම සුවපත් වේවා කියලා, සුවසේ වැඩේවා කියලා මම මෛත්‍රියෙන් සිතනවා. ඒ හැමදෙයටම මා ගරු කරනවා. එවිට ඔබට දැනෙයි සමහර ගල්, මුල්, කටු කකුලේ වැදී වේදනා නොදී ඉවතට යනවා’ යෑයි ඒ පාවහන් නොපළඳින භික්‍ෂුන් වහන්සේ ප්‍රතිඋත්තර දුන්හ.

    සැබැවින්ම මෙය ආශ්චර්යයක්‌ නොවේ. ගල්, මුල්, කටුවලට ඔබ මෛත්‍රි කරන නිසා ඒවා මතට ඔබ කකුල තබන්නේද හරිම පරිස්‌සමෙන්. ඒවාට හානියක්‌ වේද කියන අදහසින්. මේ නිසා ඔබේ සිහිය හොඳින් වැඩෙනවා. පාද දෙකත් හොඳින් පරිස්‌සම් වෙනවා. මේ දුෂ්කර මඟ පාවහන් නොමැතිව වඩින විටදිත්……

    මෙවැනි දුෂ්කර භික්‍ෂු චර්යාවන් නිවන් මඟට, ඔබගේ ප්‍රතිපදාව ශක්‌තිමත් වීමට හුඟාක්‌ ප්‍රයෝජනවත් වෙනවා. ඔබ මෙහිදී උපක්‍රමශීලී විය යුතුය. එසේ නොවුණහොත් මාරයා ඔබේ දෙපාවලට මිරිවැඩි සඟලක්‌ පළඳනවාමයි. එවිට ඔබ මගෙන් අසාවි මිරිවැඩි සඟලක්‌ පැළඳීම භික්‍ෂුවකට කැපැයි නේද කියලා.

    ඔව්. සත්තකින්ම කැපයි. මිරිවැඩි සඟලක්‌ පැළඳීම භික්‍ෂුවකට කැප බවට විනයෙන් අවසර ලැබුණු දිනයේ පටන් භික්‍ෂූන්ගේ මිරිවැඩි සඟල් පාවිච්චිය වැඩිවිය. එහෙත් අරිහත් උතුමන් අඩුවිය.

    මන්ද, ගලක්‌ කුලක්‌ කටුවක ඇනෙන විට, මඩ ගොඩක්‌, කසල ගොඩක්‌, රොඩු ගොඩක්‌ පෑගෙනකොට යටි පතුළට දැනෙන එහි ස්‌වභාවය, සෙරෙප්පු දමන ඔබට නොදැනෙන නිසාය. සිනිදු යටිපතුළ සෙරෙප්පුවේ පහස ලබද්දී, ඔබ විඳින්නේ සැප තෘෂ්ණාවත්, දෙපා ආරක්‍ෂාකාරී නිසා ගමනේ වේගයත් පමණි. වේගය තුළ ඇත්තේද තණ්‌හාවයි. ඔබ වේගවත් වන්නේද, වඩා ඉක්‌මනින් යමක්‌ ස්‌පර්ශ කිරීමටය. අයිතිකර ගැනීමටය. තණ්‌හාව තුළින් ගොඩනැඟෙන්නේ බවය මිස අන් කුමක්‌ද?

    දරුණු සතුන් ජීවත්වන කැලයක හුදෙකලාව සිටියද, මෛත්‍රී ශක්‌තියෙන් පරිපූර්ණ නම් ඔබට සතුන් මුණනොගැසෙනු ඇත. මෙය ආශ්චර්යයක්‌ නොවේ. හේතුඵල ධර්මයක්‌ය. හේතුව මෛත්‍රියයි. එහෙත් ඔබ වඩාත් දක්‍ෂයෙක්‌ වන්නේ සතුන් ඉදිරියට ගොස්‌ ආරක්‍ෂක ගාථා හෝ මෛත්‍රිය වඩා සතුන් ඉවත්කර ගැනීම නොවේ. මෛත්‍රී බලයෙන් සතුන් මඟහරවා ගැනීමයි. ඔබ වනයට ආවේ සතුන් ඔබට දමනය වනවාදැයි පරීක්‍ෂණය කිරීමටවත්, ආරක්‍ෂක ගාථාවල ශක්‌තිය බැලීමටවත් නොවේ. මේවා කිරීමේදී ඔබට කෙලෙස්‌ උපදී. ඔබට වීරත්වක්‌වත් ආරෝපණය වේ.

    ‘මම’ අතහැරීමට වනයට පැමිණි ඔබ, ‘මම’ ගැන ‘වීරකථා’ නිතර කියනු ඇත. මෙය නිවන් මඟට අඩකොටයකි.

    වර්තමානයේ නිවන්මඟ ජයගන්නන් හිඟවීමට මේවාද හේතූන්ය. අපි කැලයට යන්නේ ඇත් ගොව්වන් වීමටවත්, නයි නටන්නන් වීමටවත් නොවේ. ලෝකය මත අපව නටවන මාරයා නැටවීමටය. මාරයා ලෝකය තුළ ඔබව වීර චරිතයක්‌ කිරීමට උත්සාහ කළොත් එම මාර සිත් පැරදවීමට ඔබ දක්‍ෂ විය යුතුය. ලෝකය මැද වීරයෙක්‌, චරිතයක්‌ වීම නොව වීරත්වයත්, චරිතයත්, ලෝකයත් අතහැරීමට පුහුණුවීම ඔබේ කාර්යය විය යුතුය. එසේ නොවුණහොත් කැලයත්, හුදෙකලාවත් ඔබට තවත් නගරයක්‌ම වනු ඇත. වරද ඇත්තේ කැලයේවත්, හුදෙකලාවේවත්. නගරයේවත් නොව ඔබ තුළමය. ඔබ ඔබව අතහරින්න. එවිට ඔබට ඉහත සියල්ල අතහැරෙනු ඇත. සෑම නිවන්මඟ වඩන්නෙක්‌ම තමා තමාට මෛත්‍රිය කරගතයුතුව ඇත. එය කළ හැක්‌කේ මේ ඝෝර කටුක භයානක සංසාර දුක දැක තමා සසරින් එතෙරටම වෙර වැඩීමෙන්ය. මෙය තමා තමාට කරගතහැකි උත්තරීතරම මෛත්‍රියයි. තමා සසරින් එතෙර වුවහොත් මේ උත්තරීතර මෛත්‍රිය මුළු ලෝකයටම පැතිරවිය හැකිය. එහෙත් ඔබද අසරණයෙක්‌මය. ඔබ සසර නැවත මැරෙන, ඉපදෙන, ලෙඩවෙන, වයසට යන ස්‌වභාවයේ සිටිමින් අනුනට මෛත්‍රි කිරීමට යැම බුද්ධිගෝචර නොවේ.

    ලෝකයට මෛත්‍රිය කරන්නට යැම පසෙක තබා, ඔබ මුලින්ම ඔබට මෛත්‍රිය කරගන්න. එය කළහැක්‌කේ ලෝකය තුළ තමාගේ අසරණභාවය, අනාථභාවය තේරුම්ගැනීමෙන් පමණක්‌මය.


    :yes::yes::yes::yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි අවුල්ද .... මාර අප්සෙට් නේද උඹලගේ ප්ලෑන් එක මාට්ටු වෙච්ච එකට .


    ඇමරිකන් ගෑනියෙක්ටවත් පාරෙ බැහල යන්න බැරිවෙයිද මෙ කලකන්නි ටික එහෙ ගියොත්! බලමු ගිය උන්ගෙන් කීයක් ආපහු ඒවිද කියල! නො එන තරමට හොඳා! රටේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න පුලුවන්!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ හැම හුයන්නටම කතා කරන්න බොදු බල සේනා කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන නෙමෙයි. ජන්මේ වැරැද්ද බන් උඹලගේ. සිංහලයෝ පේන්න බැහැ නේද. සිංහලයට හොඳක් වෙනකොට ඇඟ දැවිල්ලයි නේද.
    හම්බයන්ගෙන් රට බේර ගත්තේ නැත්නම් උඹේ දැවිල්ල ගන්නේ පු.....!



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රට, ජාතිය, ආගම මෙන්ම සිහලුන්ගේ ජිවත් විමේ අයිතිය සිහලුන්ගේ උරුමය වෙනුවෙන් යදින්නේ නැතිව ඒ උරුමය දිනාදී අභීත ජාතියක් බිහිකිරීම වෙනුවෙන් ධර්ම චාරිකාවේ යෙදෙන අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේලාට තුනුරුවන් සරණයි!
    :yes::yes::yes::yes: