කව්ද බොදු බල සේනා උන්මත්තකයෙක් මගේ රෙපක් කපල "පල යන්න ක්රිස්තියන් වේසිගෙ පුතා" කියල දාල.. ඔන්න මුන්ගේ තරම. යකෝ මට රේප් වැඩක් නැහැ.
හැබැයි මේක අහගනින්. මම බෞද්ධයෙක්. ඔය බදු බලේට කඩේ යන මොන සිඟාළයාටත් වඩා මම බුදු දහම ගැන අවබෝධයෙන් පෝසත්. උඹල කරන වැඩේ සමාජයෙන් ප්රතික්ෂේප වෙන දවස වැඩි අතක නැහැ. ඔය ඕන බලු සේනා සාමාජිකයෙකුට මම කතා කරනවා ඕනනම් අපි බුදු දහම ගැන කතා කරමු. හැබැයි ඊට කලින් අඩුම ගානේ පන්සීය පනස් ජාතකය හරි තුන් සුත්රයේ හරි සිංහල තේරුම හරි දැනගෙන එන්න. එව්වත් දන්නේ නැතුව බෞද්ධ කියාගන්න කුක්කෝ බෞද්ධ වෙලා තියෙන්නේ අම්ම තාත්තා බෞද්ධ උන නිසා විතරයි. නැතුව උන් දන්නා බුදු දහමක් නැහැ..