දැන් මේ චන්දෙ සිද්දිය හින්ද හරියට හොර account හදාගෙන දෙපැත්තේම උන් ටික නහිනවා. දෙපෙත්තේම කෑගහන ගොඩක් උන් මේ ඊයේ පෙරේද register උන් කට්ටිය.
අද අපේ රටේ
පලවෙනි පුරවැසිය - කුඩ්ඩගෙ ගෙදර
කුඩ්ඩ - දෙවැනි පුරවැසියගෙ ගෙදර

සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි... -
bye12-02-2014, 05:17 AM
සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි...
එළකිරියේ රනිල්ට,මෛත්‍රීට කඩේ යන ප්‍රභල සාමාජිකයන්ගේ කතා වස්තුවයි...
බල සැනසෙන්නට නොවෙයි මුන් මුන් ගැන ලජ්ජා වෙන්න ඕනේ...
උඹලට මතකද අර පිටිදුවේ සිරිධම්ම(සමන්ත බද්‍ර) අරිහත් උණු හාමුදුරුවෝ, අර මාස තුනේ රහත් පාඨමාලාව කරන හාමුදුරුවෝ.. එදා මේ රනිල්ට,මෛත්‍රීට කඩේ යන තොපි මොනවද කිව්වේ??? මතක නෑ නේද.. ඉන්න මම දාන්නම්...
Quote:
Originally Posted by Banned!![]()
මෙ වගෙ වෙසිගෙ පුතලා සාසනෙන් පන්නන්න ඔනි
ඇත්තද???
Quote:
Originally Posted by maxboysl![]()
අඩෝ මෙන්න නියා රහතන් වහන්සේලා බුදු හාමුදුරුවෝ ඖරුදු ගානක් පෙරුම් පුරලා ගත්ත ඥානය ඖරුදු 3න් ගත්ත. කොච්චර දෙයක්ද,මේවා දැක්කම කාටද ආඩම්බර
ඇත්තද???
Quote:
Originally Posted by mldarshana![]()
oya soma thamai hela urumayath ussala thibbe e kale
ඇත්තද???
Quote:
Originally Posted by mldarshana![]()
maru athal eka ban
ඇත්තද???
Quote:
Originally Posted by blacktulip![]()
අනාගතයේ ශාසනය, විනාශ වෙන්නෙ ධර්මය නිසා නෙවෙයි, ධර්මය වගේ දේවල් පහළවීම නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් ශාසනයට වෙලා තියෙන්නෙත් මේකයි. අනාගතයේ ධර්මධරයන්, විනයධරයන් ලෙස පෙනී සිටින පිරිසක් නිසා ශාසනය පිරිහෙන බව බුද්ධ දේශනාවේම සඳහන් වෙන්නක්. මේ කියන ශාසන කරුණ තමයි දැන්වෙලා තියෙන්නෙ.
ඇත්තද???
Quote:
Originally Posted by urajdrlk![]()
මේ වගේ පිස්සු පොරවල්, සාසනෙන් ගහලා පන්නන්න ඕනා....
ඇත්තද???
Quote:
Originally Posted by shenic![]()
මොන විලි ලැජ්ජා නැති වැඩක්ද බන් මේ?
ඇත්තද???
Quote:
Originally Posted by pavithra_uk![]()
hik hik api nam owa kalinma kivva.mama mu gana anawaki kivve mu a kale swarnawahiniye talk eka dena kota.swarnawahini promote karanawa nam u horek, wancha karuwek, thakkadiyek ada kivva kiyala hitha ganilla yakune
UPCOMING...Dammaloka lokka
ඇත්තද???
Quote:
Originally Posted by rev![]()
Musilim minissunawa hadanna kalin api munwa
hadanna one.
ඇත්තද???
Quote:
Originally Posted by janaka5130![]()
නොදකින් කාලකන්නි හැත්ත.දැන් හාමුදුරුවරුත් කේක කපලා උපන් දිනේ සමරනවා.මේවට විරුද්ධව වහා පියවර ගන්න ඕන
ඇත්තද???
Quote:
Originally Posted by sudu pusa![]()
පුක් ක්ලාස් එකක් දාලා
ඇත්තද???
Quote:
Originally Posted by aggregate![]()
මේවා ගොඩක් අන්‍යාගමික අන්තවාදීන්ගෙන් සල්ලි අරන් කරන වැඩ. ගොඩක් වෙලාවට ඔව්ව කරන්නෙ මූල ධර්මවාදීන්. ඕකෙන් බලාපොරොත්තු වෙන්නෙ බුද්ධාගම ගැන කලකිරිලා මිනිස්සු අනිත් ආගම් වලට හැරෙයි කියලා ඒත් නියම බෞද්දයා ඔය කිසි දෙයකින් නම්ම ගන්න බෑ මොකද එයා විස්වාස කරන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය මිසක් කොහෙවත් ඉන්න තට්ටෙ ගාගත්තු වෙ@ගෙ පුතාල කියන බණ නෙවෙයි
ඇත්තද???
Quote:
Originally Posted by sanath ekanayake![]()
අවුරුදු 3 කින් රහත් වෙන්න පුලුවන් නම් මේ සිරිධම්ම ලොක්කා මේ වෙද්දි බුදු වෙලා ඉන්න එපැයි.
මුන්ගෙ ෆේස් බුක් පිටුවෙ තියෙන බයිලා දැක්කම හිතා ගන්න පුලුවන් කොල්ලො රැවටිලා ඉන්න අපූරුව.
නොදකින් මේ තරම් උතුම් බුදු දහමක් තියෙද්දි එක වරත්තුවෙක් කරන පදිරි වැඩේ.
දේවදත්තගෙන් බණ අහන ගොබ්බයො.
ඇත්තද???
Quote:
Originally Posted by ilanganthilaka![]()
oya hora ganaya pannala danna one
issara math garu karapu hamuduru namak.
dan pattama hora ganayek wela.
ai ban mehena ape agama kanna hadanne
mewata gihin ul pandam dena un ganath thiranayak ganilla
ඇත්තද???
Quote:
Originally Posted by ~Hansel~![]()
මේ වගේ මාකටින් පාර දැම්මම හරි, දේශපාලනේට ආවම හරි තමයි දැන් ශාසනේටත් තැනක් තියෙන්නේ. අහින්සක විදිහට බණක් දහමක් කරන් ඉන්න හාමුදුවන්ට දානේ දෙන්නෙත් නෑ බන් මිනිස්සු, දැන් දානේ දෙන්නෙත් ෆැශන් එකට නේ.
ඇත්තද???
Quote:
Originally Posted by Rovin![]()
අනේ උකේ
ඇත්තද???
Quote:
Originally Posted by B_i_n_g_o![]()
සිරාවට බං ෆොටෝ ටික දැක්කම මට පුදුම හිතුන. එයා ලඟකදී ඉඳන් ඔය හාමුදුරුවන්ගේ බණ අහ අහ හිටියෙ. හිතාගන්න බෑ මොකෝ උනේ කියල
ඇත්තද???
Quote:
Originally Posted by s.shehan![]()
mun vage un rahasigathava gathanaya karana kandayamak hadunanam hari
ඇත්තද???
මෛත්‍රීට,රනිල්ට කඩේ යන උඹල කියපු සේරම ඇත්ත..වෙසිගෙ පුතලා සාසනෙන් පන්නන්න ඔනි,maru athal eka ,පිස්සු පොරවල්, සාසනෙන් ගහලා පන්නන්න ඕනා, u horek, wancha karuwek, thakkadiyek,විරුද්ධව වහා පියවර ගන්න ඕන,තට්ටෙ ගාගත්තු වෙ@ගෙ පුතාල කියන බණ,කොල්ලො රැවටිලා ඉන්න අපූරුව, ul pandam dena un ganath thiranayak ganilla කියල මේ දේවල් කිව්වට උඹලා කඩේ යන මහා එක ඔය උඹල වර්ණනා කරලා තියෙන එකා ලඟට ගිහිල්ල මැතිවරණය දිනන්න ආශීර්වාද ගන්නවා... එතකොට අර තොපි ඉස්සල්ල කිව්වේ එකාව මුරුංගා ඇත්තේ තිබ්බේ තොපි කඩේ යන හිවල් නරි රංචුව නෙව්යිද??? උඹල සාසනෙන් පන්නන්න ඕනේ කිව්වට උඹලගේ මහා එවුන් එහෙට ගිහිල්ලා අශිර්වධ අරගන්න යන්නේ වෙන හාමුදුරුවරු නැති කමකටද??? ලංකාවේ බුදුදහම විනාශකරන ඉස්ලාමිකරණය වූ කෙනෙක් ගවටද ආශීර්වාද ගන්න යන්නේ??? තමන්ගේ පාක්ෂිකයන්ට පෙන්නන්නේ ඒක සත්‍යයක් හාමුදුරුවෝ නිවැරදියි කියලද???
රටේ අනාගතය දැනටත් පේනවා.. තවත් පලයන් කඩේ....
![]()
රෙප් කපපන්... මෙතන ඇත්ත කියල තමයි මම රතු වුනේ... තවත් කපපන්... රිදුනොත් සමාවෙයන්... උඹලා කව්ද කියන එක උඹලට මතක් කරා එකයි....![]()