සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි...

Feb 3, 2014
860
125
0
සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි...

සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි...

එළකිරියේ රනිල්ට,මෛත්‍රීට කඩේ යන ප්‍රභල සාමාජිකයන්ගේ කතා වස්තුවයි...
බල සැනසෙන්නට නොවෙයි මුන් මුන් ගැන ලජ්ජා වෙන්න ඕනේ...
උඹලට මතකද අර පිටිදුවේ සිරිධම්ම(සමන්ත බද්‍ර) අරිහත් උණු හාමුදුරුවෝ, අර මාස තුනේ රහත් පාඨමාලාව කරන හාමුදුරුවෝ.. එදා මේ රනිල්ට,මෛත්‍රීට කඩේ යන තොපි මොනවද කිව්වේ??? මතක නෑ නේද.. ඉන්න මම දාන්නම්...


මෙ වගෙ වෙසිගෙ පුතලා සාසනෙන් පන්නන්න ඔනි

ඇත්තද???

අඩෝ මෙන්න නියා රහතන් වහන්සේලා බුදු හාමුදුරුවෝ ඖරුදු ගානක් පෙරුම් පුරලා ගත්ත ඥානය ඖරුදු 3න් ගත්ත. කොච්චර දෙයක්ද,මේවා දැක්කම කාටද ආඩම්බර

ඇත්තද???

oya soma thamai hela urumayath ussala thibbe e kale

ඇත්තද???

maru athal eka ban

ඇත්තද???

අනාගතයේ ශාසනය, විනාශ වෙන්නෙ ධර්මය නිසා නෙවෙයි, ධර්මය වගේ දේවල් පහළවීම නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් ශාසනයට වෙලා තියෙන්නෙත් මේකයි. අනාගතයේ ධර්මධරයන්, විනයධරයන් ලෙස පෙනී සිටින පිරිසක් නිසා ශාසනය පිරිහෙන බව බුද්ධ දේශනාවේම සඳහන් වෙන්නක්. මේ කියන ශාසන කරුණ තමයි දැන්වෙලා තියෙන්නෙ.

ඇත්තද???

මේ වගේ පිස්සු පොරවල්, සාසනෙන් ගහලා පන්නන්න ඕනා....

ඇත්තද???

මොන විලි ලැජ්ජා නැති වැඩක්ද බන් මේ?

ඇත්තද???

hik hik api nam owa kalinma kivva.mama mu gana anawaki kivve mu a kale swarnawahiniye talk eka dena kota.swarnawahini promote karanawa nam u horek, wancha karuwek, thakkadiyek ada kivva kiyala hitha ganilla yakune
UPCOMING...Dammaloka lokka

ඇත්තද???

Musilim minissunawa hadanna kalin api munwa
hadanna one.

ඇත්තද???

නොදකින් කාලකන්නි හැත්ත.දැන් හාමුදුරුවරුත් කේක කපලා උපන් දිනේ සමරනවා.මේවට විරුද්ධව වහා පියවර ගන්න ඕන

ඇත්තද???

පුක් ක්ලාස් එකක් දාලා

ඇත්තද???

මේවා ගොඩක් අන්‍යාගමික අන්තවාදීන්ගෙන් සල්ලි අරන් කරන වැඩ. ගොඩක් වෙලාවට ඔව්ව කරන්නෙ මූල ධර්මවාදීන්. ඕකෙන් බලාපොරොත්තු වෙන්නෙ බුද්ධාගම ගැන කලකිරිලා මිනිස්සු අනිත් ආගම් වලට හැරෙයි කියලා ඒත් නියම බෞද්දයා ඔය කිසි දෙයකින් නම්ම ගන්න බෑ මොකද එයා විස්වාස කරන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය මිසක් කොහෙවත් ඉන්න තට්ටෙ ගාගත්තු වෙ@ගෙ පුතාල කියන බණ නෙවෙයි

ඇත්තද???

අවුරුදු 3 කින් රහත් වෙන්න පුලුවන් නම් මේ සිරිධම්ම ලොක්කා මේ වෙද්දි බුදු වෙලා ඉන්න එපැයි.
මුන්ගෙ ෆේස් බුක් පිටුවෙ තියෙන බයිලා දැක්කම හිතා ගන්න පුලුවන් කොල්ලො රැවටිලා ඉන්න අපූරුව.
නොදකින් මේ තරම් උතුම් බුදු දහමක් තියෙද්දි එක වරත්තුවෙක් කරන පදිරි වැඩේ.
දේවදත්තගෙන් බණ අහන ගොබ්බයො.

ඇත්තද???

oya hora ganaya pannala danna one
issara math garu karapu hamuduru namak.
dan pattama hora ganayek wela.
ai ban mehena ape agama kanna hadanne
mewata gihin ul pandam dena un ganath thiranayak ganilla

ඇත්තද???

මේ වගේ මාකටින් පාර දැම්මම හරි, දේශපාලනේට ආවම හරි තමයි දැන් ශාසනේටත් තැනක් තියෙන්නේ. අහින්සක විදිහට බණක් දහමක් කරන් ඉන්න හාමුදුවන්ට දානේ දෙන්නෙත් නෑ බන් මිනිස්සු, දැන් දානේ දෙන්නෙත් ෆැශන් එකට නේ.

ඇත්තද???

අනේ උකේ

ඇත්තද???

සිරාවට බං ෆොටෝ ටික දැක්කම මට පුදුම හිතුන. එයා ලඟකදී ඉඳන් ඔය හාමුදුරුවන්ගේ බණ අහ අහ හිටියෙ. හිතාගන්න බෑ මොකෝ උනේ කියල

ඇත්තද???

mun vage un rahasigathava gathanaya karana kandayamak hadunanam hari

ඇත්තද???

මෛත්‍රීට,රනිල්ට කඩේ යන උඹල කියපු සේරම ඇත්ත..වෙසිගෙ පුතලා සාසනෙන් පන්නන්න ඔනි,maru athal eka ,පිස්සු පොරවල්, සාසනෙන් ගහලා පන්නන්න ඕනා, u horek, wancha karuwek, thakkadiyek,විරුද්ධව වහා පියවර ගන්න ඕන,තට්ටෙ ගාගත්තු වෙ@ගෙ පුතාල කියන බණ,කොල්ලො රැවටිලා ඉන්න අපූරුව, ul pandam dena un ganath thiranayak ganilla කියල මේ දේවල් කිව්වට උඹලා කඩේ යන මහා එක ඔය උඹල වර්ණනා කරලා තියෙන එකා ලඟට ගිහිල්ල මැතිවරණය දිනන්න ආශීර්වාද ගන්නවා... එතකොට අර තොපි ඉස්සල්ල කිව්වේ එකාව මුරුංගා ඇත්තේ තිබ්බේ තොපි කඩේ යන හිවල් නරි රංචුව නෙව්යිද??? උඹල සාසනෙන් පන්නන්න ඕනේ කිව්වට උඹලගේ මහා එවුන් එහෙට ගිහිල්ලා අශිර්වධ අරගන්න යන්නේ වෙන හාමුදුරුවරු නැති කමකටද??? ලංකාවේ බුදුදහම විනාශකරන ඉස්ලාමිකරණය වූ කෙනෙක් ගවටද ආශීර්වාද ගන්න යන්නේ??? තමන්ගේ පාක්ෂිකයන්ට පෙන්නන්නේ ඒක සත්‍යයක් හාමුදුරුවෝ නිවැරදියි කියලද???:angry:

රටේ අනාගතය දැනටත් පේනවා.. තවත් පලයන් කඩේ....
:angry:
1926739_771846269529168_7401207637075819939_n.jpg

රෙප් කපපන්... මෙතන ඇත්ත කියල තමයි මම රතු වුනේ... තවත් කපපන්... රිදුනොත් සමාවෙයන්... උඹලා කව්ද කියන එක උඹලට මතක් කරා එකයි.... :angry:
 
Last edited:
  • Like
Reactions: netlife007

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හික්ස් මගේ පෝස්ට් එකකුත් තියෙනවා :D මට නං ඔය මෛත්‍රීත් එකයි රනිලුත් එකයි මහින්දත් එකයි ඔක්කොම කරන්නෙ අහිංසක මිනිස්සු රවට්ටලා තමන්ගේ බඩ වඩා ගන්න එක
     
    • Like
    Reactions: mr.Z

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උබත් ඔය එක එකාට කඩේ යන එක නවත්තල ගෙදර දොර වැඩක් කරල දියන් අර අහිංසක අම්මවයි තාත්තවයි මරවන්නේ නැතුව
     
    Feb 3, 2014
    860
    125
    0
    උබත් ඔය එක එකාට කඩේ යන එක නවත්තල ගෙදර දොර වැඩක් කරල දියන් අර අහිංසක අම්මවයි තාත්තවයි මරවන්නේ නැතුව

    උපරිමයටත් වඩා කරනවා!!! :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,113
    113
    උබත් ඔය එක එකාට කඩේ යන එක නවත්තල ගෙදර දොර වැඩක් කරල දියන් අර අහිංසක අම්මවයි තාත්තවයි මරවන්නේ නැතුව

    :rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උඹලාට බත් පැකට් එකටයි දවසේ පඩියටයි අමතරව OT එහෙමත් ගෙවනවද මචන්.. වැටුප් වැඩිවීම් හෙම තියෙනවද පහු පහු වෙද්දී .. තනියම කන්න එපා බන්. ඔන්ලයින් කරන්න පුලුවනිනම් අපේ එළකිරියේ කොල්ලොන්වත් සෙට් කරපන් ඕකට. උනුත් කියක් හරි හොයාගනිවිනේ..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි...


    ඇත්තද???
    MRVMTC0309.jpg

    ඇත්තද???
    aptopix-sri-lanka-civil-war-2009-3-10-8-30.jpg

    ඇත්තද???
    Sri-Lanka-Expenditure-on-Education.png

    ඇත්තද???
    8-2.jpg

    ඇත්තද???
    OOPE-graph-pic.jpg

    ඇත්තද???
    sri-lanka-government-spending.png


    ඇත්තද???
    yuan2.jpg

    ඇත්තද???


    රෙප් කපපන්... රිදුනොත් සමාවෙයන්... උඹලා මහ එකා කව්ද කියන එක උඹලට මතක් කරා එකයි....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ උන්ට ඕන තැනකට ගිහින් ආශිර්වාද බැරිනම් ඕන මඟුලක් කර ගත්තට අපිට මොකද බන් ... අපිට ඕන මහින්දව ගෙදර යවල ඒකාධිපති වියරුවෙන් රට බේරගන්න විතරයි ...

    arabian-proverb-quote-the-enemy-of-my-enemy-is-my-friend.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹලාට බත් පැකට් එකටයි දවසේ පඩියටයි අමතරව OT එහෙමත් ගෙවනවද මචන් ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං සමන්ත බද්‍ර කියන්නෙත් උබ වගේ සල්ලි වලට යන එකේක් තමයි. උ සල්ල්ලි වලට මයිත්‍රී ගේ පැත්තට යනවා. උබ මහින්දගේ පැත්තට යනවා.
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹලාට බත් පැකට් එකටයි දවසේ පඩියටයි අමතරව OT එහෙමත් ගෙවනවද මචන්.. වැටුප් වැඩිවීම් හෙම තියෙනවද පහු පහු වෙද්දී .. තනියම කන්න එපා බන්. ඔන්ලයින් කරන්න පුලුවනිනම් අපේ එළකිරියේ කොල්ලොන්වත් සෙට් කරපන් ඕකට. උනුත් කියක් හරි හොයාගනිවිනේ..


    තෝ නේද අර හාමුදුරුවන්ට නිඝන්ට කියමින් අපහාස කරන එකා.
    දැන් මෙතන බාබා වෙන්න හදනවාද
    ?
    අනෙ හුකෙ කීවාලු.



    .