බොදු_බලේ_සහය

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ඔන්න බොදු බලේ සහයත් පොදු අපේක්ෂකයටලු. අනේ හොඳයි. දැන් තේරෙනවා නේද දමිල මුස්ලිම් සහෝදරවරුනි ඔබලාට සිරිසේන නම් වූ පොදු අප්ක්ෂකයගෙන් අනාගතයේ සෙතක් නොවන බවට.
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10730856_1540798026159111_2683975291985445329_n.jpg
     
    • Like
    Reactions: lostlife

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් මේ චන්දෙ සිද්දිය හින්ද හරියට හොර account හදාගෙන දෙපැත්තේම උන් ටික නහිනවා. දෙපෙත්තේම කෑගහන ගොඩක් උන් මේ ඊයේ පෙරේද register උන් කට්ටිය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මයිත්‍රී පෙරේදා රැස්වීමක කියලා තියනවා බොදු බල සෙනාව සම්බන්ද කරගන්න නේ නැහැ කියලා. බොදු බල සේනාව කියන්නේ කකොස්ස්න් ගහන , මුග්ද කලහකාරී අනුවණයන් බවත්, ඔවුන් කල වැඩ වලින් බුද්දාගම පවා අපකිර්තියට පත් වුන බවත්, කිසිසේත් බොදු බලසේනාව වැනි සම්විදනයල් තමන්ට අවශ නැති බවත්.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    අද අපේ රටේ

    පලවෙනි පුරවැසිය - කුඩ්ඩගෙ ගෙදර
    කුඩ්ඩ - දෙවැනි පුරවැසියගෙ ගෙදර

    :shocked::shocked::shocked:
     
    Feb 3, 2014
    860
    125
    0
    දැන් මේ චන්දෙ සිද්දිය හින්ද හරියට හොර account හදාගෙන දෙපැත්තේම උන් ටික නහිනවා. දෙපෙත්තේම කෑගහන ගොඩක් උන් මේ ඊයේ පෙරේද register උන් කට්ටිය.

    එකනම් ඇත්ත
     
    Feb 3, 2014
    860
    125
    0

    අද අපේ රටේ

    පලවෙනි පුරවැසිය - කුඩ්ඩගෙ ගෙදර
    කුඩ්ඩ - දෙවැනි පුරවැසියගෙ ගෙදර

    :shocked::shocked::shocked:

    දෙවෙනි පුරවැසියා - රන්න පොනිල් එක්ක..
    රන්න පොනිල්- කොටියත් එක්ක

    :shocked: :shocked: :shocked:
     
    Feb 3, 2014
    860
    125
    0
    සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි... -
    12-02-2014, 05:17 AM
    සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි...

    එළකිරියේ රනිල්ට,මෛත්‍රීට කඩේ යන ප්‍රභල සාමාජිකයන්ගේ කතා වස්තුවයි...
    බල සැනසෙන්නට නොවෙයි මුන් මුන් ගැන ලජ්ජා වෙන්න ඕනේ...
    උඹලට මතකද අර පිටිදුවේ සිරිධම්ම(සමන්ත බද්‍ර) අරිහත් උණු හාමුදුරුවෝ, අර මාස තුනේ රහත් පාඨමාලාව කරන හාමුදුරුවෝ.. එදා මේ රනිල්ට,මෛත්‍රීට කඩේ යන තොපි මොනවද කිව්වේ??? මතක නෑ නේද.. ඉන්න මම දාන්නම්...


    Quote:
    Originally Posted by Banned!
    මෙ වගෙ වෙසිගෙ පුතලා සාසනෙන් පන්නන්න ඔනි



    ඇත්තද???

    Quote:
    Originally Posted by maxboysl
    අඩෝ මෙන්න නියා රහතන් වහන්සේලා බුදු හාමුදුරුවෝ ඖරුදු ගානක් පෙරුම් පුරලා ගත්ත ඥානය ඖරුදු 3න් ගත්ත. කොච්චර දෙයක්ද,මේවා දැක්කම කාටද ආඩම්බර



    ඇත්තද???

    Quote:
    Originally Posted by mldarshana
    oya soma thamai hela urumayath ussala thibbe e kale


    ඇත්තද???

    Quote:
    Originally Posted by mldarshana
    maru athal eka ban



    ඇත්තද???

    Quote:
    Originally Posted by blacktulip
    අනාගතයේ ශාසනය, විනාශ වෙන්නෙ ධර්මය නිසා නෙවෙයි, ධර්මය වගේ දේවල් පහළවීම නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් ශාසනයට වෙලා තියෙන්නෙත් මේකයි. අනාගතයේ ධර්මධරයන්, විනයධරයන් ලෙස පෙනී සිටින පිරිසක් නිසා ශාසනය පිරිහෙන බව බුද්ධ දේශනාවේම සඳහන් වෙන්නක්. මේ කියන ශාසන කරුණ තමයි දැන්වෙලා තියෙන්නෙ.



    ඇත්තද???

    Quote:
    Originally Posted by urajdrlk
    මේ වගේ පිස්සු පොරවල්, සාසනෙන් ගහලා පන්නන්න ඕනා....


    ඇත්තද???

    Quote:
    Originally Posted by shenic
    මොන විලි ලැජ්ජා නැති වැඩක්ද බන් මේ?



    ඇත්තද???

    Quote:
    Originally Posted by pavithra_uk
    hik hik api nam owa kalinma kivva.mama mu gana anawaki kivve mu a kale swarnawahiniye talk eka dena kota.swarnawahini promote karanawa nam u horek, wancha karuwek, thakkadiyek ada kivva kiyala hitha ganilla yakune
    UPCOMING...Dammaloka lokka




    ඇත්තද???

    Quote:
    Originally Posted by rev
    Musilim minissunawa hadanna kalin api munwa
    hadanna one.



    ඇත්තද???

    Quote:
    Originally Posted by janaka5130
    නොදකින් කාලකන්නි හැත්ත.දැන් හාමුදුරුවරුත් කේක කපලා උපන් දිනේ සමරනවා.මේවට විරුද්ධව වහා පියවර ගන්න ඕන



    ඇත්තද???

    Quote:
    Originally Posted by sudu pusa
    පුක් ක්ලාස් එකක් දාලා



    ඇත්තද???

    Quote:
    Originally Posted by aggregate
    මේවා ගොඩක් අන්‍යාගමික අන්තවාදීන්ගෙන් සල්ලි අරන් කරන වැඩ. ගොඩක් වෙලාවට ඔව්ව කරන්නෙ මූල ධර්මවාදීන්. ඕකෙන් බලාපොරොත්තු වෙන්නෙ බුද්ධාගම ගැන කලකිරිලා මිනිස්සු අනිත් ආගම් වලට හැරෙයි කියලා ඒත් නියම බෞද්දයා ඔය කිසි දෙයකින් නම්ම ගන්න බෑ මොකද එයා විස්වාස කරන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය මිසක් කොහෙවත් ඉන්න තට්ටෙ ගාගත්තු වෙ@ගෙ පුතාල කියන බණ නෙවෙයි



    ඇත්තද???

    Quote:
    Originally Posted by sanath ekanayake
    අවුරුදු 3 කින් රහත් වෙන්න පුලුවන් නම් මේ සිරිධම්ම ලොක්කා මේ වෙද්දි බුදු වෙලා ඉන්න එපැයි.
    මුන්ගෙ ෆේස් බුක් පිටුවෙ තියෙන බයිලා දැක්කම හිතා ගන්න පුලුවන් කොල්ලො රැවටිලා ඉන්න අපූරුව.
    නොදකින් මේ තරම් උතුම් බුදු දහමක් තියෙද්දි එක වරත්තුවෙක් කරන පදිරි වැඩේ.
    දේවදත්තගෙන් බණ අහන ගොබ්බයො.




    ඇත්තද???

    Quote:
    Originally Posted by ilanganthilaka
    oya hora ganaya pannala danna one
    issara math garu karapu hamuduru namak.
    dan pattama hora ganayek wela.
    ai ban mehena ape agama kanna hadanne
    mewata gihin ul pandam dena un ganath thiranayak ganilla




    ඇත්තද???

    Quote:
    Originally Posted by ~Hansel~
    මේ වගේ මාකටින් පාර දැම්මම හරි, දේශපාලනේට ආවම හරි තමයි දැන් ශාසනේටත් තැනක් තියෙන්නේ. අහින්සක විදිහට බණක් දහමක් කරන් ඉන්න හාමුදුවන්ට දානේ දෙන්නෙත් නෑ බන් මිනිස්සු, දැන් දානේ දෙන්නෙත් ෆැශන් එකට නේ.


    ඇත්තද???

    Quote:
    Originally Posted by Rovin
    අනේ උකේ



    ඇත්තද???

    Quote:
    Originally Posted by B_i_n_g_o
    සිරාවට බං ෆොටෝ ටික දැක්කම මට පුදුම හිතුන. එයා ලඟකදී ඉඳන් ඔය හාමුදුරුවන්ගේ බණ අහ අහ හිටියෙ. හිතාගන්න බෑ මොකෝ උනේ කියල



    ඇත්තද???

    Quote:
    Originally Posted by s.shehan
    mun vage un rahasigathava gathanaya karana kandayamak hadunanam hari


    ඇත්තද???

    මෛත්‍රීට,රනිල්ට කඩේ යන උඹල කියපු සේරම ඇත්ත..වෙසිගෙ පුතලා සාසනෙන් පන්නන්න ඔනි,maru athal eka ,පිස්සු පොරවල්, සාසනෙන් ගහලා පන්නන්න ඕනා, u horek, wancha karuwek, thakkadiyek,විරුද්ධව වහා පියවර ගන්න ඕන,තට්ටෙ ගාගත්තු වෙ@ගෙ පුතාල කියන බණ,කොල්ලො රැවටිලා ඉන්න අපූරුව, ul pandam dena un ganath thiranayak ganilla කියල මේ දේවල් කිව්වට උඹලා කඩේ යන මහා එක ඔය උඹල වර්ණනා කරලා තියෙන එකා ලඟට ගිහිල්ල මැතිවරණය දිනන්න ආශීර්වාද ගන්නවා... එතකොට අර තොපි ඉස්සල්ල කිව්වේ එකාව මුරුංගා ඇත්තේ තිබ්බේ තොපි කඩේ යන හිවල් නරි රංචුව නෙව්යිද??? උඹල සාසනෙන් පන්නන්න ඕනේ කිව්වට උඹලගේ මහා එවුන් එහෙට ගිහිල්ලා අශිර්වධ අරගන්න යන්නේ වෙන හාමුදුරුවරු නැති කමකටද??? ලංකාවේ බුදුදහම විනාශකරන ඉස්ලාමිකරණය වූ කෙනෙක් ගවටද ආශීර්වාද ගන්න යන්නේ??? තමන්ගේ පාක්ෂිකයන්ට පෙන්නන්නේ ඒක සත්‍යයක් හාමුදුරුවෝ නිවැරදියි කියලද???:angry:

    රටේ අනාගතය දැනටත් පේනවා.. තවත් පලයන් කඩේ....
    :angry:
    1926739_771846269529168_7401207637075819939_n.jpg

    රෙප් කපපන්... මෙතන ඇත්ත කියල තමයි මම රතු වුනේ... තවත් කපපන්... රිදුනොත් සමාවෙයන්... උඹලා කව්ද කියන එක උඹලට මතක් කරා එකයි.... :angry:
    bye
     
    Last edited:

    Similar threads