බොදු_බල_සේනා

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
පොදු අපේක්ෂකයා 'කුමන්ත්‍රණයක්' - බොදු බල සේනා

bodu-bala-sena-logo.jpg

විපක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පැමිණීම විජාතික කුමන්ත්‍රණයක් බව බොදු බල සේනා සංවිධානය පවසයි.
එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව තම මතය ප්‍රකාශ කිරීම සදහා බොදු බල සේනා සංවිධානය අද, සිකුරාදා කොළඹ හයිඩ් පාක් පිටියේ සංවිධානය කළ රැළියක් අමතමින් එම අදහස් පළ කලේ එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්.

යුද්ධය ජයග්‍රහණය කිරීමට දේශපාලන නායකත්වය දුන් නායකත්වයට එරෙහිව පසුගිය 2010 ජනාධිපතිවරනයේදී ක්‍රියාත්මකවූ කුමන්ත්‍රණයම මෙවරත් ක්‍රියාත්මක වන බවයි ඥානසාර හිමියන් පැවසුවේ.

" අද අටවන උගුලම එදත් ඇටෙව්වා, මේ සතුරු බලවේගම එදත් ක්‍රියාත්මක වුනා, රට දිනපු නායකයාට, තමන්ම අනදීපු යුද්ධ හමුදා නායකයා, සරත් ෆොන්සේකා ජනාධිපතිගේ ප්‍රතිවාදියා බවට පත් කළා, "යනුවෙන් උන්වහන්සේ කියා සිටියහ.

දේශපාලන නායකත්වය

යුද්ධය දිනු පිළේ සිටි, එයට දේශපාලන නායකත්වය දුන් ප්‍රධාන දේශපාලන පක්ෂයේ ලේකම්වරයාම ප්‍රතිවාදියා ලෙස නායකයා ඉදිරියට පැමිණ සිටින බවත් එය අද දියත් කර ඇති කුමන්ත්‍රණය බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

මෙවර ජනාධිපතිවරණයේදී බොදු බල සේනාව කිසිදු අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී නොසිටන බවද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

Last edited:

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ඥානසාර බේබද්දා කියන ඒවා දැන් කවුරුත් ගණන් ගන්නේ නැත..

අපේ සිංහල ජාතිය බේර ගන්න ඉන්න එකම ගැලවුම බොදු බල සේනාව පමණයි.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ සිංහල ජාතිය බේර ගන්න ඉන්න එකම ගැලවුම බොදු බල සේනාව පමණයි.

    :lol:ඕවට රැවටුනේ ඉස්සර..ඒ ගොනා වික්කා..ගලබොඩ කියන්නේ නිකන්ම නිකන් මහින්දගේ රූකඩයක් විතරයි...:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අපේ සිංහල ජාතිය බේර ගන්න ඉන්න එකම ගැලවුම බොදු බල සේනාව පමණයි.

    :lol::lol::lol:SINHALA jathiya beraganna oya eka ekaa ona naha yako..Sinhala jathiya nathi karaganne ape unmayi.dan balapan ape un lamayi hadanne nathi ekata muslim un palida?dan oya galaboda kiyana cheewaradariya owatane ka ganne..ithin apia puluwanda muslim un lamayi hadana eka nawaththanna?apith lamayi haduwahama hari ne..okata galaboda ona naha api ponnayo nemeyi ne..apita puluwan ganita lamayi hadala denna.:lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    "ඇයි යකො" ගලබොඩ අත්තේ දේශනාව පටන්ගන්නේම යක්කුන්ගෙන්. පුදුම දහමක් ඒක... බුදු හාමුදුරුවො අද හිටියානම් මේ කාලකන්නි වේ*ගේ පුතා ඒ උත්තමයත් අදිරාජ්ජයවාදී කුමන්ත්‍රනයක් කියයි කොසොල් රජ්ජුරුවො එලවන්න කරන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    galaboda kiyanne mahindage salli e kiyanne ape ahinsaka minissunge salli walin BMW car thiyagena sapa widina thawath eka minihek witharayi.ekama wenasa sivurak dagena inna eka..sapa widina hati aga dakkahama kiyanna puluwan neh...:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    "ඇයි යකො" ගලබොඩ අත්තේ දේශනාව පටන්ගන්නේම යක්කුන්ගෙන්. පුදුම දහමක් ඒක... බුදු හාමුදුරුවො අද හිටියානම් මේ කාලකන්නි වේ*ගේ පුතා ඒ උත්තමයත් අදිරාජ්ජයවාදී කුමන්ත්‍රනයක් කියයි කොසොල් රජ්ජුරුවො එලවන්න කරන.

    :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    "ඇයි යකො" ගලබොඩ අත්තේ දේශනාව පටන්ගන්නේම යක්කුන්ගෙන්. පුදුම දහමක් ඒක... බුදු හාමුදුරුවො අද හිටියානම් මේ කාලකන්නි වේ*ගේ පුතා ඒ උත්තමයත් අදිරාජ්ජයවාදී කුමන්ත්‍රනයක් කියයි කොසොල් රජ්ජුරුවො එලවන්න කරන.

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    අපේ සිංහල ජාතිය බේර ගන්න ඉන්න එකම ගැලවුම බොදු බල සේනාව පමණයි.

    මහින්ද + මුස්ලිම් කොංග්‍රසය = UPFA
    මහින්ද + බොදුබලසේනා = UPFA
    එමනිසා
    බොදුබලසේනා = මුස්ලිම් කොංග්‍රසය.
     
    • Like
    Reactions: mldarshana