බොද වී යාවිදෝ..

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ලස්සනයි...කවියකට වඩා ගීතයකට සමීපයි වගේ.

    ඔව් අයියේ..මම මේක කවියකට වඩා ගීතයකට සමීප අයුරින් ලියන්න තමයි උත්සහ කරේ...එය කොතරම් දුරට සාර්තකද කියලනම් දන්නෙ නෑ.....:rolleyes:
    කමෙන්ට් එකට ස්තූතියි සහෝ....!!!:yes: