බොන්නේ ඈයි? answers for non drinkers..

shenat

Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    පස්පවෙන් තොරත් නෑ , බීලත් තියනව , මට නම් බොන එකේ කිසි ආතල් එකක් නැති නිසා බොන්නේ නෑ . නොබී හොද සිහියෙන් ඉන්න එක මට ආතල්.

    Same here..😍😍

    මටත් කිසිම ආතල් එකක් නෑ බොන එකේ. මල් ජරාව කොහොම බොනවද කියලා හිතාගන්න බෑ.

    Anyway, බොන්න ඕන උන්ට මොනවත් කියන්නෙත් නෑ. හැබැයි ලංකාවෙ බහුතරය නං බිව්වම ගූ 700000 යි.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Same here..😍😍

    මටත් කිසිම ආතල් එකක් නෑ බොන එකේ. මල් ජරාව කොහොම බොනවද කියලා හිතාගන්න බෑ.

    Anyway, බොන්න ඕන උන්ට මොනවත් කියන්නෙත් නෑ. හැබැයි ලංකාවෙ බහුතරය නං බිව්වම ගූ 700000 යි.
    oya malli hik hoda ashreta watila na hik malli.... hik
     
    • Love
    Reactions: dilann

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොනාද කියන්නෙ? උඹෙ අම්මා තත්වෙ පෙන්නනවා

    අනාත අබ්බගාත ජීවිත.
    ඔහේ ඉපදිලා ඔහේ මැරිලා යනවා.
    අතර මැද බ්ලෑන්ක්.ජීවිතේ විඳලා නෑ. කැරි පොන්නයෝ.

    අදත් ගසලා ඉන්නෙ උත්තෝ.

    බොන්නෙ නැත්නම් පොන්නයෝ ජනේලෙන් පුක නොදී පලයන් බල්ලො යන්න. උඹේ අම්මා මට නින්ද යනකන් බ්ලෝ ජොබ් දෙනවා පොන්න පකෝ වෙනදට.
    😳😳🧐🧐😬😬🤕🤕
     
    • Haha
    Reactions: niranga1989

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    මේ වෙනකන් උගුරක් බීලත් නෑ බොන උන්ට එපා කියලත් නෑ බයිට් පිරීසියයි කොකාකෝළ ටිකයි නන් ඉවර කරනව.

    සෙට් එකම බීල ඉවර උනාම අපරාදෙ බිව්වෙ නැත්තෙ කියල නන් හිතිල තියෙනව එක එකාව ආම්බන් කරන්න ගිහින් කන කට්ට නිසා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආ දැන් බඩු බැස්සද? මාත් ඊයේ ජිටිට මල්ලි කියලත් කියලා බඩු පිට.

    Capture.jpg

    iye hodayi. kalin dawasaka GT yata kunuharupen benala.
     
    • Sad
    Reactions: Roxxy2K

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මේ වෙනකන් උගුරක් බීලත් නෑ බොන උන්ට එපා කියලත් නෑ බයිට් පිරීසියයි කොකාකෝළ ටිකයි නන් ඉවර කරනව.

    සෙට් එකම බීල ඉවර උනාම අපරාදෙ බිව්වෙ නැත්තෙ කියල නන් හිතිල තියෙනව එක එකාව ආම්බන් කරන්න ගිහින් කන කට්ට නිසා.
    Same Here.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,081
    14,154
    113
    බොනවනම් බීපන් ,බොන්නේ නැති උන්ට එහෙම ඉන්න දීපන්.
    මටනම් බොන එකේ තියෙන්නේ වෙරි වෙන අතල් එකට වඩා කාත් එක්ක හරි චැටක් දාගෙන අඩියක් ගහන එක,බිලා සින්දුවක් එහෙම කියලා ෆන් එකක් ගන්න එක...තනියෙන් බොනකොට වඩා ආතල් තව එකෙක් හරි ඉන්නවනම්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආ දැන් බඩු බැස්සද? මාත් ඊයේ ජිටිට මල්ලි කියලත් කියලා බඩු පිට.

    Capture.jpg

    iye hodayi. kalin dawasaka GT yata kunuharupen benala.
    වස නෝන්ඩිය
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සමහර බොන අය නොබොන අය දිහා අමුතු විදිහට බලනවා.
    සමහර නොබොන අය බොන අය දිහා අමුතු විදිහට බලනවා.
    සමහර බොන අය බොන අය දිහාම අමුතු විදිහට බලනවා.
    සමහර නොබොන අය නොබොන අය දිහාම අමුතු විදිහට බලනවා.

    මේ ලෝකේ පටන්ගත්ත දවසේ ඉඳන් එක එක අය එක එක අය දිහා එක එක දෘෂ්ටිකෝනෙන් බලනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් උබට පොවන්න ද ඕන කාට හරි
    මම බොනව උබ වෙනුවෙන් හැබැයි එක කොන්දේසියක් උඩ... මට උබෙ දරැවෙක් එක්ක මගෙ ග්ලාස් එක ශෙයා කරගන්න ඕන කැමති ද..

    දැන් උබට පොවන්න ද ඕන කාට හරි
    මම බොනව උබ වෙනුවෙන් හැබැයි එක කොන්දේසියක් උඩ... මට උබෙ දරැවෙක් එක්ක මගෙ ග්ලාස් එක ශෙයා කරගන්න ඕන කැමති ද..
    ------ Post added on Aug 18, 2021 at 11:45 PM

    මානසික රෝගියෝ බං උඹල නම්..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මානසික රෝගියෝ බං උඹල නම්..
    ethkota anek ekekuta povana eka hodayi d
    මානසික රෝගියෝ බං උඹල නම්..
    හරි අපි මෙහෙම හිතමු මම පාටියක බොනව උබෙ දරැවෙක් එනව පාටියට උබ මට බොන්න පුරුදු කරපු නිසා මාත් ඒ දරැවට පොවනව... උබට මොනවද හිතන්නේ.. ඔය හිතට ආපු දුක තව දෙමව්පියන්ට දැනෙන්නෙත් ඔහොම තමා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ethkota anek ekekuta povana eka hodayi d

    හරි අපි මෙහෙම හිතමු මම පාටියක බොනව උබෙ දරැවෙක් එනව පාටියට උබ මට බොන්න පුරුදු කරපු නිසා මාත් ඒ දරැවට පොවනව... උබට මොනවද හිතන්නේ.. ඔය හිතට ආපු දුක තව දෙමව්පියන්ට දැනෙන්නෙත් ඔහොම තමා

    බොන්න පුරුදු කරන එවයි බලෙන් පොවන එවයි නම් වැරදි. මුළු ත්‍රෙඩ් එකම මම බැලුවේ නැහැ. ත්‍රෙඩ් එක දාපු එකා එහෙම එකක් ගැන කියල නැහැ නේද?
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    කවුද ඉතින් හුත්තිගේ පුතෝ එහෙම බලන්නේ? බොන උන් දිහා බොන්නැති උන් අමුතු විදිහට බලන්නේ නෑ. උබ දිහා සමහරවිට කොලුකාරයෝ ගලක් කපාගන්න බලනවා ඇති බීලා ඉන්න වෙලාවේ.:ROFLMAO:
     
    • Haha
    Reactions: niranga1989

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මට බිලා බේබදු මුනවල් තියන සරම ඇදපු කටට බෙර්ක් නැති පරයෝ පෙන්න බැ
    අපි ගිය වෙඩින් එකකදී බීපු නාකි පරයෙක් වයිෆ් එතනින් යද්දී පුක අල්ලලා මට දෙකක් දෙන්න හිතලා පස්සේ මනමාල ජෝඩුවගේ දවස අවුල් වෙන නිසා ඉවසගෙන හිටියා