පස්පවෙන් තොරත් නෑ , බීලත් තියනව , මට නම් බොන එකේ කිසි ආතල් එකක් නැති නිසා බොන්නේ නෑ . නොබී හොද සිහියෙන් ඉන්න එක මට ආතල්.
Same here..
මටත් කිසිම ආතල් එකක් නෑ බොන එකේ. මල් ජරාව කොහොම බොනවද කියලා හිතාගන්න බෑ.
Anyway, බොන්න ඕන උන්ට මොනවත් කියන්නෙත් නෑ. හැබැයි ලංකාවෙ බහුතරය නං බිව්වම ගූ 700000 යි.
