oroththu denne naha. bubble gum masayak kala balanna oya. dath kadenawa tika tikaඒක බය වෙන්න දෙයක් නෑ
සිංහලුන්ට රසදිය හරි ඔරොත්තු දෙනවා
අනිත් එක මැඩමා කිව්වනේ වස චුට්ටක් අවුලක් නෑ කියලා
oroththu denne naha. bubble gum masayak kala balanna oya. dath kadenawa tika tikaඒක බය වෙන්න දෙයක් නෑ
සිංහලුන්ට රසදිය හරි ඔරොත්තු දෙනවා
අනිත් එක මැඩමා කිව්වනේ වස චුට්ටක් අවුලක් නෑ කියලා
ඔව් ඩේලි බොන්නේ නෑ. උබ කියපු එක හරි.coke එකක් බොන්නෙ නැතුව health එක ගැන හිතන්න තරම් life එක දිග නෑ බං.
කන බොන වෙලාවට කාල බීල ඉදපන්. ඩේලි බොන්නෙ නැහැ නෙ.
![]()
ඔව් ඩේලි බොන්නේ නෑ. උබ කියපු එක හරි.
මුන් බොන විදිය එක්ක අපි බොන විදිය compare කරල බලපන් කො.
sun crush series ekey green/red apple arenna anith okkom bonne ne kiyala hitala tiyenne.උබල බොන්නේ නෑ කියලා අයින් කරලා තියෙන බීම මොනවද?
අද පෙප්සි එකක් ගත්තා කාලෙකින් බොන්න.වැඩ කරන තැන උන් ලෝදිය බොනවා වගේ බලන් උන්නේ.භයානක බීමක් වගේ.
පෙප්සි, කොකා කෝලා, ස්ප්‍රයිට් වගේ ඒවා ඔච්චර විසද?
උබට sun crush බිව්වැකිද බන්. ඇසිඩ් බොනවා වගේ මට.උගුරත් එක්ක දනව.sun crush series ekey green/red apple arenna anith okkom bonne ne kiyala hitala tiyenne.
lemonade bonne ne
Pissuda ban. mey danuth ekak biwwa. frige ekey can 10k witara daagena inne. hamadaama bonne ne. eth its a good drinkඋබට sun crush බිව්වැකිද බන්. ඇසිඩ් බොනවා වගේ මට.උගුරත් එක්ක දනව.
ඕක බොද්දී මට කටට ඇසිඩ් ගතිය වැඩියෙන් දැනෙනවා. ඇපල් එකනම් බොන්නම බෑ.දොඩම් එකනම් අව්ලක් නෑ.ඒත් elephant house දොඩම් එක තරම් natural ගතිය නෑ.හැබැයි එකත් හොඳ නෑ කියලා මේකෙම එක්කෙනෙක් කියලා තිබ්බා.Pissuda ban. mey danuth ekak biwwa. frige ekey can 10k witara daagena inne. hamadaama bonne ne. eth its a good drink
Mona huthakda ban. kana kaaley kaala beela hitapanඕක බොද්දී මට කටට ඇසිඩ් ගතිය වැඩියෙන් දැනෙනවා. ඇපල් එකනම් බොන්නම බෑ.දොඩම් එකනම් අව්ලක් නෑ.ඒත් elephant house දොඩම් එක තරම් natural ගතිය නෑ.හැබැයි එකත් හොඳ නෑ කියලා මේකෙම එක්කෙනෙක් කියලා තිබ්බා.
Ape gedara nan thiyenne mage neethi.. hebei wifeta adala na. Eyata mukthiya thiyenavaඋබට කවුරුත් මුකුත් කියලා නැද්ද බොද්දී. ගෙදර සම්පූර්ණ තහනම් ඕවා
Cannabis ගහන්නෙ cigarette කුඩු කලවම් කරන්නෙ නැතුවදුම් කලවන්?
උබට හැම දේම ඔහොම දැනෙනවද?කෑම බිම ගැන ලොකු interest එකක් නෑ බන් මටනම් අනේ මන්දා.. වෙන උන් offers එහම එනකන් බලන් ඉන්නේ මට බඩ පිරුනොත් ඇති ඉතින්.. coke අනන් මනං junk food කනවා ඉඳලා හිටලා එත් ආයේ ආයේ කන්න ඕනේ කියල හිතෙන නැහැ.. එක හොඳ දෙයක් කියල මන් හිතනවා.. ගෙදර කෑම තමා ගොඩක් කැවෙන්නේ..
නිතර බොන එක තමයි අව්ල නේද.indala hitala coke zero podi ekak ho sprite zero podi ekak bonawa... ee arenna mokuth bonne na only water and kahata
ඉතින් උබ වෙන කාටද නීති දාන්නේ.Ape gedara nan thiyenne mage neethi.. hebei wifeta adala na. Eyata mukthiya thiyenava
ඔයා නේද කිව්වේ elephant house දොඩම් එක ගැනwathura withrayi bonne
CanmabisCannabis ගහන්නෙ cigarette කුඩු කලවම් කරන්නෙ නැතුව
ඕවා ගහන උන් වෙනම culture එකක ඉන්නවා වගේ මට පේන්නේ.ow bn issara biwwa. dan mokuth naඋබට හැම දේම ඔහොම දැනෙනවද?
නිතර බොන එක තමයි අව්ල නේද.
------ Post added on Nov 4, 2022 at 4:57 PM
ඉතින් උබ වෙන කාටද නීති දාන්නේ.
------ Post added on Nov 4, 2022 at 4:58 PM
ඔයා නේද කිව්වේ elephant house දොඩම් එක ගැන
------ Post added on Nov 4, 2022 at 4:58 PM
Canmabisඕවා ගහන උන් වෙනම culture එකක ඉන්නවා වගේ මට පේන්නේ.
------ Post added on Nov 4, 2022 at 4:59 PM
idala hitala green tea bonawa ehchcarayiනෑ.. බන්.. කෑම තමයි..උබට හැම දේම ඔහොම දැනෙනවද?