බොන්නේ නැති බීම

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ඒක බය වෙන්න දෙයක් නෑ
    සිංහලුන්ට රසදිය හරි ඔරොත්තු දෙනවා
    අනිත් එක මැඩමා කිව්වනේ වස චුට්ටක් අවුලක් නෑ කියලා
    oroththu denne naha. bubble gum masayak kala balanna oya. dath kadenawa tika tika
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    coke එකක් බොන්නෙ නැතුව health එක ගැන හිතන්න තරම් life එක දිග නෑ බං.
    කන බොන වෙලාවට කාල බීල ඉදපන්. ඩේලි බොන්නෙ නැහැ නෙ.

    darceybussell1.jpg
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    coke එකක් බොන්නෙ නැතුව health එක ගැන හිතන්න තරම් life එක දිග නෑ බං.
    කන බොන වෙලාවට කාල බීල ඉදපන්. ඩේලි බොන්නෙ නැහැ නෙ.

    darceybussell1.jpg
    ඔව් ඩේලි බොන්නේ නෑ. උබ කියපු එක හරි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,884
    113
    උබල බොන්නේ නෑ කියලා අයින් කරලා තියෙන බීම මොනවද?
    අද පෙප්සි එකක් ගත්තා කාලෙකින් බොන්න.වැඩ කරන තැන උන් ලෝදිය බොනවා වගේ බලන් උන්නේ.භයානක බීමක් වගේ.
    පෙප්සි, කොකා කෝලා, ස්ප්‍රයිට් වගේ ඒවා ඔච්චර විසද?
    sun crush series ekey green/red apple arenna anith okkom bonne ne kiyala hitala tiyenne.
    lemonade bonne ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,884
    113
    උබට sun crush බිව්වැකිද බන්. ඇසිඩ් බොනවා වගේ මට.උගුරත් එක්ක දනව.
    Pissuda ban. mey danuth ekak biwwa. frige ekey can 10k witara daagena inne. hamadaama bonne ne. eth its a good drink
     
    • Like
    Reactions: RottenCOLT

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Pissuda ban. mey danuth ekak biwwa. frige ekey can 10k witara daagena inne. hamadaama bonne ne. eth its a good drink
    ඕක බොද්දී මට කටට ඇසිඩ් ගතිය වැඩියෙන් දැනෙනවා. ඇපල් එකනම් බොන්නම බෑ.දොඩම් එකනම් අව්ලක් නෑ.ඒත් elephant house දොඩම් එක තරම් natural ගතිය නෑ.හැබැයි එකත් හොඳ නෑ කියලා මේකෙම එක්කෙනෙක් කියලා තිබ්බා.
     
    • Like
    Reactions: RottenCOLT

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,884
    113
    ඕක බොද්දී මට කටට ඇසිඩ් ගතිය වැඩියෙන් දැනෙනවා. ඇපල් එකනම් බොන්නම බෑ.දොඩම් එකනම් අව්ලක් නෑ.ඒත් elephant house දොඩම් එක තරම් natural ගතිය නෑ.හැබැයි එකත් හොඳ නෑ කියලා මේකෙම එක්කෙනෙක් කියලා තිබ්බා.
    Mona huthakda ban. kana kaaley kaala beela hitapan
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කෑම බිම ගැන ලොකු interest එකක් නෑ බන් මටනම් අනේ මන්දා.. වෙන උන් offers එහම එනකන් බලන් ඉන්නේ මට බඩ පිරුනොත් ඇති ඉතින්.. coke අනන් මනං junk food කනවා ඉඳලා හිටලා එත් ආයේ ආයේ කන්න ඕනේ කියල හිතෙන නැහැ.. එක හොඳ දෙයක් කියල මන් හිතනවා.. ගෙදර කෑම තමා ගොඩක් කැවෙන්නේ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කෑම බිම ගැන ලොකු interest එකක් නෑ බන් මටනම් අනේ මන්දා.. වෙන උන් offers එහම එනකන් බලන් ඉන්නේ මට බඩ පිරුනොත් ඇති ඉතින්.. coke අනන් මනං junk food කනවා ඉඳලා හිටලා එත් ආයේ ආයේ කන්න ඕනේ කියල හිතෙන නැහැ.. එක හොඳ දෙයක් කියල මන් හිතනවා.. ගෙදර කෑම තමා ගොඩක් කැවෙන්නේ..
    උබට හැම දේම ඔහොම දැනෙනවද?

    indala hitala coke zero podi ekak ho sprite zero podi ekak bonawa... ee arenna mokuth bonne na only water and kahata
    නිතර බොන එක තමයි අව්ල නේද.
    ------ Post added on Nov 4, 2022 at 4:57 PM

    Ape gedara nan thiyenne mage neethi.. hebei wifeta adala na. Eyata mukthiya thiyenava
    ඉතින් උබ වෙන කාටද නීති දාන්නේ.
    ------ Post added on Nov 4, 2022 at 4:58 PM

    wathura withrayi bonne
    ඔයා නේද කිව්වේ elephant house දොඩම් එක ගැන
    ------ Post added on Nov 4, 2022 at 4:58 PM

    Cannabis ගහන්නෙ cigarette කුඩු කලවම් කරන්නෙ නැතුව
    Canmabis :sorry: ඕවා ගහන උන් වෙනම culture එකක ඉන්නවා වගේ මට පේන්නේ.
    ------ Post added on Nov 4, 2022 at 4:59 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    උබට හැම දේම ඔහොම දැනෙනවද?

    නිතර බොන එක තමයි අව්ල නේද.
    ------ Post added on Nov 4, 2022 at 4:57 PM

    ඉතින් උබ වෙන කාටද නීති දාන්නේ.
    ------ Post added on Nov 4, 2022 at 4:58 PM

    ඔයා නේද කිව්වේ elephant house දොඩම් එක ගැන
    ------ Post added on Nov 4, 2022 at 4:58 PM

    Canmabis :sorry: ඕවා ගහන උන් වෙනම culture එකක ඉන්නවා වගේ මට පේන්නේ.
    ------ Post added on Nov 4, 2022 at 4:59 PM
    ow bn issara biwwa. dan mokuth na :D idala hitala green tea bonawa ehchcarayi