කට්ටිය එක්ක සෙට් වෙලා වන වෙන්න බැරි නිසා තනියමCanmabisඕවා ගහන උන් වෙනම culture එකක ඉන්නවා වගේ මට පේන්නේ.
Natural දොඩම් තමයි මගේ ආසම බීමදැන් බීම බොන්නේ නෑ මොකවත්
ගෙදර තියෙන නාරං හරි පැණි දොඩම් හරි තමා බොන්නෙ
Pepsi,sprite වගේ ඒවා?කොකාකෝල නං බොන්නේ නැහැ
එකනම් හොදයි.natural juice වර්ගත් හොදයි.ඔයවගේ කෘතීම බිම මොනවත් බොන්නේ නැහැ. වතුර විතරයි තිබහක් අවොත් බොන්නේ
සීනි නැතුව කොහොමද බොන්නේපැනි බීම කිසිම දෙයක් බොන්නේ නෑ ඕවායේ අදික සීනි, කලරින්, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෙමිකල්ස්බහුලයි. තේ කෝපි විතරයි without sugar.
Cannabis ----> anubis වගේකට්ටිය එක්ක සෙට් වෙලා වන වෙන්න බැරි නිසා තනියම
sprite නං බොනවා!එකේ පොඩි ගතියක් තියෙනව !Pepsi,sprite වගේ ඒවා?
පුරුදු උනාම අව්ලක් නෑ සමහර වෙලාවට බිස්කට් එකක් එක්ක බොනවාNatural දොඩම් තමයි මගේ ආසම බීම
Pepsi,sprite වගේ ඒවා?
එකනම් හොදයි.natural juice වර්ගත් හොදයි.
සීනි නැතුව කොහොමද බොන්නේ
Cannabis ----> anubis වගේ
නිතර බොන්නේ නැත්තම් අව්ලක් නෑsprite නං බොනවා!එකේ පොඩි ගතියක් තියෙනව !![]()
දැන් ඉඳලම පුරුදු වෙන එකනම් හොදයි .පුරුදු උනාම අව්ලක් නෑ සමහර වෙලාවට බිස්කට් එකක් එක්ක බොනවා
ඕක එක පාරක් බිව්වම ආයේ බොන්න හිතෙනවාමාත් පෙප්සි කෝක් බොන්නෙ නෑ. දවසක් අවුරුදු තුනකට විතර පස්සෙ බිව්වා පට්ට රහයි වගේම ඇඟට ගුණත් නෑ කියන එක මතක් කර කරම බිව්වා.