බොන්න එපා 18+

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අන්න goldleaf එකක් 28 යි මෙහෙ. මාර case එක. දැන් dunhill එකත් ගණන් යයි ද දන්නේ නෑ .

    original.gif
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ඇත්තෙන්ම හොද වැඩක්

    ඔබ සිගරට් බොනවානම් වහාම නවත්වන්න.සිගරට් බොන දන්නා කවුරැ හරි ඉන්නවානම් මේ ගැන දැනුවත් කරන්න.:sorry:



    පිං අතේ වැඩකි


    ඔබගේ අදහස් කියන්න

    අපි මේවගේ දෙවල් අගය කරන්න ඕනෙ
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    bump machan!! ara kalin qwa wage bona un nawattan na machan, kochchara qwath..ekai aththa.. kochchraa qath kalekin ciga ekak dakkama bonnama hitenawa,,,e nisa nobona ayata saha bonna balaporottu wena ayata kiyanne... kawadaath oka puruddak karagan epa.. hodata bipan,,eth cigarat bon epa bun!
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mokada yakoo rep+ kapanna???? rep+kapanawa nam mata danna epa. mmata rep+wain ati wadak naa.

    ekama satuta maga Thread eka 1000 wadiya baluwa kiyana eka ha obaga jeewitaya anaturak wana eka walak wa leeema.
    :):):)

    hakitak samajaya danuwat karanna? ma post eka web site walata da ganna?

    sinhala danawa nam wada hodaiiiii
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන්නම් බොන්නේ නැත . බොන එවුන්ට මන්නම් කියනවා හැමදාම , වැඩක් නැ එත් . උන්ම හිතල නවත්තගන්න ඕන