කසිප්පු හොඳයි වගේ ඊට වඩාMeknm maha darunu chemical ekakda koheda bn. Suwadath amuthui. Pena enneth na. Pahuwadatath wadila wage inne
කසිප්පු හොඳයි වගේ ඊට වඩාMeknm maha darunu chemical ekakda koheda bn. Suwadath amuthui. Pena enneth na. Pahuwadatath wadila wage inne
ubata sathiyata 1500 wiyadam caranna puluwanda yaco bonna2 x Tiger Black Beer CansView attachment 123528
1 x Double Deal Pizza ( Double Chicken Cheese + Cheese balls ) View attachment 123529
තනියම Set Weyan, My weekly routine dan, ඇබ්බැහි Wela.
ayi chilled cyanne cul cyanne nathuwaOnly chilled carlsberg beer
Nimaduwe beepan. Payak withara chill eke bonna one. Maara thrill beer eka. 8.8% ewa bonna epa bn. Mamath nathara kalaa.tiger crystal ekata wadinawda
Nimaduwe beepan. Payak withara chill eke bonna one. Maara thrill beer eka. 8.8% ewa bonna epa bn. Mamath nathara kalaa.
මචං. තනියම බොන්න පුරුදු වියන් ඒක පට්ට. හොද ෆිල්ම් 1ක් හරි පට්ට සින්දු ටිකක් දාගෙන සෙටි වියන්. වාසි ගොඩක් තියනවා. එකක් ලිමිට් 1ක් තියනවා බොන. අනික හිත් රිදීම් නෑ . මමත් වයිෆ්ට කියලා හොද බයිට් 2-3ක් හදාගෙන ඉදලා හිටලා අඩියක් ගහනවා. ඉස්සර පට්ට යාලුවෝ සෙට් 1ක් හිටියේ. ආර්තිකේ කෙල උනාට පස්සේ එකෙක් කතා කරන්නේ නෑ බොන්න. උං තනියම සෙට් වෙනවා. ආපහු මම නැගිටගෙන එද්දි ආය බොන්න කතා කරන්න පටං ගත්තා. මම ගියේ නෑ. දැනටත් බොන්නේ මගේ දුකට සැපට ලගින් හිටපු මමා එක්කයි මාමණ්ඩි එක්කයි විතරයි. බියර් හොදයි ගල් අරක්කුත් හොදයි. මොන බ්රෑන්ඩ් ගැහුවත් අන්තිමට නවතින්නේ ගල් වලින්. කොරෝනා බියර් හොදයි, පට්ට ගනන්. ස්ටවුට් එකත් හොදයි. ගන්නවා නම් බෝතල් බියර් ගනින්. ඒක සැර වැඩී ටින් 1කට වඩා. චීස් කෑලි දෙක තුනක්, ඔම්ලට් 1කක්, බැදපු මාළුවෙක්, බැදපු චිකන් කෑල්ලක් එක්ක ගහන්නයි තියෙන්නේ. වැඩියෙන් වදින් ඕනි නම් චොක්ලට් කෑල්ලක් එක්ක හෙමින් හෙමින් ගහපන්.මට කවදාවත් යාළුවො බොන්න කතා කරලා නෑ බන් !උන් මම නැතුව සෙට් වෙනවා!![]()
why 8.8 epa kiyanne